SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
Thank_you_small.jpg

Thank you so much shiwa n Gihan macho ... oyala denna me maha gedarata karala thiyena sevaya mata wada godak wediy, me maha gedara den ape jeewithawala kotasak wela iwarai... api hemoma me mahagedarata wela ekata imu...
Jayawewa!


Ela machan ela

menna set ekama inne.. ela ela.. horana rokzzzzzzzz........
 
මමත් ඔය අදහසට එකඟයි. මුන් අපේකම අපේ පෞඩ ඉතිහාසය විනාශ කරන්ඩ විවිධ ආකාරයේ පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා. මේක අද ඊයේ පටන්ගත් දෙයක්නෙමේ. මේක අනගාරික ධර්මපාලතුමාටත් දැණුනා. ඒ කාලේ ඉඳන් පටන් ගත්ත දෙයක්.
සුද්දා වැද්දා වෙලා හිටිය කාලේ තමයි අපේ මුතුන්මිත්තෝ අනුරාධපුර, පොළොන්නරුව සිගිරිය වගේ නිර්මාණ කළේ. අපේ වැව් ඇළවල්වල, සීගිරියේ තාක්ෂණය කොතරම් දියුණුවකට තිබ්බද කියලා සාක්ෂි. ඉතින් සුද්දා හදිසියට කැළේට දිව්ව කාලේ අපේ මිනිස්සු වැසිකිළි පාවිච්චි කරලා තියෙනවා. සුද්දන්ට තියෙන්නේ අවුරුදු 150, 200 ක විතර අතීතයයක්. උන් ඒක තමයි මේ තියාගෙන පට්ට ගහන්නේ. අපට එහෙමද අවුරුදු 5000 ටත් වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා.

සුද්දන්ගේ ප්ලේන් එකක් කඩා වැටුනහම ඒක වහගන්ඩ ගොඩ ගත්ත හැටි පෙන්වනවා. අපේ කළාපයේ රටවල්වලට පුළුවන් තරම් කෙනහිලිකම් කරනවා. ‍මෙච්චර මිනී මරලා ලංකාවක් වනසන්න හදපු කොටින්ට ගහනකොට මානව හිමිකම් කථා කරනවා. අපේ නායකයෝ ජාත්ය යන්තර උසාවි වලට ගේන්ඩ උත්සහා කරනවා. මේ වට සුද්දන්ගෙම කකුල් ලෙවකන දේශපාළුවෝ පිරිසක් අපේ රටේම ඉන්නවා. මුන් සිංහලකම ඇගේ ගාගෙන ඉන්නේ. හි‍තේ නෑ.

දැන් තවත් වැඩක් පටන් අරන් යනවා. ජාතිය මොකද්ද කියලා ඇහුවාම උන් දැන් කියන්නේ ශ්‍රී ලාංකික කියලා (සිංහල නෙමෙයි) දැන් මුන් තමන්ගේ ජාතියටත් කෙලිනවා (සමාවෙන්ඩ වචනෙට) දෙමළ මිනිස්සු දෙමළ කියලා පාවිච්චි කරනවා. මුස්ලිම් අය මුස්ලිම් කියලා පාවිච්චි කරනවා. සිංහල වෙච්ච අපි විතරක් තමන්ගේ ජාතිය ඇහුවහම ශ්‍රී ලංකික කියනවා. මුන්ගේ මේ වැඩෙත් දැන් සෑහෙන්ඩ සාර්ථක වෙලා. දැනු හුඟක් අය අයදුම්පත් හදද්දි පාවිච්චි කරන්නේ ජාතිය ශ්‍රී ලාංකික කියලා.

