Black Friday Offers 2026

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,282
    8,733
    113
    කලු සිකුරාදා හොස්ටින් ඔෆර්ස් ටික නං ලාබයක් තියන පාටයි
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,646
    12,747
    113
    පුලුවන් නම් මුන්ගේ සිංගප්පුරු පැකේජ් එකක් ගනින්..ලංකාවේ ඉන්නවා නම් හොද ස්පීඩ් එකක් ගන්න පුලුවන් .. මම ගත්තා සුපිරි...
    බ්ලැක් ෆ්‍රයිඩේ ඔෆර් යනවා...හැබැයි සිංගප්පුරු ඒවා ගොඩක් උන් අරන් ඉවර වෙනවා..ලේටන්සි එක සුපිරි ආසියා වලට....හිටපු ගමන් Available වෙනවා

    දැන්ට නම් - No location available at the moment ..ඒත් චෙක් කර කර බලපන් ස්ටොක් එනවා නම් අප්ඩේට් වෙනවා


    https://www.ovhcloud.com/asia/vps/vps-singapore/

    ඔන්න යාලුවනේ ඔයලා Hosting එකක් ගන්න හිතගෙන ඉන්නවා නම් හොද Offer එකක් තියේනවා hosting එක ගද්දි Free Domain එකකුත් හම්බ වේනවා. එ වගේම Free Email එකකුත් හම්බ වෙනවා ඔයාගේ ස්යිට් එකටම info or support or contact.com කියලම ගන්න පුලුවන් මෙන්න ලින්ක් එක
    ඕවා ගන්න කලින් අහපන් ..ලයිෆ් ටයිම් ද ඔෆර් එක කියලා..උන් සේරම හැව අරින්නේ එතකොට....

    උන් කියන්නේ මෙහෙමයි පලවෙනි මාස 03 හරි 01 හරි ...ඉටපස්සේ පරණ නයාම තමයි

    ------ Post added on Nov 21, 2026 at 6:24 PM