මම මචන් කම්පැනි කස්ටමර් හැන්ඩලින් සයිඩ් එකේ ඉන්නේ..ඊයේ පොඩි කේස් එකක් වෙලා මගේ අතින් කම්පැනි එකේ වාහනයක් වැදුනා හිතන්නේ නැති විදිහට.මම තාම ප්රොබේශන් ඉන්නේ මට හෙනම අවුල් මොනවා වෙයිද දන්නැ ඉස්සරහට.මේවගේ සිද්දියක වෙලාවක මොකෝ වෙන්නේ..අපේ හෙඩ් මට කියුවා එයා කියනකම් වාහන Drive කරන්න එපා කියලත්..මොනවගේ දෙයල් වෙයිද බන්..හෙනම අවුල් වැඩේ මට..ඒ වාහනේ ඉන්ශුවරන්ස් එකෙන් ක්ලේම් කරාලු..එක අවුලක් නැ
mata therune ehema. kalin epa kiyala thiyeddi wahana elawala nan ate thalanda one 