අනුත්පාද ස්වභාවය

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,623
    1
    7,662
    113
    උත්පාද
    තිථි
    භංග

    මේ ක්‍රියාවලි 3 ම එකම ක්ෂණයක ක්‍රියාත්මක වෙනවා නම් ඇත්තටම ඉපදිලා පැවතිලා නැතිවෙන්න දෙයක් තියෙන්න පුළුවන් ද?
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,170
    934
    113
    මේ බුදු ධහම නොවේ.

    උත්පාද
    තිථි
    භංග

    මේක නිවැරිදි එක.

    එකම චක්‍රය 5 ආකාරයට

    1- උදයංගම
    2- අත්තංගම
    3- ආස්වාද
    4- ආදිනව
    5- නිස්සරන

    එකම චක්‍රය 2 ආකාරයට

    1- උදය
    2- වැය
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,658
    69,294
    113
    උත්පාද
    තිථි
    භංග

    මේ ක්‍රියාවලි 3 ම එකම ක්ෂණයක ක්‍රියාත්මක වෙනවා නම් ඇත්තටම ඉපදිලා පැවතිලා නැතිවෙන්න දෙයක් තියෙන්න පුළුවන් ද?
    Uppajithwa nirujanthi, thithi kiyala ekak ne
     
    • Like
    Reactions: Yeezus