SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    Ape thread eke inna siyalu denatama subama suba udesanak
    :):):):)

    ESEMA WEWA
    10.gif
    10.gif
    10.gif
    10.gif

    3.gif

    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    අප්පේ ... රොන් මහත්තයා, හැතැක්ම කීදාහක් දුර ඉදලද මේ අමතන්නේ.මචෝ ජෝති විතරක් නෙවෙයි අමරදේව-සිසිර ඉන්ද්‍රානි-නන්දා-මිල්ටන් ඩබල-ප්‍රියා-වගේ තවත් අයගේ සදාකාලික ගීත වලට සීමා මායිම් නෑ.ගැටව් කාලේ ලව් ලෙටර්වලට ඒ කාගෙ හරි සිංදු කෑල්ලක් අනිවාර්යයෙන්ම ඕන.දැනුත් එහෙම ඇති ?(මගේ නම් 98-2000 A/L කාලේ! ) කාලය ගෙවී ගිහින් හිතා ගන්න බැරි තරම් වේගයෙන්.ඒත් ප්‍රේමනීය හැඟුමක්,සංවේදනාවක් දැනෙන ඇසිල්ලේ දෙතොළග පොපියන්නේ ඒ සුමිහිරි ගීතමයි.(මමත් නුදුරු දිනක එළිසබෙත් නැන්දාගේ රටේ පදිංචියට යනවා.ඒක ලොකු අවස්ථාවක්,නමුත් මේ දඹරන් භූමිය දාල යන්න බැරි මොකක්දෝ මහා ලෝභකමක් නිසා දැන් මාස ගානක් ඉන්නෙ දෙගිඩියාවෙන්)
    ආදරණීය යහළු යෙහෙළියනේ.....!
    මීට ඉහත මා සඳහන් කළ පරිදි ඒදිනය දැන් උදාවෙලා.දැන් සමුගන්න මෙහොතයි.මේ ත්‍රෙඩ් එකෙන් මා ලබා ගත් ‍මිහිර අපමණයි.ඉතා සුළු කාලපරාසයක් තුල මමත් ගීත 150ක් විතර දුන්නා.300ක් විතර ලබාගෙන තියනවා.හැම විටම ස්තුති ‍කරන්න නොලැබුනේ මා කැමති ශිල්පීන්ගේ ගීත කාර්යබහුල වෙලාවන්හිදී ගත්තේ නඟා, සම්මී.
    ඉතිං මේ මොහොතේ ඒ සියල්ලන්ටම මගේ හද බැති තුති පිරිනමමි:yes:.,OKWOOD සිට සුළු විරාමයකින් පසු හමුවනු කැමැත්ත අසීමිත වුවද අක්කන්ඩිගේ දරදඬු පාලනය:lol::no: යටතේ ඉඩක් ලැබේදෝ කියා දෙගිඩියාවෙන් නවතිමි:(
    ..........මහා මෙරට වැඩි මතකය පොදි බැඳි
    හදවත ඉකිබිඳ වැළපෙන්න පෙරාතුව,
    කඳුළු පිනිබිඳක් ඉස හිනා පොදක් දී
    සමුගමි යළි අප හමුවන පැතුමින්.......!

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs

    mage unusum suba pathum sahodaraya:cool::cool:
    jayawewa
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ආදරණීය යහළු යෙහෙළියනේ.....!
    මීට ඉහත මා සඳහන් කළ පරිදි ඒදිනය දැන් උදාවෙලා.දැන් සමුගන්න මෙහොතයි.මේ ත්‍රෙඩ් එකෙන් මා ලබා ගත් ‍මිහිර අපමණයි.ඉතා සුළු කාලපරාසයක් තුල මමත් ගීත 150ක් විතර දුන්නා.300ක් විතර ලබාගෙන තියනවා.හැම විටම ස්තුති ‍කරන්න නොලැබුනේ මා කැමති ශිල්පීන්ගේ ගීත කාර්යබහුල වෙලාවන්හිදී ගත්තේ නඟා, සම්මී.
    ඉතිං මේ මොහොතේ ඒ සියල්ලන්ටම මගේ හද බැති තුති පිරිනමමි:yes:.,OKWOOD සිට සුළු විරාමයකින් පසු හමුවනු කැමැත්ත අසීමිත වුවද අක්කන්ඩිගේ දරදඬු පාලනය:lol::no: යටතේ ඉඩක් ලැබේදෝ කියා දෙගිඩියාවෙන් නවතිමි:(
    ..........මහා මෙරට වැඩි මතකය පොදි බැඳි
    හදවත ඉකිබිඳ වැළපෙන්න පෙරාතුව,
    කඳුළු පිනිබිඳක් ඉස හිනා පොදක් දී
    සමුගමි යළි අප හමුවන පැතුමින්.......!

    එහෙට ගියාම අක්කගෙන් ශේප් එකක් දාගෙන එලකිරි පැත්තෙ එන්නකො ;) ඔයාට සුබ ගමන් :yes:
    Tc
     
    Status
    Not open for further replies.