මචංලා, මගෙ ගාව තියෙනවා Phones 2ක්
එකක්
Hitachi KDDI W62H
අනික
Sony Ericsson w63s එකක්,
හැබැයි ගැටලුව තමයි දෙකම Country Lock.
මට දැන ගන්න ඕනෙ මේ දෙක Unlock කරගන්න පුලුවන්ද කියලා.
Please Someone Help!!!


එකක්
Hitachi KDDI W62H
අනික
Sony Ericsson w63s එකක්,
හැබැයි ගැටලුව තමයි දෙකම Country Lock.
මට දැන ගන්න ඕනෙ මේ දෙක Unlock කරගන්න පුලුවන්ද කියලා.
Please Someone Help!!!







