Free windows daala dena ekata2 years service warranty කියන්නෙ මොකක්ද ?

TUF ekanam jarawakASUS board case bun. Diranawa. Mokuk hari unhama hadanna amarui.
E kohomada machan genna ganne?ඕක විකුණන එකා හොඳ සෙලර් කෙනෙක් නම් අවුලක් නැති වෙයි. ඕක මොකක් හරි ප්රශ්නයක් නිසා රිටන් කරපු එකක් වගේ
ubata pissuda refurbished oya ganata ganne,usa lenovo website eken genna ganin direct
Lankawa direct ship karanawada ? Mata think pad ekak ganna oneh.
asus thamai ithn hondama bn. meka nam specs paranaiasus ganna pissuda ban?![]()
ඇයි බං asus අව්ල්ද? මං දන්න විදිහට asus/msi තමා හොදම ලැප්. මේ පොටෝ එකේ තියන එකනම් පරනයි මං හිතන්නෙasus ganna pissuda ban?![]()
used වලට දෙන්නෙ 3 months තමයි බන්3 months warranty eka nam risky.
Ubawa elakiri eken pannanna ooneFree windows daala dena ekata![]()