https://stats.cricinfo.com/ci/engin...ing_strike_rate;template=results;type=bowlingPenne na machan. Meheta blocked. VPN ekenn enna ooni.
https://stats.cricinfo.com/ci/engin...ing_strike_rate;template=results;type=bowlingPenne na machan. Meheta blocked. VPN ekenn enna ooni.
chandimal should retire,ඇයි චන්දිමාල් නම්බර් 3 ගහන්නෙ. ඌ හොදටම කරලා තියෙන්නෙ 5,6,7. අන්තිම ඉනිමද මන්දා මේක?
දික්වැල්ල , සදිර අයින් කරල මෙන්ඩ keeper උනාම No 3 හිස් උනා . පිටින් එකෙක් දාන්නත් තිබ්බ ගෙනල්ලා .. Sonal වගේ යටින් bat කරන උන් නේ domestic වලත් ඉන්නේ . මේ පසිදුව උනත් බැරි බැරි ගාතේ ගහන්නේ ..ඌත් යට ගහපු එකෙක් . චන්දිමාලය තමයි දැම්මේ 3ට ..ඇයි චන්දිමාල් නම්බර් 3 ගහන්නෙ. ඌ හොදටම කරලා තියෙන්නෙ 5,6,7. අන්තිම ඉනිමද මන්දා මේක?
අද උගේ උපන්දිනේchandimal should retire,
sandpaper fucking their mindausi ungeth boru pada show witrai ekath kanawa
චන්දිමාල් හොඳ ටෙස්ට් බැටෙක්. හොද ඉනිම් ටිකක් ගහලා තියෙනවා. මුගෙ පලවෙනි ටෙස්ට් මැච් එක මතක විදිහට අපි සවුත් ඇෆ්රිකා වල දිනපු එක. 50 ඒවා 2ක් ගහන්වා ඉනිම් දෙකේම. හොඳ match inning knocks ටිකක් ගහලා තියෙනවා. ඒත් දැන් 37ක් නිසා අයින් උනා නම් හොදයි කියලා මටත් හිතෙන්නෙ.දික්වැල්ල , සදිර අයින් කරල මෙන්ඩ keeper උනාම No 3 හිස් උනා . පිටින් එකෙක් දාන්නත් තිබ්බ ගෙනල්ලා .. Sonal වගේ යටින් bat කරන උන් නේ domestic වලත් ඉන්නේ . මේ පසිදුව උනත් බැරි බැරි ගාතේ ගහන්නේ ..ඌත් යට ගහපු එකෙක් . චන්දිමාලය තමයි දැම්මේ 3ට ..
ඔව්. අද Bancroft කාරයා ඔක්කොම ගිනිතිබ්බා.sandpaper fucking their mind
ඔව් . මේ cycle එක ඉවර වෙනකන් ඉදල තේරුමක් නෑ . අලුත් cycle එකට අලුත් එකෙක්ට හැදෙන්න චාන්ස් දෙන්න ඉතුරු මැච් ටික පාවිච්චි කරන්න පුලුවන් .චන්දිමාල් හොඳ ටෙස්ට් බැටෙක්. හොද ඉනිම් ටිකක් ගහලා තියෙනවා. මුගෙ පලවෙනි ටෙස්ට් මැච් එක මතක විදිහට අපි සවුත් ඇෆ්රිකා වල දිනපු එක. 50 ඒවා 2ක් ගහන්වා ඉනිම් දෙකේම. හොඳ match inning knocks ටිකක් ගහලා තියෙනවා. ඒත් දැන් 37ක් නිසා අයින් උනා නම් හොදයි කියලා මටත් හිතෙන්නෙ.
ada moko une dakke naneචන්දිමාල් හොඳ ටෙස්ට් බැටෙක්. හොද ඉනිම් ටිකක් ගහලා තියෙනවා. මුගෙ පලවෙනි ටෙස්ට් මැච් එක මතක විදිහට අපි සවුත් ඇෆ්රිකා වල දිනපු එක. 50 ඒවා 2ක් ගහන්වා ඉනිම් දෙකේම. හොඳ match inning knocks ටිකක් ගහලා තියෙනවා. ඒත් දැන් 37ක් නිසා අයින් උනා නම් හොදයි කියලා මටත් හිතෙන්නෙ.