මට දවසක් ඉතාලි ජාතිකයන් වගයක් හම්බ වුණා. මේ අයත් එක්ක කථා‍කරන්ඩ ඔනේ නිසා මම කෙනෙක්ගෙන් ඇහුවා “ උඹ ඉංග්‍රීසි දන්නවද ?” කියලා. එතකොට එයා හරි ආඩම්බරෙන් මට කියනවා “ මම ඉතාලි ජාතිකයෙක්. මගේ භාෂාව ඉතාලි. හැබැයි මට ටිකක් ඉංග්‍රීසි පුළුවන්” කියලා. පස්සේ මුන් ම‍ගෙන් අහනවා “ උඹලගේ රටේ උඹලගේ මිනිස්සු ඇයි උඹලට ඉංග්රී‍සියෙන් කථා කරන්නේ” කියලා. ඉතින් මට ඒ වෙලාවේ දෙන්ඩ උත්තරයක් නැතිව ඇහුන්නෑ වගේ අහක බලන් හිටියා. ඔන්න අපේ රටේ තත්වේ. තමන්ගේ ජාතිය, තමන්ගේ භාෂාව ගැන කිසිම ආදරයක් නැතිව පර සුද්දන්ගේ අසූචි පවා උයලා කන සුද්න්ට ගැති කොටසක් අද අපේ රටේ ඉන්නවා. හැබැයි මුන් දන්නේ නෑ උන්ට ආත්මක් නෑ කියලා. මොකද ගෑණුත් නොවන පිරිමිත් නොවන කොටසකට කියන නමක් තිවුනත් මේ වගේ උන්ට ඒ නමවත් හරියන්නේ නෑ. (සමාවෙන්න සැර වැඩියි නම්)

මුන් අපේ ර‍ට විනාශ කරන්ඩ දැන් අල්ලන් තියෙන හොඳම ක්‍රමය තමයි ජනමාධ්‍ය. මේ ලඟදී සිංදුවක් නිකුත් කරලා තියෙනවා ජනප්‍රිය ගායකෙයක් (කියන කෙනෙක් . මෙයා කරන්නේ සිංහල කියලා සිංදු හදලා ඒකේ මැදට ඉංග්‍රීසි වමාරන එක.) “ගේමක් දීලා” සිංදුවේ නම්. මේකේ වීඩියෝ එක අහම්බෙන් මම දැක්කා. ඒකේ විනාඩි 4 න් ළමයෙකුට මිනී මරුවෙක්, පාතාලයෙක්, මංකොළ්ල කාරයෙක්, කුඩුකාරයෙක් වෙන හැටි උගන්නනවා. හොඳට මේ වීඩියෝ එක බැළුහම ‍ඒක තේරෙයි. මම දැක්කා මේක මොනාරා ඉන්න වාහිනියේ පෙන්නනවා. අනිත් ඒවලත් දානවා ඇති.
දැන් අපේ ජාතිකයැයි කියන නාලිකාවල පෙන්වන දේවල් බලන්ඩ. තනිකරම මේ වගේ දේවල්ම තමයි පෙන්නන්නේ. අමරදේවගේ, නන්දා මාලනීගේ, කපුගේගේ, ජෝතිගේ, මිල්ටන්ගේ, මාලනී බුලත්සිංහලගේ සිංදුවක් පෙන්නපු දවසක් මතකද? මේවා තියෙන්නෙත් උන් ලඟ විතරයි.

හැබැයි ඒවා පෙන්නන්නේ නෑ. හැම වෙලාවෙම තිරයේ යටින් කොටස් වෙළඳ පොළ තොරතුරු. මේවා බලන්නේ කීයෙන් කීදෙනාද? යුද්ධය ජයග්‍රහණය කරලා ඒ විස්තරේ පෙන්නනකොටත් කොටස් වෙළඳපොළ තොරතුරු. මොකද්ද මේක? මේවා කාටවත් වැඩක් නෑ. ඒත් මේවගේ ඒවා දානවා Bloomberg TV නාලිකාවේ. ඒ චැනල් එකෙයි රටේ ප්රතධාන චැනල් වලයි වෙනසවත් මුන්ට තේරනේනේ නෑ. ඒකත් සුදන්ගේ චැනල් එකක් යන දෙයක් නිසා අපේ චැනල් එකෙත් ඒකම කෙළලා දානවා. උන්ගේ අතින් පයින් යනවායැ.

