machan meka buddhan saranan gachchami eke original ekamada kiyanna hariyatama dane na
poddak balapan
http://www.mediafire.com/?lznmmqwfyta
Hey thanks macho, but it's still Ishak's version I downloaded earier, thanks anyways for looking!
machan meka buddhan saranan gachchami eke original ekamada kiyanna hariyatama dane na
poddak balapan
http://www.mediafire.com/?lznmmqwfyta
T H A N K Y O U V E R Y M U C H
Ape thread eke inna siyalu denatama subama suba udesanak
![]()
Thanks alot machang!!! Meka Ishak ge version eka, although it's really upto his fathers standards as well! Maru machang, I was looking for this for decades! Do you by any chance have his "Aadariye Ruchirananiye" song as well???![]()

Ape thread eke inna siyalu denatama subama suba udesanak
![]()
Gud mnggggggggggg hamotama.....mata YAYATA PAYANA.....MP3 EKA HOYALA DENNAKO..................
ආදරණීය යහළු යෙහෙළියනේ.....!අප්පේ ... රොන් මහත්තයා, හැතැක්ම කීදාහක් දුර ඉදලද මේ අමතන්නේ.මචෝ ජෝති විතරක් නෙවෙයි අමරදේව-සිසිර ඉන්ද්‍රානි-නන්දා-මිල්ටන් ඩබල-ප්‍රියා-වගේ තවත් අයගේ සදාකාලික ගීත වලට සීමා මායිම් නෑ.ගැටව් කාලේ ලව් ලෙටර්වලට ඒ කාගෙ හරි සිංදු කෑල්ලක් අනිවාර්යයෙන්ම ඕන.දැනුත් එහෙම ඇති ?(මගේ නම් 98-2000 A/L කාලේ! ) කාලය ගෙවී ගිහින් හිතා ගන්න බැරි තරම් වේගයෙන්.ඒත් ප්‍රේමනීය හැඟුමක්,සංවේදනාවක් දැනෙන ඇසිල්ලේ දෙතොළග පොපියන්නේ ඒ සුමිහිරි ගීතමයි.(මමත් නුදුරු දිනක එළිසබෙත් නැන්දාගේ රටේ පදිංචියට යනවා.ඒක ලොකු අවස්ථාවක්,නමුත් මේ දඹරන් භූමිය දාල යන්න බැරි මොකක්දෝ මහා ලෝභකමක් නිසා දැන් මාස ගානක් ඉන්නෙ දෙගිඩියාවෙන්)
.,OKWOOD සිට සුළු විරාමයකින් පසු හමුවනු කැමැත්ත අසීමිත වුවද අක්කන්ඩිගේ දරදඬු පාලනය
යටතේ ඉඩක් ලැබේදෝ කියා දෙගිඩියාවෙන් නවතිමි

mage unusum suba pathum sahodarayaආදරණීය යහළු යෙහෙළියනේ.....!
මීට ඉහත මා සඳහන් කළ පරිදි ඒදිනය දැන් උදාවෙලා.දැන් සමුගන්න මෙහොතයි.මේ ත්‍රෙඩ් එකෙන් මා ලබා ගත් මිහිර අපමණයි.ඉතා සුළු කාලපරාසයක් තුල මමත් ගීත 150ක් විතර දුන්නා.300ක් විතර ලබාගෙන තියනවා.හැම විටම ස්තුති කරන්න නොලැබුනේ මා කැමති ශිල්පීන්ගේ ගීත කාර්යබහුල වෙලාවන්හිදී ගත්තේ නඟා, සම්මී.
ඉතිං මේ මොහොතේ ඒ සියල්ලන්ටම මගේ හද බැති තුති පිරිනමමි.,OKWOOD සිට සුළු විරාමයකින් පසු හමුවනු කැමැත්ත අසීමිත වුවද අක්කන්ඩිගේ දරදඬු පාලනය
යටතේ ඉඩක් ලැබේදෝ කියා දෙගිඩියාවෙන් නවතිමි
..........මහා මෙරට වැඩි මතකය පොදි බැඳි
හදවත ඉකිබිඳ වැළපෙන්න පෙරාතුව,
කඳුළු පිනිබිඳක් ඉස හිනා පොදක් දී
සමුගමි යළි අප හමුවන පැතුමින්.......!

එහෙට ගියාම අක්කගෙන් ශේප් එකක් දාගෙන එලකිරි පැත්තෙ එන්නකොආදරණීය යහළු යෙහෙළියනේ.....!
මීට ඉහත මා සඳහන් කළ පරිදි ඒදිනය දැන් උදාවෙලා.දැන් සමුගන්න මෙහොතයි.මේ ත්‍රෙඩ් එකෙන් මා ලබා ගත් මිහිර අපමණයි.ඉතා සුළු කාලපරාසයක් තුල මමත් ගීත 150ක් විතර දුන්නා.300ක් විතර ලබාගෙන තියනවා.හැම විටම ස්තුති කරන්න නොලැබුනේ මා කැමති ශිල්පීන්ගේ ගීත කාර්යබහුල වෙලාවන්හිදී ගත්තේ නඟා, සම්මී.
ඉතිං මේ මොහොතේ ඒ සියල්ලන්ටම මගේ හද බැති තුති පිරිනමමි.,OKWOOD සිට සුළු විරාමයකින් පසු හමුවනු කැමැත්ත අසීමිත වුවද අක්කන්ඩිගේ දරදඬු පාලනය
යටතේ ඉඩක් ලැබේදෝ කියා දෙගිඩියාවෙන් නවතිමි
..........මහා මෙරට වැඩි මතකය පොදි බැඳි
හදවත ඉකිබිඳ වැළපෙන්න පෙරාතුව,
කඳුළු පිනිබිඳක් ඉස හිනා පොදක් දී
සමුගමි යළි අප හමුවන පැතුමින්.......!
ඔයාට සුබ ගමන් 
Keerthi pasqual ge ..........me songs deka hoyala dennako
1. Rantharu payana.............
2. Sadalatha payala............
Rantharu payanaKeerthi pasqual ge ..........me songs deka hoyala dennako
1. Rantharu payana.............
2. Sadalatha payala............