තනිකඩ ජීවිතය සහ කෝපි කඩේ සිරිසේනගෙ ඉරණම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,289
    6,187
    113
    canada
    බැදලා හිටියත් එක්කෙනෙක් නැති වෙන්න පුළුවන්. ළමයි හිටියත් ඒ ගොල්ලෝ busy සහ ලෝකේ එක එක තැන්වල ඉන්නේ. ළමයින්ට කරදර කරන්න එපා. උන්ගේ ගෙවල් අස්සේ රිංගන්න එපා. ඒ නිසා අපි විශ්‍රාම යනකොට යම් වැඩපිළිවෙලක් හදාගන්න ඕනේ.

    (1) ලොකු ගෙවල්වල, වතුවල ඉන්න එපා. අපිට නඩත්තු කරන්න බැහැ. පහසුකම් (කඩවල්,වයිද්‍ය) ලග තියෙන පොඩි තැනක් ඉන්න (apartments wage)
    (2) පවුද්ගලික සේවාවල් තියෙනවා ගෙදරදී උදව් ලබාගන්න
    (3) හොද මට්ටමේ වැඩිහිටි නිවාසයකට යන්න බැරිම නම්
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,242
    6,721
    113
    සල්ලි තිබ්බොත් ගොඩක් ප්‍රශ්න ඉවරයි බං.

    මූට උනත් සල්ලි තිබ්බ නම් බල්ලා වගේ ඔය විධිහට ඉන්න ඕනෙ නෑනෙ.
     
    • Like
    Reactions: NRTG

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,402
    2,314
    113
    California
    අවුරුදු 80 සිරිසේන උන්නැහේ තනියෙන් දොරත් ඇරන් ගිහින් ඕගන් ගහනවා
    ඒක බලන්න තාම 30ක්වත් මේ අනාතයට කන්නාඩි දෙක දාගන්න වුනා බොද නිසා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,252
    79,761
    113
    උඹල හිතා ඉන්නේ මේක අඳුරු සවුත්තු ජීවිතයක් කියලද? නෑ බන්. මේකට කැමති නිසා එහෙම ඉන්නේ. එකේ වාසි තියෙනවා. නිස්කලංකව සාමයෙන් ඉන්න පුළුවන්. දෙයක් කරන්න කාගෙන්වත් අහන්න ඕන නෑ. හිතුන දෙයක් කරත හැකි. සල්ලි තියෙනවා. හැබැයි උඹල ඩිප නිසා තනියම ජීවත් වෙනවා නම්, ආත්මානුකම්පාවෙන් ඉන්නවා නම් එක අවුලක්. එහෙම උන් බෙහෙත් ගන්න ඕන.
    අඩෝ උඹ කියන්නෙ, සමහර උන් හිතනවනේ ලමයි එක්ක උන්ගෙත් ලමයි එක්ක ඉන්න එක ආතල් කියලා. ලංකාවෙ උන් කරන්නෙ ආච්චි සීයට ලමයි ටික හදාගන්න දීලා උන්ගෙ ලයිෆ් එක ගෙවන එක, ඉතින් නාකි ජෝඩුව ලමයි හදලා උන්ගෙත් ලමයි හදලා තමා මැරෙන්නෙ.

