මරණය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    86222953_3d6bfd1317.jpg

    වයස කිව්වොත්
    අවුරුදු 60 - 70 ක්
    නෑ කිසිම අසනීපයක්,

    ඊයෙ හොදට කතා බහ කරලා,
    මෙන්න අද
    සදහටම දෑස් පියාගෙන.

    අපිට හිතාගන්නවත් තියා
    එයා දන්නෙත් නෑ......

    අනේ කොච්චර වාසනාවන්තද,,
    මේ මිනිස්සු දුක් විදින දිහා
    බැලුවාම,,

    සති ගනන් මාස ගනන්
    හිතා ගන්නවත් බැරි ලෙඩ රෝග,

    කරුමෙ තමයි ඕකට කියන්නෙ

    පිනක් දහමක් කරන්
    ඉන්න ටික කාලෙ..
    හිටියොත්..................

     
    • Like
    Reactions: ldwkm
    Jul 7, 2009
    182
    0
    0
    Matara
    86222953_3d6bfd1317.jpg

    වයස කිව්වොත්
    අවුරුදු 60 - 70 ක්
    නෑ කිසිම අසනීපයක්,

    ඊයෙ හොදට කතා බහ කරලා,
    මෙන්න අද
    සදහටම දෑස් පියාගෙන.

    අපිට හිතාගන්නවත් තියා
    එයා දන්නෙත් නෑ......

    අනේ කොච්චර වාසනාවන්තද,,
    මේ මිනිස්සු දුක් විදින දිහා
    බැලුවාම,,

    සති ගනන් මාස ගනන්
    හිතා ගන්නවත් බැරි ලෙඩ රෝග,

    කරුමෙ තමයි ඕකට කියන්නෙ

    පිනක් දහමක් කරන්
    ඉන්න ටික කාලෙ..
    හිටියොත්..................

    කවුද බං මලේ......:((දැන්නම් මළ ගෙදරක යන්නේත් පොතයි පැනයි අරං වගේ)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    චුටිමල්ලි;5335721 said:
    කවුද බං මලේ......:((දැන්නම් මළ ගෙදරක යන්නේත් පොතයි පැනයි අරං වගේ)

    kawruth malee nea ban ,,,

    warahan athule tiyanna ekanam patta , hebi ehema yanee