SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Menna aiye aiya illapu sinduwa
Sanda Pini Diye - Rukantha

මල්ලියා නියම quality එකෙන් සින්දුව දීලා තියෙනවා..
මං කැමතියි සින්දුවේ ලස්සන අලුත්ම ආරක guitar codes ටිකට.. මල්ලිට කියන්න ඕනෙ නෑනෙ මල්ලි සංගීතය ගැන දැනුම තියෙන කෙනානෙ...

බොහොම පින් මල්ලියො....


කොහොමද මල්ලියා ජීවිතය?? මොනවද ඉරිදා දවසේ ස්පෙශල්??

ආහ්...මං දැක්කා මල්ලි කාගෙද හදිස්සියකට යනවා කියලා ත්‍රෙඩ් එකේ ලියලා තිබුනා..කොහොමද අවුලක් නැහැනේ....තියෙනවානම් අපිට කියන්න ඕනෙ හරිද...

ඉතින් මල්ලිටත්... මල්ලිගේ සිත් ගත් ලබැඳියන්ටත් තෙරුවන් සරනයි!!
 

damiya

Member
Oct 5, 2006
39
0
0
Hi FRNDS,

PLEASE GIVE THE LINK TO THE BELOW LISTED,,,, THE LINK'S WHICH ARE IN THIS THREAD ARE NOT WORKING......

Originally Posted by falcon16
Sithe Susum Niwana Gaayana
http://www.sendspace.com/file/okxii3

Thatu salaa yanna nam
http://www.sendspace.com/file/fubukj

Desa Piya gath kala
http://www.sendspace.com/file/g13lnz

Dewathawan
http://www.sendspace.com/file/lm1vj7

Ra Tharakawo
http://www.sendspace.com/file/7zvepq

Mata Penen na
http://www.sendspace.com/file/jbc98s


Ow Machanla,,,.. Links tika expire wela.. Mara lassana songs tika. Aluthen UL Karanawanam Niyamai
 
Last edited:

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මල්ලියා නියම quality එකෙන් සින්දුව දීලා තියෙනවා..
    මං කැමතියි සින්දුවේ ලස්සන අලුත්ම ආරක guitar codes ටිකට.. මල්ලිට කියන්න ඕනෙ නෑනෙ මල්ලි සංගීතය ගැන දැනුම තියෙන කෙනානෙ...

    බොහොම පින් මල්ලියො....


    කොහොමද මල්ලියා ජීවිතය?? මොනවද ඉරිදා දවසේ ස්පෙශල්??

    ආහ්...මං දැක්කා මල්ලි කාගෙද හදිස්සියකට යනවා කියලා ත්‍රෙඩ් එකේ ලියලා තිබුනා..කොහොමද අවුලක් නැහැනේ....තියෙනවානම් අපිට කියන්න ඕනෙ හරිද...

    ඉතින් මල්ලිටත්... මල්ලිගේ සිත් ගත් ලබැඳියන්ටත් තෙරුවන් සරනයි!!

    :):)
    වරදක් නෑ අයියෙ අනිත් දවස් වගේම අද දවසත් ගෙවිල ගියා,
    ඒක ඇත්ත අයියෙ සින්දුවක් අහනවට වඩා රසයක් සින්දුවක් play කරද්දි තියනවා.
    ඔව් අයියෙ ඊයෙ මළ ගෙදරක ගියා පිලියන්දල මගෙ යාලුවෙකුගෙ තාත්තගෙ අයියා.
    ඉතින් අයියෙ අයියටත් බුදු සරනයි.:)
     

    damiya

    Member
    Oct 5, 2006
    39
    0
    0
    Last edited:

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Originally Posted by falcon16
    Sithe Susum Niwana Gaayana
    http://www.sendspace.com/file/okxii3

    Thatu salaa yanna nam
    http://www.sendspace.com/file/fubukj

    Desa Piya gath kala
    http://www.sendspace.com/file/g13lnz

    Dewathawan
    http://www.sendspace.com/file/lm1vj7

    Ra Tharakawo
    http://www.sendspace.com/file/7zvepq

    Mata Penen na
    http://www.sendspace.com/file/jbc98s


    Ow Machanla,,,.. Links tika expire wela.. Mara lassana songs tika. Aluthen UL Karanawanam Niyamai

    For Ra Tharakawo
    http://www.elakiri.com/forum/showthread.php?t=198571
    Credits to HRA
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    esema ron sahodarayatath suba sendhewak wewa


    ADARAYATA OBA
    DILENA PURA SANDA
    DU PUTHUNE APA

    3.gif
    3.gif


     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    එල මචන් මාත් බා ගත්තා.....

    මෙහි සියලු අයිතිය නිනේත්9(nineth9)ට හිමි විය යුතු බව මතක් කරන්න ඔන මෙවෙලා වෙ .එ නිසා තුති හිමි විය යුත්තෙ‍් ඔහු ටයි.

    මා මෙ ගීත සියල්ල නැවත Thread එකේ පෝස්ට් කලේ ඔහුගේ අවසරය ඇතිව බව කරැනාවෙන් මතක් කල යුතු යි.

    ස්තුතියි.
     
    Jan 15, 2009
    9,238
    368
    0
    menna malli/nangi sinduwa ... eth sinduwak illanakota aduma gaane pls kiwwanam neda honda malli samaa wenna oone ehema kiyanna unaata eth ehema kiwwama dena kenekta unath aasa hithenawa neda sinduwak denna ... kohoma unath sinduwa ahala sathutu wenna :)

    Adu Kulea - Rookantha Gunathillake

    ස්තුතියි අයියෙ ..




    sandun malayo podi niwaradi kireemak karannada .. meka kiyanne Greshan Jayamaha nemei Rohan De Silva thamai ... eyage Asha Mal kiyana album eke thamai oya sinduwa thiyenne.

    oh ehemada ayye.. man mechchara dawasak hithana hitiye Greshan Jayamaha kiyalai... bohoma sthuthiy ayye kiwwata.. man ethanath Edit kala onna...
    Jayawewa!
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඇන්ජලීන්ගේ -පෙම්වතියන් ගේ කඳුළු සාගරේ...ගීතය දෙන්නකෝ,කව්රුහරි.

    ඔය කියනව ඇත්තෙ

    පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
    මහා සාගරේ

    ඒක වෙන්න ඇති නේද? ඒක නම් දෙන්නම්
     
    Status
    Not open for further replies.