අපේ ජනමාධ්ය වලින් සිංහල කොච්චර අයින් කරලද කියනවානම් චැනල් එකේ තිරයේ යටින් News Line එකක් තියෙනවා. මේක තියෙන එක හොඳයි. ඇයි මේකට සිංහල නමක් නැද්ද? පුවත් තීරුව කියලා කියන්ඩ බැරිද? BBC / CNN දාන නිසා වෙන්ඩ ඇති ඒ නමින්ම දාන්නේ. ඔන්න අපේ සිරිලංකාවේ හැටි.
මම මේ කියපු දේවල් පොඩි දේවල් වුනාට මේවයේ විශාල කුමන්ත්‍රණයක ආරම්භයක් ගැබ් වෙලා තියෙනවා.
හැබැයි අපි හොඳට දැනගන්ඩ ඕනෑ මේවා ඔක්කොම කරන්නේ හරිහමන් ජාතකයක් නැති එවුන් කියලා. මොකද නියම සිංලයෙක් කවදා‍වත් මොහෙම වෙන්නේ නෑ.

(සමාවෙන්ඩ ඕනේ මෙච්චර දිගට ලියන්ඩ වුනා. හිතට ආව ආවේගෙට ලිව්වේ. මේවා බලන් ඉන්ඩ බැරි නිසා. අපේ ත්රෙ ඩ් එකේ සිංදු වගේම මේ වාගේ සංවාදත් යනවානම් හුඟක් හොඳයි)

නන්දා මාලනී මහත්මියගේ සිංදුවක් මතක් වෙනවා. මේක හොඳට අහලා බලන්ඩ

පරෙයියන්ගේ වෙස් ගත්තත් පරයෝ ඇහැක හඳුනා ගන්ඩ - නන්දා මාලනී

අහා...නියමයි මිත්‍රයා..!ඔයාගේ අදහස් හරිම පැහැදිලියි.මේ වගේ පපුව කකියන මතෘකා කතා කරනකොට ආවේගයක් එන එක මමත් පාලනය කරගත්තේ අමාරුවෙන්.ඒ විතරක් නෙවෙයි දැන් ඇත්ත කතා කරන අය හිටි ගමන් අතුරු දන් කරවන මෙහෙයුමකුත් තියනවලු! අනේ රට යන අත.....හරිම දුකයි යාළුවා.
 

neth445

Member
Feb 8, 2007
41
0
0
මේ‍ ගැ‍න මො‍න‍ව‍ද‍ ඔ‍ය‍ගො‍ල්‍ල‍න්‍ හි‍ත‍න්නෙ‍................
cidii122c018db78ec970.gif

Aththatama Munta Kiyanda oone Napunsakayo Kiyala. Oyage Me Vistharaya Nisa Api Hungak Denuwath una. Thanx. Me Wage Kaaleena Deewal Thawa thawath Daanda.
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
සමාවෙන්න අක්කියො... මා ළගත් මේ සිංදුව නම් නැහැ:(
අක්කි යූ.එල් කල සිංදුව මං ගත්තා ගොඩක් ස්තූතියි...:)
කවුරු හරි ළග අනිවාර්යයෙන් තියේවි අක්කේ......


me satahana leewata oyyata godak sthuthi nangi patiyo..dawasaka apata me sinduwa kawruhari kenek labaa dei kiyala punchi balaaporoththuwak mage hithe thiyenwa...
oyaage igeneeme katayuthu , udyogayen karagena yanna mama suba pathanawa...danuma ekathu karana oya punchi manasata, geethayak aseemen wiwekayak labenawa thi kiyala mama hithanwa..nangita theruwan saranai..!
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Thank_you_small.jpg

    Thank you so much shiwa n Gihan macho ... oyala denna me maha gedarata karala thiyena sevaya mata wada godak wediy, me maha gedara den ape jeewithawala kotasak wela iwarai... api hemoma me mahagedarata wela ekata imu...
    Jayawewa!



    තරු යායේ ඈතින් ඈතට දිදුලන
    රන් තරු යුවලක් සේ
    කිසි දිනයක නොබිදෙන සොහොයුරු පෙමකින්
    ඔබ අප බැදුනා වේ​


    තරු යායේ - ග්‍රේශන් ආනන්ද​
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ළසොවින් හඬන්නේ-නන්දා මාලනී
    යමුනා ගං තෙර -නන්දා මාලනී
    තරු අත් අකුරින් - වික්ටර්
    සෙනෙහස විඳිනට -චන්ද්‍රලේඛා
    ආවාට තිබුනත් -නි. ගුනසේකර
    මේ සිංදු ටික හොයලා දෙන්න ප්ලීස් !



