Questions Avengers Doomsday බලන්න නුවර හොදම හොල් එක මොකද්ද.

Feb 22, 2016
6
0
1
නුවර Avengers Doomsday බලන්න තියෙන හොදම හොල් එක මොකද්ද.

KCC Multuplex - C1
JP Cineplex - Platinum

ඔය දෙකනෙ හොදම දෙක. ඔය දෙකෙන් කොකද හොද. වෙන හොද හොල් තියෙනවද නුවර.

Screen Size එක ලොකු , 3D කොලිටියට තියෙන Sharpness එක ගාණට තියෙන ලාවට Blur වෙලා වගෙ නැති එක කොකද.
 
Feb 22, 2016
6
0
1
Arena Laserplex එකෙ. ගානත් ශේප්. Comfortable
ඒකෙ Dolby Atmos නෑ . 4K ත් නෑ. හොදකට තියෙන්නෙ Screen එකනම් පට්ටම ලොකුයි.

ඒ උනාට ප්‍රොජෙක්ටර් එක ඒ තිරෙ සයිස් එකට මැච් වෙන්නෙ නෑ. ස්ක්‍රීන් එක බ්ලර් වෙලා වගෙ ලාවට. හරියට 1080p තිරෙක 720p වීඩියෝ එකක් බලනවා වගෙ. මට නම් ඒක දැනෙනවා කොලිටි එක හොයන නිසා. ලොකුවට ඕවා බලන්නෙ නැති අයට අවුලක් නෑ.

ගාණෙත් ලොකු වෙනසක් නෑ. රු.150 ක් විතර අඩු නුවරට වඩා.

සීට් කොලිටි එකනම් සෑහෙන්න හොදයි. පට්ටම හොද Seat ටිකක් තියෙන්නෙ.
 
SudaW

Well-known member
  • May 1, 2025
    484
    357
    63
    ඒකෙ Dolby Atmos නෑ . 4K ත් නෑ. හොදකට තියෙන්නෙ Screen එකනම් පට්ටම ලොකුයි.

    ඒ උනාට ප්‍රොජෙක්ටර් එක ඒ තිරෙ සයිස් එකට මැච් වෙන්නෙ නෑ. ස්ක්‍රීන් එක බ්ලර් වෙලා වගෙ ලාවට. හරියට 1080p තිරෙක 720p වීඩියෝ එකක් බලනවා වගෙ. මට නම් ඒක දැනෙනවා කොලිටි එක හොයන නිසා. ලොකුවට ඕවා බලන්නෙ නැති අයට අවුලක් නෑ.

    ගාණෙත් ලොකු වෙනසක් නෑ. රු.150 ක් විතර අඩු නුවරට වඩා.

    සීට් කොලිටි එකනම් සෑහෙන්න හොදයි. පට්ටම හොද Seat ටිකක් තියෙන්නෙ.
    මම odyssey බැලුවා arena laserplex එකෙ. Screen එක blur/dim/washed out scene එකක් නම් දැනුනෙ නැ.But KCC එකේ screen එක හොඳ ඇති 4K නිසා.
    Arena Laserplex එකේ Ticket එක රුපියල් 1400ක් වුනෙ. KCC එකේ රුපියල් 1800යි ticket එක. Arena එකේ DTS:X, Dolby තියෙන්නෙ not atmos. Seating නම් හොඳයි arena එකෙ
     
    Oddyssey එක තමා මාත් බැලුවෙ ඒකෙ අන්තිමට. ශාප් ගතිය අඩුයි Arena ඒකෙ මට නම්. සාමාන්‍ය ෆිල්ම් එකක් බලන්න නම් සෙට් තිරෙ පට්ටම ලොකු නිසා. ඩුම්ස්ඩෙ එකනම් ෆුල් කොලිටියෙන් බලන්න ඕනි. ඩුම්ස්ඩෙ එක 1600 කටුගස්තොට. දශමෙටම වගෙ කොලිටි එක බලන්නෙ නැති අයට කටුගස්තොට එක හොදයි. ගාණත් අඩුයි සීටුත් පට්ටම හොදයි තිරෙත් පට්ට ලොකුයි.