මොකද්ද මේ කසුකුසුව. මම කීප තැනකම දැක්කා පොහොට්ටුවෙ එවුන් කලබල වෙලා හතර අතේ දුවනවා. එහෙම වුනොත් බලා ගන්න පුලුවන්ලු නියම අපේක්ෂිකාවක් 2029.
සීන් එක තියෙන්නෙ බං ලපයට රිටන් එකක් අඹරන්නත් පොහොට්ටුව ආයි බලයට එන්නෙ කොහොමද කියන එක. අනිවා දිනන අස්සෙයෙක් දාන්න වෙනෝ 2029. කවුද ඒ ?ඊළඟ ඡන්දෙ වෙනකං ඇතුළේ තියයි. Drama තමා මහින්දට අත වත් තියන්නෙ නැහැනෙ. ලපයා කලිසමේ හුජ්ජ වෙවී ඩීල් එක කපන්න ඇත්තෙ. ඌට රිටන් එක නං දෙයි සුපිරියට ඩීල් කැපුවා කියල නැහැ.
මේක තමයි මමත් කිව්වේ, රිටන් එක දෙන්නත් බලය ගන්න ඕන...සීන් එක තියෙන්නෙ බං ලපයට රිටන් එකක් අඹරන්නත් පොහොට්ටුව ආයි බලයට එන්නෙ කොහොමද කියන එක. අනිවා දිනන අස්සෙයෙක් දාන්න වෙනෝ 2029. කවුද ඒ ?
ලපයගෙ ආන්ඩුව ටිරාන් අලස්ට බයය් කියල තව කතාවක් යනෝ. ඕව ගැන හොයන්න වෙලාවක් නෑ ඒකයි ත්‍රෙඩ් එක දැම්මෙ. ඉස්සර වගේ ඔස්තාර්ල මේකෙ ඇති කියල හිතං
මටත් හිතෙන්නේ කවදහරි ඇදෙන්න තිබ්න සීන් එකක් ඉක්මන් උනා කියල. මුනුත් කපටිම නෑ. මුන්ට 2029 තියන එකම බාදාව නාමලාමට නම් හිතෙන්නේ ඌට එලියට එන්න ගොඩක් අමාරු වෙයි. ඒක පොහොට්ටුවේ උනුත් දන්නා නිසා තමයි උනුත් දැන්ම වෙන වෙන ඔප්ෂන් බලන්නේ.
මගේ අදහස නම් ඌ නැටුවා වැඩි. ශේප් එකේ ඉදලා මුන්ගේ වැරදි ටික ලස්සනට ටාගට් කරලා 2029 චන්දෙට ආව නම් හරි.
කෝ ඇල්ලුවද ඇල්ලුවද කියා කියා කින්ඩි දාල අන්තිමට ඉල්ලගෙන කෑවා සීන් එකක් උනේ.
වෙලාව එනකල් අඩියක් පස්සට ගන්න එකත් හොද ඔප්ෂන් එකක්, අනවශ්‍ය නිර්භීත කම විනාශයක්...
බලං හිටපං වෙනකල්Hangila dislike damillak naha.
lapaya hewath kebara kota redde rewenna paadamak igena ganne Namal Remand eke idan election ekak win karpu daata. edata dobinta wenne puka hapaa ganna
හරි, බලය ගන්න කවුද දැන් ඕක ලීඩ් කරන්නේ?Hangila dislike damillak naha.
lapaya hewath kebara kota redde rewenna paadamak igena ganne Namal Remand eke idan election ekak win karpu daata. edata dobinta wenne puka hapaa ganna
කරා කිව්වට බෑනෙ බං ඕව උසාවියෙන් ඔප්පු වෙන්න එපෑ. ඕවට හරියටම සාක්ෂි එකතු කරන එක කරන්න පුලුවන් වැඩද?සදා හිරේ වගේ සින් එකක් තියෙන්නේ.
1. මුදල් විශුද්ධිකරණ පනත යටතේ වන චෝදනා (Krrish සහ Gowers / NR Consultancy නඩු)
නීතිමය දඬුවම: 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතට අනුව, යමෙකු මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වැරදිකරු වුවහොත්:
අවම සිරදඬුවම: වසර 5 යි.
උපරිම සිරදඬුවම: වසර 20 යි.
දඩ මුදල්: අදාළ විශුද්ධිකරණය කළ මුදල මෙන් තුන්ගුණයකට නොවැඩි දඩයක් සහ අදාළ දේපළ රාජසන්තක කිරීමේ නියෝග.
2. අල්ලස් හෝ දූෂණ පනත යටතේ වන චෝදනා (ශ්‍රී ලංකන් ගුවන් සේවා Airbus නඩුව)
නීතිමය දඬුවම: අල්ලස් හෝ දූෂණ විමර්ශන පනත සහ නව දූෂණ මර්දන පනත යටතේ අල්ලස් ගැනීම හෝ දූෂණය පිළිබඳ චෝදනාවකට වැරදිකරු වුවහොත්:
අවම සිරදඬුවම: වසර 3 සිට 5 දක්වා (චෝදනාව ගොනු කර ඇති පනතේ අදාළ වගන්තිය අනුව වෙනස් වේ).
උපරිම සිරදඬුවම: වසර 10 සිට 20 දක්වා.
දඩ මුදල්: රුපියල් මිලියනය දක්වා දඩ හෝ ගනුදෙනු වූ මුදල මෙන් කිහිප ගුණයක දඩ නියම කළ හැක.
Airbus එක පත්තු වෙනවාමයි. AirBus කම්පැනියෙන් සාක්ශි දෙන්න කැමති වෙලා තියෙන්නෙකරා කිව්වට බෑනෙ බං ඕව උසාවියෙන් ඔප්පු වෙන්න එපෑ. ඕවට හරියටම සාක්ෂි එකතු කරන එක කරන්න පුලුවන් වැඩද?
කවදා හරි වෙන්න තිබුන දෙයක් තමයි, මොකද ඌ හොද එකෙක් නෙමෙයි නේ...මටත් හිතෙන්නේ කවදහරි ඇදෙන්න තිබ්න සීන් එකක් ඉක්මන් උනා කියල. මුනුත් කපටිම නෑ. මුන්ට 2029 තියන එකම බාදාව නාමලා
සාක්ෂි තියෙනවා බන් බඩු නැත්තම් ඔහොම හිරේ දන්නේ නෑ නේකරා කිව්වට බෑනෙ බං ඕව උසාවියෙන් ඔප්පු වෙන්න එපෑ. ඕවට හරියටම සාක්ෂි එකතු කරන එක කරන්න පුලුවන් වැඩද?
ඔවු ඒක හරි. ඒත් අර ඔසි ඉන්න එකා මේසෙ උඩින් සල්ලි තිබ්බ කියල කිව්වට ඕව වෙන්නෙ නෑ බෑංක් ට්‍රේස් එකක් නැතුවAirbus එක පත්තු වෙනවාමයි. AirBus කම්පැනියෙන් සාක්ශි දෙන්න කැමති වෙලා තියෙන්නෙ
මොකෙන් ගොඩ ගියත් ඒකෙන් ගොඩ යන්න වෙන්නෙ නැහැ බලපන්