    එක අතකට පාඩුවෙ තනියම ඉන්න එක සැපයි සල්ලි ටිකක් තියෙන්වානම්.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,903
    113
    Galaha
    නිකමට බලපංකෝ වයසට ගිය කෙට්ටු ශරීර තියෙන ගොඩක් අය තමන්ගේ වැඩ ටික හරි කරගන්නවා.
    කඳ බඩ ආරපු උන්ට 50 පනිද්දිම ඇවිද ගන්නත් බෑ.
    ශරීරය කෙසේ වෙතත් මනස නිරෝගීව තියා ගන්න එකයි වඩාත් වැදගත්ම දේ.
    අද කාලේ සෝෂල් මීඩියා එක්ක ගොඩක් අය කුණු කන්දල් තමයි අහන්නේ බලන්නේ
    දන්නෙම නැතුව මනස විකෘති වෙලා යනවා
    අපේ මාමෙක් ඉන්නව (80) පොරට ස්ට්‍රෝක් එකක් ආවා දැන් මාස 2කට විතර උඩදි අපි හිතුවෙ මැරෙයි කියලා මෙන්න යකෝ මාසයක් යනකොට දැන් ඇවිදලා කරල සාමාන්‍ය විදියට ඉන්නව ආපහු. හැබැයි කතා කරන්න බෑ වචන එනෙන් නෑ. අනිත් අතෙ අපයේ වැඩ සේරම ඉස්සර වගේම කරගන්නවා. කෙට්ටු වැඩ පල කරල හිටපු ෆිට් මනුස්සයෙක් නිසා අපහු ඉක්මනට රිකවර් වෙන්න ඇත්තෙ. මගෙ මස්සිනෙක් දවස් 10ක් නිවාඩුත් දාල නැවතුනා මරනෙ වැඩ ඉවර කරල යන්න. උට දැන් නිවඩුත් නෑ ආය. :D
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,429
    11,743
    113
    අඩෝ උඹ කියන්නෙ, සමහර උන් හිතනවනේ ලමයි එක්ක උන්ගෙත් ලමයි එක්ක ඉන්න එක ආතල් කියලා. ලංකාවෙ උන් කරන්නෙ ආච්චි සීයට ලමයි ටික හදාගන්න දීලා උන්ගෙ ලයිෆ් එක ගෙවන එක, ඉතින් නාකි ජෝඩුව ලමයි හදලා උන්ගෙත් ලමයි හදලා තමා මැරෙන්නෙ.

    එක අතකට පාඩුවෙ තනියම ඉන්න එක සැපයි සල්ලි ටිකක් තියෙන්වානම්.
    මම අත් විඳලා තියෙන දෙ, ආච්චි සීයාට මුනුපුරු මිනිපිරියො කරදරයක් නෙමෙ
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,391
    113
    35
    Spain
    මම අත් විඳලා තියෙන දෙ, ආච්චි සීයාට මුනුපුරු මිනිපිරියො කරදරයක් නෙමෙ
    ආදරේ වැඩිකම නිසා මොකුත් කියන්නේ නෑ, එත් බැලුවම පෙනෙනවා බන් මහන්සිය. මම දැකල තියෙනවා නෙ බන් ඕක. මෙහෙ ඉස්කෝල ඇරෙන වෙලාවට පොලි උන් එක්ක යන්න එන්නේ ආච්චිලා සීයල.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,252
    79,761
    113
    මම අත් විඳලා තියෙන දෙ, ආච්චි සීයාට මුනුපුරු මිනිපිරියො කරදරයක් නෙමෙ
    මූනට කියන්නෙ නෑ බන්, හැබැයි කියන්න පුලුවන් උනානම් කියනවා.
     
    • Like
    Reactions: NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,903
    113
    Galaha
    මම තව හොඳ කතාවක් කියන්නම් මගේ වයිෆ්ගේ යාලුවෙක් ඉන්නව ඒකි කිය කියා හිටියෙ බඳින්නෙ නෑ තනිකඩ ලයිෆ් එක මාර ෆන් කියලා. අන්තිමට ඒකිගෙ වටේ හිටපු යාලුවෝ ටික ටික කසාද බඳින්නගත්තා මේකිට 32, 33 වගේ වෙනකොට මාරම ආතතියකින් හිටියෙ නොකිවුවාට ඒක අපිට පේන්න තිබුනා. වයිෆ් එක්ක කියන දේවල් වලින් හිතින් කඩාවැටීමක් තිබුන කියල තේරුනා. අන්තිමට මෙන්න මාස 3ක් 4කට කලින් සෙට් උන එකෙක්ව එකපාරටම බැන්ඳා අර කියපු කතා මොකවත් නෑ.