ඔව්. අද Bancroft කාරයා ඔක්කොම ගිනිතිබ්බා.
------ Post added on Nov 18, 2026 at 4:12 PM
කමින්ස් කලින් දවසෙ කිව්වානෙ bowlersලා දැනගෙන හිටියෙ නෑ කියලා. අද මූ කිව්වා මුලු ටීම් එකම දැනගෙන හිටිය කියලා.ada moko une dakke nane
charter siddiya meka nan. smithla unath chorama unane.issara thibba respect eka naneකමින්ස් කලින් දවසෙ කිව්වානෙ bowlersලා දැනගෙන හිටියෙ නෑ කියලා. අද මූ කිව්වා මුලු ටීම් එකම දැනගෙන හිටිය කියලා.
Cricket Australia තමා වැඩේ කා ගත්තෙ. පොඩි දඩයක් ගහලා මැච් 2-3ක් බෑන් කලා නම් අවුලක් නෑ. මුන් අවුරුද්දක්ම ක්‍රිකට් බෑන් කලානෙ අරුන් තුන්දෙනාට. ඒ දඩුවම නිසා තමා කේස් එක තාම පත්තු වෙන්නෙ. ලෝකේ ගොඩාක් මේ වගෙ ඒවා වෙලා තියෙනවා. මෙච්චර ලොකු පනිශ්මන්ට් එකක් දීලා නෑ මන් දන්න විදිහට.

ඔව්නෙ. මට මතකයි මන් මූ බිග් මැච් එකේ ගහනවා බලන්නත් ගියා. මම ආනන්දෙත් නෙවෙයි, නාලන්දෙත් නෙවෙයි. පට්ට හයිප් එකක් තිබ්බෙ. ඕස්ට්‍රලියාවේ ගිහින් ට්‍රයි සීරිස් එකේ හොදටම කලා. මට හිතෙන්නෙම මාවන් අතපත්තු මුගේ ඇටෑකින් බැටින් ස්ටයිල් එක කෑවා කියලා.චණ්ඩි 37ක් කියලා හිතුනාම අඩෝ අපි නාකි නේ![]()
ow aparade. hodatama bat kala ada.hondata gagaha indala kohewath nath part time lonthayekta wicket eka puja karala yanawa![]()
CricketAus eun ithin wade guu karagaththda...Un Nika cricket loke police karayo wage hitapu hindai..Priminister madata panala gema illuwa ekai hinda arun thun Dena billata dunna...Cricket Aus board unta thibbe..ekekta poth liyanda ba me gana kiyala ban ekakwath Danna aurudu 25k wath yanakanwath..hariyata US wala Kennedy assignation eka wage...Nov 19, 2026 at 3:00 PM
Cameron Bancroftගෙ ෆුල් ස්ටේට්මන්ට් එක
https://www.cricinfo.com/story/came...sandpapergate-in-south-africa-in-2018-1563064
------ Post added on Nov 19, 2026 at 3:39 PM
ඔව්. CA තමා වැඩේ අනාගත්තේ. ඕනි තරම් ball tempering ලෝකේ වෙලා තියෙනවා. මුන් තමයි මේකට දරුණුම පනිශ්මන්ට් එක දුන්නේ. එකත් මුන් තුන්දෙනාට විතරයි. දැන් ඉතින් වැඩේ පත්තුවෙලා.Dinushaya...
CricketAus eun ithin wade guu karagaththda...Un Nika cricket loke police karayo wage hitapu hindai..Priminister madata panala gema illuwa ekai hinda arun thun Dena billata dunna...Cricket Aus board unta thibbe..ekekta poth liyanda ba me gana kiyala ban ekakwath Danna aurudu 25k wath yanakanwath..hariyata US wala Kennedy assignation eka wage...
------ Post added on Nov 19, 2026 at 4:55 PM