SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
KIYANNA KIYANNA HADA RANDI DE

3.gif
3.gif
3.gif

සහෝදරයා මේ සිංදුව නෙමයි ඒ යාළුවා ඉල්ලන්නෙ..
එයාගෙ request එකේ තියෙනවා එයා ඉල්ලන සිංදුවෙ link එක... ඒකෙ පොඩි කොටසයි තියෙන්නෙ අහල බලන්නකො.. මගෙ ළඟ තියෙන්නෙත් ඒ ටික විතරයි... ඔයා ළඟ තියෙනවද කියල පොඩ්ඩක් බලන්නකො.....:ඩී
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මචං ලා නිරෝෂා විරාජිණී ගේ සියතුනේ උතුරින් කියන සොන්ග් එක දෙන්න කෝ තියන කේනෙක්

    ස්තුතියි..
     
    nuni

    Member
    Feb 5, 2009
    277
    24
    0
    Colombo

    :(:(:no::no:
     
    Status
    Not open for further replies.