මේ ගානට මේ ලැප් එක හොදයි නේද.? ලැප් එකත් අවුලක් නෑ නේද සහෝදරයිනි.?

Samaposha

Well-known member
  • Nov 9, 2016
    796
    848
    93
    Habarana
    ඇයි බං asus අව්ල්ද? මං දන්න විදිහට asus/msi තමා හොදම ලැප්. මේ පොටෝ එකේ තියන එකනම් පරනයි මං හිතන්නෙ
    උඹ දන්න විදිහ වැරදියි ඒ කියන්නෙ..

    paranai ne ban. slow machine owa


    asus thamai ithn hondama bn. meka nam specs paranai
    ------ Post added on Nov 16, 2026 at 6:04 PM
    කවුද කියන්නෙ? msi නම් එක සීරීස් එකක් හැර අනිත් ඒවා හොඳයි.. asusනම් සීරීස් බහුතරයක කොමන් ඉශූස් ලොට් එකක්ම තියෙනවා..උන්ට ඒවා හදන්න උවමනාවක් නෑ ෆේක් හයිප් එක
    paranai ne ban. slow machine owa


    asus thamai ithn hondama bn. meka nam specs paranai
    ------ Post added on Nov 16, 2026 at 6:04 PM
    ------ Post added on Nov 16, 2026 at 9:06 PM