මේවැයින් මොකද්ද හොඳ ? අඩි 30 ක් විතර දුර ට ගන්න ඕන. ලිඳ අඩි දහයක් විතර ගැඹුර . තනි තට්ටුවෙ ගෙදරක වහල උඩට .
සොලෙක්ස්, එක්සොල් , සිංගර් , ඇග්‍රොමැක්ස් .
ලොකු ගණන් ඒවා නෙවෙයි. 40 ට වගේ අඩුවෙන් .
හෝස් පවර් බාගෙ මදි කියනවා හැමෝම. 0.75 තමයි ගන්න හිතුවෙ . එක්සොල් ( EXSOL) කියන එක ගණන් අඩුයි හැබැයි කොහොමද දන්නෑ . ඇහුවෙත් අද. ඇග්‍රොමැක්ස් කොහොමද කල් පවතිනවද ?
උදව්වක් කරන්නකො දන්න අය .