බැදලා හිටියත් එක්කෙනෙක් නැති වෙන්න පුළුවන්. ළමයි හිටියත් ඒ ගොල්ලෝ busy සහ ලෝකේ එක එක තැන්වල ඉන්නේ. ළමයින්ට කරදර කරන්න එපා. උන්ගේ ගෙවල් අස්සේ රිංගන්න එපා. ඒ නිසා අපි විශ්රාම යනකොට යම් වැඩපිළිවෙලක් හදාගන්න ඕනේ.
(1) ලොකු ගෙවල්වල, වතුවල ඉන්න එපා. අපිට නඩත්තු කරන්න බැහැ. පහසුකම් (කඩවල්,වයිද්ය) ලග තියෙන පොඩි තැනක් ඉන්න (apartments wage)
(2) පවුද්ගලික සේවාවල් තියෙනවා ගෙදරදී උදව් ලබාගන්න
(3) හොද මට්ටමේ වැඩිහිටි නිවාසයකට යන්න බැරිම නම්