උදැව්වක් ඕනේ මචං. මට වැඩ කරන්න බැහැ නේ බාන්. ඔලුව බාර ගතියක් එනවා.
1. වැඩක් පටන් ගන්න හිත දෙන්නෙන්ම නැහැ.
2. වැඩේ පටන්ගත් තත් පැය බාගේකට පස්සේ ඔලුව. බර වෙනවා චූ බර එනවා පොඩ්ඩක් රිලක්ස් වෙන්න එලියට පොඩ්ඩක් ඇවිද්දත් තව පැය බාගයක් නාස්ති කරලා දන්නෙම නැතුව.
3. අන්තිමට බලද්දී. දවසේ කිසිම වැඩක් කරලා. නැහැ.
දෝපමින් කේස් එකක් ද බාන්. මේක නවත්ත ගන්න මොකක් හරි ක්රමයක් කියපන්කෝ. හරියට වැඩ ටික පිළිවෙලකට ගොඩ දාගන්න