Repost nam sorry..
aulak naha machan,,, api ithin yaluwone..

http://www.elakiri.com/forum/showthread.php?t=222130



Repost nam sorry..




ජයන්ත චන්ද්‍රසිරි තමා හරියටම දන්නේ ඇත්ත මොකක්ද කියල....ඔය ලිපියෙ තියෙන කාරණා ඇත්තමයි කියල හොදටම දන්න කෙනෙක් ඉන්නවද මචං
මේව මෙහම ආවට ගියාට පිළිගන්න බෑ එකයි අහන්නෙ මචං![]()
Sankara eke hamudhuruwanta hitapu kenalu..Mamath hariyatama danne nam ne..machan meke kawuda dutugemunuta inne
thu witharak
mun makabawila palayau







ඔව් මචන්, උඹ කියන කතව ඇත්ත තමා..ජයන්ත චන්ද්‍රසිරි ගැන අපි හිතගෙන හිටියෙ මේ විදියට නෙවේ නෙ..මේ කතව ඇත්තක් නොවෙන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා..අපි හරියටම දන්නෙ නෑනෙ මොකක්ද ඇත්ත කියලා..මේ කතාව ඇත්ත නම් අනිත් අය කොහොම වෙතත් මෙච්චර කල් ජයන්ත චන්ද්‍රසිරි ගැන තියාගෙන හිටපු ආකල්පය නම් සෑහෙන බිද වැටෙනව.
ලංකාවෙ ඉතිහාසය ගැන සෑහෙන පරයේෂණ කරපු කෙනෙක් මේ වගේ කතාවක් කියයි කියල හිතන්න අමාරුයි වගේ ..
Thnkz for da link machan...
බලමු මොකද වෙන්නෙ කියලා....මල කෙලියයි.. එතකොට නූතන දුටුගැමුනුට මොකද්ද යන කල දසාව?![]()