Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,422
    1,797
    113
    Bangkok
    මොන ක්‍රිකට්ද බන් මුන් ගහන්නෙ? අනිතම එකාට මුළු ඕවරේම ගහන්න දෙනව
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,772
    1
    12,451
    113
    ඌ පොල් අඩි වගේ නේ ගහන්නේ ... හරි හමන් team එකක් එක්ක ගහන විදිය බලන්න ඕන
    t20 walata hondai.iyeth gahuwa hondata. anga pathath thiyenawa pathumala wage nemene :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,913
    171,146
    113
    එකමත් එක රටක
    t20 walata hondai.iyeth gahuwa hondata. anga pathath thiyenawa pathumala wage nemene :rofl:
    පැතුම ගේ පාරවල් තියනවා නේ , timing තියනව .
    මම නම් දැක්කේ අර මහේල උඩවත්ත වගේ වනපු ගැහිල්ලක් ඊයේ ..
    මම නම් කියන්නේ හරියට හැදිලා එනවනම් කාමිල් මිශාර තමයි හොද .
     
    • Like
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,913
    171,146
    113
    එකමත් එක රටක
    sineth karaya ada gahala na ne
    මම කිව්වේ ඌ තේරුමක් නෑ කියලා .... උගේ කොහොමත් ඩයල් එකත් අවුල් වගේ ටිකක් . ඇදගෙන ඉන්නේ team එකේ හරියට ගහන්න කලින් .

    අරුන් 4ක් බෑවා
     
    • Like
    Reactions: Ysa Karu

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,371
    5,161
    113
    Sri Lanka
    මම කිව්වේ ඌ තේරුමක් නෑ කියලා .... උගේ කොහොමත් ඩයල් එකත් අවුල් වගේ ටිකක් . ඇදගෙන ඉන්නේ team එකේ හරියට ගහන්න කලින් .

    අරුන් 4ක් බෑවා
    Under 19 world cup eke captain neda? Muu eke nam perform kale naa. Dan nam tikak gahanawa habayi. Balamu.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,772
    1
    12,451
    113
    hong kong un pupa panawa neda :lol:

    wicket 4k gihin e tikata :eek:
    ------ Post added on Nov 21, 2026 at 6:34 PM

    janith liyanage main bowler. aluth kollo hadanna nemeda A team match gahnne :rolleyes:
    ------ Post added on Nov 21, 2026 at 7:26 PM