    යමුනා ගං තෙර - නන්දා මාලනී
     


    නන්දා මාලනී මහත්මියගේ සිංදුවක් මතක් වෙනවා. මේක හොඳට අහලා බලන්ඩ

    පරෙයියන්ගේ වෙස් ගත්තත් පරයෝ ඇහැක හඳුනා ගන්ඩ - නන්දා මාලනී
    මේ විරිඳු ගායනය ජාතික ගීය වගේ අහන්නම වටිනා ගීයක්.(විරෝධාකල්ප ගී කියලා තහනම් කළ ගී සමුච්චය නේද?)
    බොහෝ සෙයින් ස්තුතියි!
     

    neth445

    Member
    Feb 8, 2007
    41
    0
    0
    [/SIZE]
    අහා...නියමයි මිත්‍රයා..!ඔයාගේ අදහස් හරිම පැහැදිලියි.මේ වගේ පපුව කකියන මතෘකා කතා කරනකොට ආවේගයක් එන එක මමත් පාලනය කරගත්තේ අමාරුවෙන්.ඒ විතරක් නෙවෙයි දැන් ඇත්ත කතා කරන අය හිටි ගමන් අතුරු දන් කරවන මෙහෙයුමකුත් තියනවලු! අනේ රට යන අත.....හරිම දුකයි යාළුවා.

    අපේ රට, අපේ කම ගැන මේ වගේ දේවල් කථා කරන්ඩ දැන් කාලය ඇවිත්. අපි බයේ හිටියොත් තව ටිකකින් සිංහලයන් හදා ගන්ඩ වෙන්නේ ජාන තාක්ෂණය පාවිච්චි කරලා.
    ඒවගේම මාධ්යග වලින් අපේ ජාතිය නැති කරන්ඩ ක්‍රියාත්මක වෙන මේ කුමන්ත්‍රණයට විරුද්ධව අපි පුළුවන් විදියට විරුද්ධ වෙමු. එහෙම වුනොත් අපි ඔක්කොටම එකතුවෙලා මේක පරාජය කරන්ඩ පුළුවන්. දැන් අන්තර්ජාලයත් ප්‍රබල මාධ්‍යයක් නිසා අපටත් සේවයක් කරන්ඩ පුළුවන් වෙයි.
    ඉන්දියාවේ කොච්චර චැනල් තිබ්බත් දූරදර්ශන් (ජාතික රූපවාහිනය) තාම පෙන්වන්නේ තමන්ගේ සංස්කෘතියට ගැලපෙන වැඩසටහන් පමණයි. (ලංකාවේ එක වගේ නෙමේ. ) රෙදි කඩන් නටන ඒවා පෙන්නන්නේ නෑ . ඒකට ලංකාවේ. බඹර පැටික්කි ( චිත්‍රපට ගීතය හරියට ලිංගික දර්ශනයක රඟපානවා වගේ) . මැරයෙක් වෙන හැටි උගන්වන “ ගේමක් දීලා” වගේ සිංදු

    දැන් බලන්ඩ ප්‍රවීනා, මහගෙදර හරි ඔය ඉන්දියාවෙන් ගෙනාපු ටෙලි නාට්‍ය මේ එකකවත් දුපත්කමක් ගෑවිලාවත් නෑ. කෝටි පතියන්ගේ කථා යන්නේ ඒ වුනාට උන්ට තියෙන ප්‍රශ්න මේ ලෝකේ කාටවත් නෑ. අපේ අම්මලා, දුවලා පුතාලා තාත්තලා අන්තිමට නිදා ගන්නේ මේ උන්ගේ ප්‍රශ්නේ ඔළුවට අරන්. තමන්ගේ ප්‍රශ්න ගැන කිසිම මතකයක් නෑ. ඒ මගේම මේ චැනල් අයිතිකාරයෝ ඒ ප්‍රශ්නේ අපේ ඔළුවේ තියාගන්නවාට අපිට තෑගිත් දෙනවා. “අරයා හෙට මොනවා කරයිද? අරදෙන්නා හම්බවෙලා මොනවා කථා කරයිද”

    මේ ප්‍රශ්වලට උත්තර දෙන අයට අරයගෙන් අහවල් තෑග්ග, මෙයාගෙන් අහවල් තෑග්ග දෙනවා. ඉතින් අපේ මේ අහිංසක සිංහලයෝ ඒක කල්පනා කර කර ඔහේ ජීවත් වෙනවා. කට ඇරගෙන බලාගෙන ඉන්නේ පහුවදා ඊලඟ කොටස බලන්ඩ. පහුවදා එළවුණහම බලා ඉන්නේ ඉක්මනට රෑ වෙනකම්. කාලේ ගෙවා ගන්ඩ ඔනේ නිසා අනෙක් වැඩ ගැන හිත්නනේ නෑ නිදා ගන්නවා . හිතන්ඩ ඉඩකුත් නෑ. හිතන්ඩ දෙන්නෙත් නෑ.....

