ඉන්දියාවේ අර ළමාක ගැන්සී කොටට ඇන්දන් ඉන්න කෙල්ලයි කොල්ලොයි එලවා දාමත්‍යි

topkollek

Well-known member
  • May 22, 2014
    45,061
    1
    59,559
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Melly Goeslaw Indonesia GIF
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,756
    1
    21,174
    113
    35
    Spain
    mama num marunath kamak na kiyala gahanwa okunta
    ඔතන ප්‍රශ්නේ බන් කෙල්ලත් එක්ක ඉන්න වෙලාවේ කොල්ලගේ අත් බැඳලා වගේ. මොකද මේ සක්කිලි කෙල්ලට කරදරයක් කලොත්. තනියම ඉන්න වෙලාවක නම් ගහගන්නවා.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    920
    2,440
    93
    33
    mama num marunath kamak na kiyala gahanwa okunta
    මම නම් එකෙක් මරනවා .
    නීතියෙනුත් බාදාවක් නෑ මේ වගේ වෙලාවට මං දන්න තරමට .
    ඔතන ප්‍රශ්නේ බන් කෙල්ලත් එක්ක ඉන්න වෙලාවේ කොල්ලගේ අත් බැඳලා වගේ. මොකද මේ සක්කිලි කෙල්ලට කරදරයක් කලොත්. තනියම ඉන්න වෙලාවක නම් ගහගන්නවා.

    ඔහොම කියක් වෙලා තියේද? Boyfriend ආපිට ගැහුවොත් මුන් ඔක්කොම එකතු වෙලා Boyfriend ට ගහලා මුන් gang rape කරනවා. මහා තිරිසන්නු ඉන්දියාවේ ඉන්නේ.

    Screenshot-20261121-140000.jpg
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,023
    6,190
    113
    ඔහොම කියක් වෙලා තියේද? Boyfriend ආපිට ගැහුවොත් මුන් ඔක්කොම එකතු වෙලා Boyfriend ට ගහලා මුන් gang rape කරනවා. මහා තිරිසන්නු ඉන්දියාවේ ඉන්නේ.

    Screenshot-20261121-140000.jpg
    Modige redde Diyunuwa 🙁

    Maha lokuwata Anuradhapurey hadhannath talk denne
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,561
    1,039
    113
    ඔතන ප්‍රශ්නේ බන් කෙල්ලත් එක්ක ඉන්න වෙලාවේ කොල්ලගේ අත් බැඳලා වගේ. මොකද මේ සක්කිලි කෙල්ලට කරදරයක් කලොත්. තනියම ඉන්න වෙලාවක නම් ගහගන්නවා.
    කෙල්ල හිටියත් නැතත් "Walk Away! ". උඹ දන්නේ නෑ එතන ඉන්න උන් දෙන්නෙක් තුන් දෙනෙක් බිම දානකොට මහා එවුන් සෙට් එකක් බැස්සොත්, උන් ඉන්නෙත් ඒ මතයේම තමයි, උඹට ගමක් එක්ක ගහගන්න බෑ. "සොරි මල්ලි මම දන්නේ නෑ" කියල සුස් ගාල මාරුවෙයන්.
    ජීවීතේ, ඇස් දෙක, ඇටදෙක වගේ ඒවා සල්ලි දීලා ගන්න බෑ