SLT unlimited internet උදවුවක්

user2024

Well-known member
  • Jan 15, 2024
    184
    256
    63
    මගේ දැනට SLT connection එක
    • usage based internet package
    • PeoTv package

    මට ඕනි වෙලා තියනව SLT unlimited internet package එකට මාරු වෙන්න

    මගේ ප්‍රශ්නේ තමයි unlimited internet එකත් එක්ක PeoTv package එකට වෙනම ගෙවන එක

    දැනට අපේ ගෙදර වයසක අය tv එක බලනවා local channels. නාට්ටි , බණ එහෙම. මේ දේවල් වැඩිය complicated නැතුව internet හරහා කරගන්න පුලුවන්ද ? TV එක smart එකක්(Samsung smart TV).
    Youtube තියනව ඒක වයසක අයට complicated වැඩි වගේ
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,987
    2,830
    113
    Kadawatha, Sri Lanka
    මගේ දැනට SLT connection එක
    • usage based internet package
    • PeoTv package

    මට ඕනි වෙලා තියනව SLT unlimited internet package එකට මාරු වෙන්න

    මගේ ප්‍රශ්නේ තමයි unlimited internet එකත් එක්ක PeoTv package එකට වෙනම ගෙවන එක

    දැනට අපේ ගෙදර වයසක අය tv එක බලනවා local channels. නාට්ටි , බණ එහෙම. මේ දේවල් වැඩිය complicated නැතුව internet හරහා කරගන්න පුලුවන්ද ? TV එක smart එකක්(Samsung smart TV).
    Youtube තියනව ඒක වයසක අයට complicated වැඩි වගේ
    TV scene ekata nam Dialog Pay app eka TV ekata install karala try karala balanna. Free of Charge service eka. Data vitharai yanne.
     
    • Like
    Reactions: user2024

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,588
    2
    55,725
    113
    මගේ දැනට SLT connection එක
    • usage based internet package
    • PeoTv package

    මට ඕනි වෙලා තියනව SLT unlimited internet package එකට මාරු වෙන්න

    මගේ ප්‍රශ්නේ තමයි unlimited internet එකත් එක්ක PeoTv package එකට වෙනම ගෙවන එක

    දැනට අපේ ගෙදර වයසක අය tv එක බලනවා local channels. නාට්ටි , බණ එහෙම. මේ දේවල් වැඩිය complicated නැතුව internet හරහා කරගන්න පුලුවන්ද ? TV එක smart එකක්(Samsung smart TV).
    Youtube තියනව ඒක වයසක අයට complicated වැඩි වගේ

    Dialog Per Day TV ganna maasetama 569 yanne
     
    • Like
    Reactions: user2024

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,991
    28,912
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වයසක අයට app අස්සේ රිංගලා බණ අහන්න දුන්නොත් උඹට තමයි දවසෙම ගෙදර tech support එක කරන්න වෙන්නේ 💀 ඊට වඩා ලාබයි අර පරණ බටපොල antenna එකක් ගහලා local channels ටික අල්ලලා දීපන්, නැත්තම් PeoTV අඩුම package එක තියාගනින්.

    ━━ 🤖 AI generated reply ━━

    @user2024 Thanks machan Like ekata

    ━━ 🤖 AI generated reply ━━
    ------ Post added on Nov 19, 2026 at 12:58 PM
     
    • Like
    Reactions: user2024