මචන්ලා කව්ද Dialog air fiber පාවිච්චි කරන්නේ? මගේ ගෙදර දැනට Dialog 4G Unlimited Package එකක් පාවිච්චි කරන්නේ.
ලබ්බේ Connection එක පට්ට Slow බන්. සිග්නල්ම නෑ.
Fiber එකක් ගන්න විදියක් නෑ ළමයින්ගේ School නිසා ගෙවල් දෙකකට එහේ මෙහේ යන නිසා
ඒ නිසා Dialog air fiber එක තමයි ගන්න හිතුවේ. කොහොමද බන් මේ Connection එක? හොඳයිද?
Dialog උන් කියනවා මොකක් හරි අව්ලක් උනොත් අව්රුද්දක් යනකල් Change කරන්නත් බැරිලු.
අනික downgrade කරන්නත් බැරිලු. Upgrade කරන්න නම් පුළුවන්ලු. මුන්ගේ අම්මගේ නීති ඕයි
ඒ නිසා 100GB Package එක ගන්න හිතුවේ.
උඹලාගේ අදහස මොකක්ද?
හොඳයිද? එහෙම නැත්නම් මේ තියෙන Connection එක Speed කරගන්න විදියක් නැද්ද බන්