ඇයි ඒ දැන් බුද්ධාගම බොරු කියලා නේ විවාද කලේ මේකේමහන වෙනවා !!
Last edited:
ඇයි ඒ දැන් බුද්ධාගම බොරු කියලා නේ විවාද කලේ මේකේමහන වෙනවා !!
ඇයි ඒ දැන් බුද්ධාගම බොරු කියලා නේ විවාද කලේ මේකේ
කෝච්චියේ යන උන්ගේ කාලේ කන්නේ නැතුව බැක් පැක් එකකට තඩි ගලක් දලා එල්ලගෙන වික්ටෝරියා ඩෑම් එකෙන් වතුරට පැනපන්. අඩියටම ගිහින් මඩේ එරෙයි ආයේ ගොඩ එනු බොරුsuicide , train ekata panninawa
ඇයි බං අර පොලෝ එකෙ විට කොටන්නෙ සීය කෙනෙක් පොරත් එහෙමයි මම යුටියුබ් වීඩියෝ එක්ක දැක්කා.
කෝච්චියේ යන උන්ගේ කාලේ කන්නේ නැතුව බැක් පැක් එකකට තඩි ගලක් දලා එල්ලගෙන වික්ටෝරියා ඩෑම් එකෙන් වතුරට පැනපන්. අඩියටම ගිහින් මඩේ එරෙයි ආයේ ගොඩ එනු බොරු
ඒක ඇත්ත. ඒ වුනාට ඒ මිනිස්සුන්ට ඉස්සර තිබ්බ හයිය ගාය දැන් නෑනෙ බං. පොඩි උන් එක්ක දඟලන්න අමාරුයි වයස 70-80ක මිනිස්සුන්ට. ගොඩක් වෙලා වඩාගෙන එහෙම ඉන්න බෑ.මම අත් විඳලා තියෙන දෙ, ආච්චි සීයාට මුනුපුරු මිනිපිරියො කරදරයක් නෙමෙ
බය වෙන්න එපා ඉස්සරට රොබෝලා ඉන්නවා . කන්න බොන්න බිල් ටික ඌ ගෙවයි ගෙනත් දෙයි රොබෝ එක්ක ඉදපල්ලා
පුලුවන් වෙයි නේ , දැනටම හදන් යනවාgahannath deida?
මහණ වෙනවා. කන්න බොන්න හම්බු වෙනවා. බේත් හේත් ටික හම්බු වෙනවා. ඉස්සර වගේ ආතල් ගන්න අමාරුයි. උදේට නැගිට්ටා නෑවා. කාමරේට ගියා පොතක් පත්තරයක් බැළුවා. දානෙකට ගියා. එච්චරයි.රොඩ්නි සිරිසේනගෙ බෝඩිං කාමරේට ගිහින් දාපු වීඩියෝ එකක් දැක්කා. ඔක්කොම බැලුවෙ නෑ මං.
බදින්නෙ නෑ කියල තීරණය කරලා ඉන්න අයගෙන් අහන්නෙ.
ඇත්තට ම මොකද්ද උඹලා කරන්නෙ නාකි උනා ම?
ජීවිතේ 60න් පස්සෙ suicide කරගන්න ඕන කියල හිතුන ඒ උනට එක කරන්නත් බෑනෙ.
පවුලෙ අය කවුරුවත් උඹලට නෑ කියල තේරුණාම උඹලගෙ තීරණය මොකද්ද ළමයි හදන්නෙත් නැත්නම්?
අනාත නිවාස නම් ෂුවර් කරන්න බෑ සතපහකට. එතනදිත් සල්ලි දේපල පවරා ගත්තට පස්සෙ අතේ පයේ හයිය නැති උනා ම තනිකර උනුත් නිකං ගෙවල් වලින් එළවන දරුවො වගෙ තමයි.හාට් ඇටෑක් හැදෙන අය ඇක්සිඩන්ට් වෙන අය එක පාරට අතුරු දහන් වෙන අය වෙලාවකට වාසනාවන්තයි බං.
මහණ වෙනවා. කන්න බොන්න හම්බු වෙනවා. බේත් හේත් ටික හම්බු වෙනවා. ඉස්සර වගේ ආතල් ගන්න අමාරුයි. උදේට නැගිට්ටා නෑවා. කාමරේට ගියා පොතක් පත්තරයක් බැළුවා. දානෙකට ගියා. එච්චරයි.