Need help in Windows....?? වින්ඩෝස් වලදි උදවු ඕනාද....??
මගේ 7000 වෙනි පෝස්ට් එක ~ Need help in Windows....?? වින්ඩෝස් වලදි උදවු ඕනාද....??
මෙන්න මගේ 7000 වෙනි පෝස්ට් එක වෙනුවෙන් එළකිරි එකේ හැමෝටම මගෙන් උදව්....
ලිනක්ස් සම්බන්ධ ගැටලු සදහා ඊළගට 7000 ක් ගැසීමට බලාගෙන සිටින ගයාන් කල්හාරව කොන්ටැක්ට් කොර ගන්න එකයි ඇත්තේ.........!!
බිල් අංකල්ගේ ජනෙල් ( වින්ඩෝස් ) වල වැඩ කරගෙන යනකොට ඕනා තරම් වෙලාවල් ඇවිල්ලා ඇති නේද තවත් කම්පියුටර් පිලිබදව දන්නා කෙනෙක්ගේ උදව්වක් අවශ්‍ය කරන..............
ඒ වගේ වෙලාවට දන්නා කියන කෙනෙක් ලග පාතක නැත්නම් අපිට කරගැනීමට අවශ්‍ය කරන දේ දන්නා කියන කෙනා ඉන්න තැනක සිට කරගන්නට ඇත්නම්...............
හැබැයි එයා ලගත් අපි ලග වගේම පරිඝණකයක් හා ජංජාල ( අන්තර්ජාල ) පහසුකම තියෙන්න ඕනා........!!
මේ වැඩේ කරන්න නම් අපිට මෙන්න මේ සොෆ්ට්වෙයා ( Team Viewer ) එක බා ගන්න වෙනවා.......
මේක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න එක බොහොම සිම්පල් ප්ලෑන් එකක්..........
මේ Team Viewer වලින් කෙරෙන්නේ බොහොම සිම්පල් ප්ලෑන් එකක් මගින්, වෙනත් ස්ථාන දෙකක තිබෙනා පරිඝණක දෙකක් එකිනෙක සම්බන්ධ කරලා දීමක්........!!
අනෙක් අන්තයේ ඇති පරිඝණකය ලග ඉන්නවා වගේ වැඩ කරන්න පුලුවන් මේකෙන් .........
සිංහලෙන්ම කියනවා නම් Remote Control කරන්න පුලුවන්........
IP ලිපින ගිනි බිත්ති (Fire Wall) ගැන කිසිම විදිහකින් හිතන්න ඕනා නෑ.......
මෙයා එක්ක වැඩ කරගෙන යන වෙලාවට........
මේක මම නම් භාවිතා කරන්නේ මගේ office එකෙන් සොෆ්ට්වෙයා දාලා තියෙන companies වල එක එක විදිහේ ගැටලු ආව වෙලාවට ඒ තැන් වලට යන්නේ නැතුව office එකේ ඉදගෙනම ඒ පරිඝණක වල ගැටලු විසදීමට තමා........
දැන් කට්ටිය බලාගෙන ඇතිනේ මම මොකටද මේ සේරම කිව්වේ කියලා........
මෙහෙමයි වැඩේ වෙන්නේ.......
මගේ 7000 වෙනි පෝස්ට් එක වෙනුවෙන්, මම කල්පනා කලා, බිල් අංකල්ගේ වින්ඩෝස් වලදි එන ප්‍රශ්න වලට උදව් අවශ්‍ය අය ඉන්නවා නම් ඒ අයට උදව් කරන්න...........
ඉතින් වින්ඩෝස් සම්බන්ධ මුකුත් ප්‍රශ්නයක් විසදා ගන්න බැරුව ඉන්නවා නම්........ මේ Team Viewer Software එක download and install කරගෙන මට PM කරන්න නැත්නම් mail කරන්න......
සාමාන්‍යයෙන් දවසට මම පැය 18ක් විතර ජංජාලයේ ඉන්නවා............
ඒ නිසා ඕනාම වෙලාවක උදව් කරන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා.............
දැන් කට්ටිය අහන්න එපා urajdrlk කොහොමද වින්ඩෝස් ප්‍රශ්න වලට උදව් කරන්නේ කියලා..........
මෙහෙම හිටියට Technical Support Officer කෙනෙක්...........
ඉතින් මගේ තියෙන පොඩි දැනුමෙන් හරි එළකිරි එකේ කට්ටියට උදව් කරන්න ලැබෙනවා නම් මට ඒක සතුටක්..............
හැබැයි මම සියල්ල දත් නම් නෙවෙයි බවත් කරුණාවෙන් සලකන්න.........!!
යුනිකෝඩ් නැති අය බම්බු ගහ ගනිල්ලා ...........!!
