NIC format එක නිසා NDB Credit Card application එක Reject උනා 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,567
    1,006
    113
    මචන්ල, මගේ දැන් තියෙන්නේ අලුත් number format එකට එන NIC එකක්. (අගට V අකුර නැති) මම මේක ගත්තේ දැනට අවුරුදු 10+ කටත් කලින්. පරණ ID එකෙයි මේකයි ඉලක්කම් සමානයි. Format එක විතරයි වෙනස්. ඒ කියන්නේ මුලින් ඉපදුණු සම්පූර්ණ අවුරුද්දයි, මැද්දට 0 කුයි දාලා. (අලුත් format එකේ විදියට)

    මම සති දෙකකට කලින් NDB credit card එකක් apply කළා agent කෙනෙක් හරහා. සිකුරාදා පොර මට කතා කරලා කියනවා NIC number වෙනස් කරලා නිසා application එක rejected කරලා කියලා. කාඩ් සෙන්ට කෝල් කළාමත් ඔය කතාව කියනවා. වැඩේ කියන්නේ මම A/L ඉවර උනු ගමන්මයි ඔය අලුත් NIC එක ගත්තේ. මට තව credit කාඩ් 3 කුත් තියෙනවා. ඒව ගන්නකොට මේ ප්‍රශ්නේ ආවේ නෑ. අනික මගේ NIC එක සම්පූර්ණයෙන් වෙනස් එකක් නෙවෙයි තියෙන්නේ පරණ NIC නම්බර් එකත් එක්ක, ඉලක්කම් ඔක්කොම සමානයි, format එක විතරයි වෙනස්. මේ වගේ හේතුවකට card application rejected කරනවද? 🥴
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,559
    12,598

    මෝඩ හුත්තලගෙ මෝඩ සිස්ටම්

    වෙන බැංකුවක් බලපං
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,567
    1,006
    113
    මෝඩ හුත්තලගෙ මෝඩ සිස්ටම්

    වෙන බැංකුවක් බලපං
    ඒක තමයි ගොන් යක්කු, nic වෙනස් කළාම ලියුමක් දෙනවාලු ඒක දෙන්නළු. එහෙම දෙන්නේ නම්බර් ඒක ගොඩක් වෙනස් නම් විතරයි. මගේ එහෙම නෑ.

    Card to Card බලපං

    NDB උන් බිලියන 11ක් හොරා කනකම් බැංකුව දන්නෙ නෑ උබේ NIC එක තමා ප්‍රශ්නේ
    Card to card තමයි. 500,000 කාඩ් එකයි, 670,000 කාඩ් එකයි තියෙනවා - BOC & HNB. උන් එකෙක්වත් ඔහොම ඇහුවේ නෑ.
    ------ Post added on Nov 15, 2026 at 8:23 AM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,567
    1,006
    113
    HNB, Sampath bank වල නම් ඵහෙම අවුලක් වුනේ නෑ..මම පරණ ID card ඵකට දෙකම හදලා තියෙන්නේ..
    මගේ පරණ Id එකට මුකුත් නෑ, මම ඉස්කෝලේ ගිහින් ඉවර උන ගමාන්මයි අලුත් ෆෝමැට් එකේ nic එකක් ගත්තේ. එදා ඉදන්ම අලුත් එක තමයි පාවිච්චි කරන්නේ. කලින් කාඩ් වලට ඔය කිසි අව්ලක් උනේ නෑ. උන් අඩු ගානේ පරණ id කථාවක් ඇහුවෙත් නෑ.
    මුන්ට තව ටිකක් බනින්න තිබ්බේ අපරාදේ 🥴
     
    • Sad
    Reactions: Bitter Truth

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,824
    8,618
    113
    ඒක තමයි ගොන් යක්කු, nic වෙනස් කළාම ලියුමක් දෙනවාලු ඒක දෙන්නළු. එහෙම දෙන්නේ නම්බර් ඒක ගොඩක් වෙනස් නම් විතරයි. මගේ එහෙම නෑ.

    Card to card තමයි. 500,000 කාඩ් එකයි, 670,000 කාඩ් එකයි තියෙනවා - BOC & HNB. උන් එකෙක්වත් ඔහොම ඇහුවේ නෑ.
    ------ Post added on Nov 15, 2026 at 8:23 AM

    ඔයාලගේ බැංකුවේ නේද බිලියන 11ක් හොරා කාල අහු උනේ කියලා කින්ඩියට හරි අහපන්
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,758
    9,166
    113
    ubata parana ID format eken ID ekak tibbe natnam un oka ganna onane.

    mage nam old id eka kalin tibbe.. New ID eke pitipasse parana ID No ekath podiyata tiyenawa. full year and extra 0 ekak add wela witharai tiyenne.
     
    • Like
    Reactions: EzioAuditore

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,440
    11,164
    113
    ඒක තමයි ගොන් යක්කු, nic වෙනස් කළාම ලියුමක් දෙනවාලු ඒක දෙන්නළු. එහෙම දෙන්නේ නම්බර් ඒක ගොඩක් වෙනස් නම් විතරයි. මගේ එහෙම නෑ.

    Card to card තමයි. 500,000 කාඩ් එකයි, 670,000 කාඩ් එකයි තියෙනවා - BOC & HNB. උන් එකෙක්වත් ඔහොම ඇහුවේ නෑ.
    ------ Post added on Nov 15, 2026 at 8:23 AM
    Card to card gannakota salary slip denna onada machan ?
     
    • Like
    Reactions: EzioAuditore

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,161
    79,583
    113
    ඒක තමයි ගොන් යක්කු, nic වෙනස් කළාම ලියුමක් දෙනවාලු ඒක දෙන්නළු. එහෙම දෙන්නේ නම්බර් ඒක ගොඩක් වෙනස් නම් විතරයි. මගේ එහෙම නෑ.

    Card to card තමයි. 500,000 කාඩ් එකයි, 670,000 කාඩ් එකයි තියෙනවා - BOC & HNB. උන් එකෙක්වත් ඔහොම ඇහුවේ නෑ.
    ------ Post added on Nov 15, 2026 at 8:23 AM
    ඒ හුත්තවල් නෑ බන්, අලුත් එකයි පරන එකයි අතර වෙනස වෙන්නෙ ඉස්සහරට 19/20 වැටෙන එකයි, මැදට වැඩිපුර බිංදුවක්ද කොහෙද එන එකයි අග අකුර අයින් වෙන එකයි. ඕකට හැම බැංකුවම adopt වෙලා තියෙන්නෙ. අනික ඕක ලඟදි ආපු වෙනසකුත් නෙවිනෙ.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,758
    9,166
    113
    Mageth ohoma thamai, anith ewa okkoma same numbers parana NIC eke.
    (Mage id eke pitipasse nam parana id number eka na. Oya aluth nic eka gaththe lagadida?)
    2019 june kiyala id eke tiyenne
    old id no eka , back eke top right side eke tiyenne... wena number ekakata kalin.

    image.png
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,567
    1,006
    113
    ඒ හුත්තවල් නෑ බන්, අලුත් එකයි පරන එකයි අතර වෙනස වෙන්නෙ ඉස්සහරට 19/20 වැටෙන එකයි, මැදට වැඩිපුර බිංදුවක්ද කොහෙද එන එකයි අග අකුර අයින් වෙන එකයි. ඕකට හැම බැංකුවම adopt වෙලා තියෙන්නෙ. අනික ඕක ලඟදි ආපු වෙනසකුත් නෙවිනෙ.
    ඒක තමයි, මට මේ ඔය කතාව කිව්වා පළවෙනි පාර බැංකුවකින්.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,567
    1,006
    113
    2019 june kiyala id eke tiyenne
    old id no eka , back eke top right side eke tiyenne... wena number ekakata kalin.
    Mama gaththe ita kalin machan.

    බැනපන් බන් කනේ ඇඟිලි ගහගන්න.
    Mama jatha kara wele podi prashneka hitiye, ee nisa wadiya katha kale na. Aparade mata munta dekak kiyanna bari una eke duka thamai thiyenne dan.
    ------ Post added on Nov 15, 2026 at 10:39 AM
     
    • Like
    Reactions: NowUCmeNowUDont