උබලාගේ ගනුත් මෙහෙමද බන් ? ජිවිතේ එපා වෙලා තියෙන්නේ

legib2264

Well-known member
  • Jun 7, 2021
    1,077
    1,428
    113
    උඹේ ලිංගික ජීවිතේ කොහොමද කියපන්. නොහුකා ඉන්නකොටත්ත් ගනුන් ත ඔවාගේ වෙනස් කම් එනවා බන්. ගොඩක් ගෑනු ඉල්ලන්නේ නැහැ නේ බං daily හිකුවත් වැරදි නොහිකුවත් වැරදි. උඹේ ලිංගික ජීවිතේ අවුලක්ද බලපන් මුලින්. ඕවා බලපානවා බන්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,720
    21,483
    113
    හස්තිශෛලපුර
    machan atthama mata dan ganith ekka gewana life eka epa wela thiyenne. meki magen ath wenda kamathith na. laga idagana mawa pressure karanda thama balanne. uyala , adun tika hodala denawa. mata ha lamayinta. lamayi dennage wadath karanawa. namuth un denna ekka unath welawakata kachal. duppath pawulaka meya. mama ewa kisideyak balanne nathuwa bannda. kisi deyak labune na. mama ewa balaporothu uneath na. meya job ekak karanawa. namuth mage utsahayen thama gewal car okkoma gattha. dukak kiyala dila na. namuth dan meya nisa mata mage life eka nathi wela thiyenne. mata manawada karanda puluwan. legal patthan hari wena widihakata hari

    training ekak kiyala rata palayan masekata wage niwadu dala..

    lassanata hodata iddi kellongeth podi attaraction ekak thiyanawane bn. eka nathi una data life eka epa wenawane. banda kiyala na. gym gihin lasanata adala innawa. eka nisa kelloth attaract wenawa. ehema kiyala un ekka love affir walata gihin na. oya ekakata nam podi wadak awurud ganakin wage kalantharayakata sarayak sapak gattha seen ekak thiyanawa. eyeth love karanda yanne na. hama welawema gedara wadak karagana gedara thama inne. bonda unath yanne na
    hama welawema gedara wadak karagana gedara thama inne. bonda unath yanne na

    :yes::yes: mekai awula...
    ------ Post added on Nov 23, 2026 at 4:58 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,296
    49,799
    113
    @Psiko
    Umbatai matai single inna hethu menna

    උෟ single වුනාට වැඩක් නෑනේ බැඳපු ගෑණු පස්සේ යනවනම්..ඔය බැඳපු ගෑණු පස්සේ ලොවා ගෙන ගිහින් කවදහරි කඩු පාරක් කනවා උෟ අබ්බගාතයෙක් වෙන්න..☹️
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,760
    16,313
    113
    Colombo
    ඔහොම උනාම ජීවිතේ එපා වෙනවා

    කාලයක් මුකුත් නොකරම ඉඳපන්

    හොර වැඩ වලට වෙනම ෆෝන් එකක් තියාගනින් ඕනෙම නම්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    21,029
    26,535
    113
    තැරි නොගැසීම

    අවශ්‍ය ද්‍රව්‍ය

    ගුලි 4ක්‌ විතර
    ලාගර් beer 8ක්‌
    ගල් බෝතලයක්

    නිවාඩු දවස් 3ක්‌ ඕනේ..

    කලින් දවසේ ගුලි 1/4 කාල නිදාගන්න

    පහුවදා උදේම beer එකක් ගහලා ජිගිය දාපන්.....

    වේලකට 2 පාර ගානේ දවසට 6 පාරක් කෙලපන්....

    3 වැනි දවස වෙද්දී ගුලි, beer වැඩ නෑ...

    ගල් කාලක් ගහපන් උදේම ඇරපන්... බෑ එපා කියනකන් ඇරපන්...

    වැඩේ හරි ගියොත්.... blast කියලා comment එකක් දාපන්.

    ps.අමතක වුණා, රට ඉඳි,සුදු ළූනු, මී පැණි ජෑම්දා බෝතලයකට දාල.සතියක් විතර කලින්කන්න පටන් පටන් ගනින්.
     
    • Love
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,495
    11,221
    113
    තැරි නොගැසීම

    අවශ්‍ය ද්‍රව්‍ය

    ගුලි 4ක්‌ විතර
    ලාගර් beer 8ක්‌
    ගල් බෝතලයක්

    නිවාඩු දවස් 3ක්‌ ඕනේ..

    කලින් දවසේ ගුලි 1/4 කාල නිදාගන්න

    පහුවදා උදේම beer එකක් ගහලා ජිගිය දාපන්.....

    වේලකට 2 පාර ගානේ දවසට 6 පාරක් කෙලපන්....

    3 වැනි දවස වෙද්දී ගුලි, beer වැඩ නෑ...

    ගල් කාලක් ගහපන් උදේම ඇරපන්... බෑ එපා කියනකන් ඇරපන්...

    වැඩේ හරි ගියොත්.... blast කියලා comment එකක් දාපන්.

    ps.අමතක වුණා, රට ඉඳි,සුදු ළූනු, මී පැණි ජෑම්දා බෝතලයකට දාල.සතියක් විතර කලින්කන්න පටන් පටන් ගනින්.
    ගෘහස්ත හිංසනය කියලා උසාවි යාවිද දන්නේ නෑ
     
    • Like
    Reactions: Z e u s

    lilman

    Well-known member
  • May 10, 2009
    42,178
    56,737
    113
    Colombo
    උබලාගේ ගනුත් මෙහෙමද බන් ? ජිවිතේ එපා වෙලා තියෙන්නේ
    හැම එකම relate කරනවා ගනුන්ට
    හෙනම සැකයක් තියෙන්නේ ? මම නිදි වෙලාවට මගේ whats app check කරනවා . අද බලද්දී office එකේ කෙල්ලෙක්ව මගේ fb එකෙන් අයින් කරලා. gym යන්නේ ලස්සනට ඉන්නේ කෙල්ලෝ නිසා කියනවා . මම ගැන හොයනවට වඩා මම මම ගැන සැකෙන් තමා බලන්නේ ? මොකද බන් මේකට කරන්නේ ? Advice Please ?
    HlFuJu.gif
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,936
    4,523
    113
    colombo
    නිකමට උබවත් සැක කරපං උනව ගෙදරින් එළවයි ද දන්නේ නැහැ
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,729
    1,184
    113
    Negombo paththe thama
    tho gani ekka mara ganna yanna epa owata ube life eka ekita openly thiyapan gym ekatath ekka pala giyama therenne wena magulak naa kiyala , ubath pera kala hitapu kaali contacts ekka reunite wenna yanna epa :D gani thoje bijja kapai nidan iddi
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,351
    17,515
    113
    මම නම් හිතන්නේ ලංකාවේ ගෑණු බැන්ඳට පස්සෙ ඕනකමින් පිරිමින්ට ප්‍රෙෂර් ඵක දෙනවා උෟව ඉක්මණටම මරා ගන්න..බැඳපු පිරිමින්ගේ අඳෝනා දැක්කහම ඵහෙම හිතෙනවා..😏