    වැඩිහිටි නිවාසෙක කතාවක් කියන්නම් මීරිගම පැත්තෙ වැඩිහිටි නිවසයකට ගියා මම දවසක් ඒකේ මහත්තයෙක් ඉන්නවා වයස අවුරුදු 97ක් විතර ඇති. පුතෙකුත් ඉන්නව මන්දමානසික පුතෙක්. අර මහත්තයාරජයේ හොඳ රස්සාවක් කරපු පේරාදෙනිය කැම්පස් එකෙන් උපාදිය අරන් 96ද කොහෙද පැන්ශන් ගිය කෙනෙක්. එයාගේ නෝනා මැරිල දුව ජජ් කෙනෙක් එයත් මැරිල ඇක්සිඩන්ට් එකකින් නෝනා මැරිල තියෙන්නෙ කැන්සර් එකකින් දේපල සහ පැන්ශන් එක අර වැඩිහිටි නිවාසෙට හරවල මෙයයි පුතයි වැඩිහිටි නිවාසේ ඉන්නෙ. පුතාට වයස 50ට කිට්ටු හෝ ඊට වැඩි ඇති මානසික ආබාද නිසා මම හිතන්නෙ පුතාට තාත්තගෙ පැන්ශන් එක ලැබෙනව මැරෙනකල්ම. ඉතින් ඒ පුතත් මැරෙනකල්ම ඔය වැඩිහිටි නිවාසේ ඉඳි අර මහත්තය නැති උන දවසකත්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,429
    11,743
    113
    ආදරේ වැඩිකම නිසා මොකුත් කියන්නේ නෑ, එත් බැලුවම පෙනෙනවා බන් මහන්සිය. මම දැකල තියෙනවා නෙ බන් ඕක. මෙහෙ ඉස්කෝල ඇරෙන වෙලාවට පොලි උන් එක්ක යන්න එන්නේ ආච්චිලා සීයල.
    ow meka aththa, ape aachi matriarchal wuna seeya nathi wunayin passe.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,411
    1
    103,242
    113
    34
    Kalutara
    මම තව හොඳ කතාවක් කියන්නම් මගේ වයිෆ්ගේ යාලුවෙක් ඉන්නව ඒකි කිය කියා හිටියෙ බඳින්නෙ නෑ තනිකඩ ලයිෆ් එක මාර ෆන් කියලා. අන්තිමට ඒකිගෙ වටේ හිටපු යාලුවෝ ටික ටික කසාද බඳින්නගත්තා මේකිට 32, 33 වගේ වෙනකොට මාරම ආතතියකින් හිටියෙ නොකිවුවාට ඒක අපිට පේන්න තිබුනා. වයිෆ් එක්ක කියන දේවල් වලින් හිතින් කඩාවැටීමක් තිබුන කියල තේරුනා. අන්තිමට මෙන්න මාස 3ක් 4කට කලින් සෙට් උන එකෙක්ව එකපාරටම බැන්ඳා අර කියපු කතා මොකවත් නෑ.

    එක්ස්ට්‍රොවර්ට් උන් කවදාවත් තනියම ඉන්න හොඳ නෑ බන්. උන්ට ඒක දරාගන්න බෑ. ඒකට මට, ගෙදරට එන මිනිස්සුත් වදයක්. 🤷‍♂️
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,903
    113
    Galaha
    එක්ස්ට්‍රොවර්ට් උන් කවදාවත් තනියම ඉන්න හොඳ නෑ බන්. උන්ට ඒක දරාගන්න බෑ. ඒකට මට, ගෙදරට එන මිනිස්සුත් වදයක්. 🤷‍♂️
    මටත් එහෙමයි බං. මම ඉස්සර ගෙට වෙලා හැංගිලා ඉන්නව යාලුවෝ ඇවිත් කතා කරනකොට. තනියම ඉන්න පුරුදු උනාම ඒක ඇබැහියකට යනව. උඹ දන්නවනෙ මගේ කතාවත්. :yes:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,536
    1
    5,522
    113
    Loading...
    ඔක්කොම සෙල්ලම් ටික කාලයයි සිංහලු. ඕනි නම් තත්පර, විනාඩි, පැය, දවස්, සති, මාස, අවුරුදු වලින් ගණන් කරන්න පුලුවන් කාලයක් තියෙන්නෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,658
    69,294
    113
    ඔක්කොම සෙල්ලම් ටික කාලයයි සිංහලු. ඕනි නම් තත්පර, විනාඩි, පැය, දවස්, සති මාස, අවුරුදු වලින් ගණන් කරන්න පුලුවන් කාලයක් තියෙන්නෙ.
    marunath ivarayak nane,ita passe tamai niyama sellama,buduhmaruwo hari nan inna 99% apaye.