    හින්දි චිත්‍රපටි පෙන්නකොට රජයට ගාස්තුවක් ගෙවිය යුතුයි කියන නීතිය දැම්මට පස්සේ උන් දැන් කරන්නේ ලොකුවට තිරේ දානවා “ මෙම චිත්‍රපටය පෙන්වීම සඳහා මෙපමණ මුදලක් රජයට අපගෙවනා බවට” හැබැයි උන් එක වෙළඳ දැන්වීමකින් මේ මුදල හොයාගෙන.

    උන් ඒක කියන්නේ නෑ. අනේ අපේ මිනිස්සු මේක දැකලා රජයට සාප කරනවා. මාධ්‍ය ආයතනයට පින් දෙනවා මේ කරන සේවයට........................... (ඒ විදියට උන් දැන් මිනිස්සු හදලා )

    මේ හැම එකකින්ම අපේ රට අස්ථාවර කරන්ඩ තමයි උන් හදන්නේ අපේ මිනිස්සු මේක තේරුම් ගන්නකොට තව කොච්චර කල්යයිද?..........................................
     


    ගීතයකි සොඳුරිය
    ඔබෙ සිහින් කෙදිරිය
    හදවතෙහි ඇදිරිය
    ඔබගෙන් මැකෙයි මිහිරිය
    ..

    Geethayaki Sonduriya
    Iman Perera



    5000 post
    අනේ.... මේ ගීතය ප්‍රාණවත් හඬක් ඇති ගායකයෙකුට ලැබුනානම්.....!
    පදවැල නම් විශිෂ්ඨයි.කෙසේ වුවත් සඳුන්ගේ ඉව නම් අති විශිෂ්ඨයි:lol:
     

    neth445

    Member
    Feb 8, 2007
    41
    0
    0
    මේ විරිඳු ගායනය ජාතික ගීය වගේ අහන්නම වටිනා ගීයක්.(විරෝධාකල්ප ගී කියලා තහනම් කළ ගී සමුච්චය නේද?)
    බොහෝ සෙයින් ස්තුතියි!

    ඔව්. තාමත් මේ ගීත තහනම් වගේම තමයි. එකම රේඩියෝ චැනල් එකකවත් යන්නේ නෑ. හුඟ දෙනෙක් ලඟ තිබ්බත් අහන්නේ නෑ. ඇහුවට තේරුම ගැන හිතන්නේ නෑ. ඒකයි මම මේ සිංදුවේ නම වෙනස් කරලා දැම්මේ. මේක තියෙන්නේ “පවන” කැසට් එකේ. තව මේ වගේ සිංදු හුඟක් තියෙනවා දැන් තමයි මේ සිංදු අහන්ඩ (අස්සවන්ඩ) නියම කාලේ.
     

    neth445

    Member
    Feb 8, 2007
    41
    0
    0
    AL1717 [B said:
    Thanks machan Mama Me Song Thika okkoma gattha ..
    Mewe Henakotha Eas Walin Kadulu Enawa Mata
    Ai Mama JothiWa Hebain Deka Tharam Wasanawantha Nethi Una...
    Denata Auruda 22k Geunath Ea Hada Thawama Tharunai...
    [/B]

    ඔව් මචං ජෝතිගේ හඩ සදා අමරණියයි. ඒක ආයේ වෙනස් වෙන්නේ නෑ. ලංකාවටම ආයේ මේ වගේ ගායකයෙක් බිහි වෙන්නෙ නෑ. තාම අපි අහලා නැති සිංදු කොච්චර තියෙනවා ඇත්ද? මට හිතාගන්ඩ බෑ ජෝති මෙච්චර සිංදු ගොඩක් කෙහොම කිව්වද කියලා,
     
    Status
    Not open for further replies.