If You you can't read my threads/posts (showing ?????? or Lines of squares) please install sinhala unicode, here is the link www.siyabas.lk
මගේ 7000 වෙනි පෝස්ට් එක ~ Need help in Windows....?? වින්ඩෝස් වලදි උදවු ඕනාද....??
මෙන්න මගේ 7000 වෙනි පෝස්ට් එක වෙනුවෙන් එළකිරි එකේ හැමෝටම මගෙන් උදව්....
බිල් අංකල්ගේ ජනෙල් ( වින්ඩෝස් ) වලදි එන ගැටලු වලදි පමණක් බව කරුණාවෙන් සලකන්න......!!
ලිනක්ස් සම්බන්ධ ගැටලු සදහා ඊළගට 7000 ක් ගැසීමට බලාගෙන සිටින ගයාන් කල්හාරව කොන්ටැක්ට් කොර ගන්න එකයි ඇත්තේ.........!!
බිල් අංකල්ගේ ජනෙල් ( වින්ඩෝස් ) වල වැඩ කරගෙන යනකොට ඕනා තරම් වෙලාවල් ඇවිල්ලා ඇති නේද තවත් කම්පියුටර් පිලිබදව දන්නා කෙනෙක්ගේ උදව්වක් අවශ්‍ය කරන..............
ඒ වගේ වෙලාවට දන්නා කියන කෙනෙක් ලග පාතක නැත්නම් අපිට කරගැනීමට අවශ්‍ය කරන දේ දන්නා කියන කෙනා ඉන්න තැනක සිට කරගන්නට ඇත්නම්...............
හැබැයි එයා ලගත් අපි ලග වගේම පරිඝණකයක් හා ජංජාල ( අන්තර්ජාල ) පහසුකම තියෙන්න ඕනා........!!
මේ වැඩේ කරන්න නම් අපිට මෙන්න මේ සොෆ්ට්වෙයා ( Team Viewer ) එක බා ගන්න වෙනවා.......
මේක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න එක බොහොම සිම්පල් ප්ලෑන් එකක්..........
මේ Team Viewer වලින් කෙරෙන්නේ බොහොම සිම්පල් ප්ලෑන් එකක් මගින්, වෙනත් ස්ථාන දෙකක තිබෙනා පරිඝණක දෙකක් එකිනෙක සම්බන්ධ කරලා දීමක්........!!
අනෙක් අන්තයේ ඇති පරිඝණකය ලග ඉන්නවා වගේ වැඩ කරන්න පුලුවන් මේකෙන් .........
සිංහලෙන්ම කියනවා නම් Remote Control කරන්න පුලුවන්........
IP ලිපින ගිනි බිත්ති (Fire Wall) ගැන කිසිම විදිහකින් හිතන්න ඕනා නෑ.......
මෙයා එක්ක වැඩ කරගෙන යන වෙලාවට........
මේක මම නම් භාවිතා කරන්නේ මගේ office එකෙන් සොෆ්ට්වෙයා දාලා තියෙන companies වල එක එක විදිහේ ගැටලු ආව වෙලාවට ඒ තැන් වලට යන්නේ නැතුව office එකේ ඉදගෙනම ඒ පරිඝණක වල ගැටලු විසදීමට තමා........
දැන් කට්ටිය බලාගෙන ඇතිනේ මම මොකටද මේ සේරම කිව්වේ කියලා........
මෙහෙමයි වැඩේ වෙන්නේ.......
මගේ 7000 වෙනි පෝස්ට් එක වෙනුවෙන්, මම කල්පනා කලා, බිල් අංකල්ගේ වින්ඩෝස් වලදි එන ප්‍රශ්න වලට උදව් අවශ්‍ය අය ඉන්නවා නම් ඒ අයට උදව් කරන්න...........
ඉතින් වින්ඩෝස් සම්බන්ධ මුකුත් ප්‍රශ්නයක් විසදා ගන්න බැරුව ඉන්නවා නම්........ මේ Team Viewer Software එක download and install කරගෙන මට PM කරන්න නැත්නම් mail කරන්න......
urajdrlk (at) elakiri (dot) com (ස්පෑම් කාරයින්ගෙන් බේරීම සදහා මෙලෙස මේල් ID එක දැමීමට සිදුවිය...
)
)සාමාන්‍යයෙන් දවසට මම පැය 18ක් විතර ජංජාලයේ ඉන්නවා............
ඒ නිසා ඕනාම වෙලාවක උදව් කරන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා............. දැන් කට්ටිය අහන්න එපා urajdrlk කොහොමද වින්ඩෝස් ප්‍රශ්න වලට උදව් කරන්නේ කියලා..........

Last edited: