Onna thawath Upahasthmaka sinduwak
Meka Sunflowers kiyanne, Bace guitar play karana Aivo Flash Back ekka ekathu una nisa
Meha Iwre Thanakola Kana Gona - Sunflowers
ඉතින් සහෝදර සහෝදරියනි
මේක මගේ 500 වැනි පෝස්ට් එක, මේ දක්වා මම සෑහෙන ගීත ප්රමානයක් ලබා දී තිබෙනවා. ඊටත් වඩා මම කවදාවත් කොහෙන්වත් (මුදලට පවා)සොයාගැනීමට අපහසු ගීත සමූහයක් මේ ත්රෙඩ් එකෙන් ලබාගෙන තියනවා.ඒ සින්දු ලබා දීපු හැම කෙනෙකුටම ගොඩක් පින්. විශේශයෙන්ම මම මෙතනට එද්දි මාව සාදරයෙන් පිලිගත්තු රොන් අයියටත්, සින්දුවක් අප්ලෝඩ් කරල පෝස්ට් එකකට දාන හැටි උගන්නපු සඳුන් තිලකටත්, මගේ පෝස්ට් වලට thanks කරපු හැම කෙනෙකුටම ගොඩාක් තුති.
![]()
![]()
දිගු ගමනකට උනුසුම් ශුභ පැතුම් ! සංගීතය වැනි මෘදු, සුසිනිදු රසබර දෙයක් බෙදා හදාගෙන එක මඟක යන්න නම් දයාබර,කලාකාමී හදවතක් තියෙන්න ඕන.ඔබගේ පරිත්යාශීලිත්වයට ස්තුතියි.




