SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Onna thawath Upahasthmaka sinduwak
Meka Sunflowers kiyanne, Bace guitar play karana Aivo Flash Back ekka ekathu una nisa



Meha Iwre Thanakola Kana Gona - Sunflowers​



ඉතින් සහෝදර සහෝදරියනි
මේක මගේ 500 වැනි පෝස්ට් එක, මේ දක්වා මම සෑහෙන ගීත ප්‍රමානයක් ලබා දී තිබෙනවා. ඊටත් වඩා මම කවදාවත් කොහෙන්වත් (මුදලට පවා)සොයාගැනීමට අපහසු ගීත සමූහයක් මේ ත්‍රෙඩ් එකෙන් ලබාගෙන තියනවා.ඒ සින්දු ලබා දීපු හැම කෙනෙකුටම ගොඩක් පින්. විශේශයෙන්ම මම මෙතනට එද්දි මාව සාදරයෙන් පිලිගත්තු රොන් අයියටත්, සින්දුවක් අප්ලෝඩ් කරල පෝස්ට් එකකට දාන හැටි උගන්නපු සඳුන් තිලකටත්, මගේ පෝස්ට් වලට thanks කරපු හැම කෙනෙකුටම ගොඩාක් තුති.

:)
:):):):):):):):):):):)

ie175e.jpg

දිගු ගමනකට උනුසුම් ශුභ පැතුම් ! සංගීතය වැනි මෘදු, සුසිනිදු රසබර දෙයක් බෙදා හදාගෙන එක මඟක යන්න නම් දයාබර,කලාකාමී හදවතක් තියෙන්න ඕන.ඔබගේ පරිත්‍යාශීලිත්‍වයට ස්තුතියි.
 

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    මගේ දුවත් නුඹ වාගේමයි
    මගේ පුතත් නුඹ වාගේමයි
    එකරෑනක පොකුරක් සේ
    එකතුවෙයන් දූපුතුනේ‍‍‍‍‍‍‍‍්‍.....

    ගත දිවෙනා සුවද එකයි
    පය තබනා පොළව එකයි
    මෙත් මුදිතා ගුණ සුවදේ
    සැනසී ඉමු ලක් දෙරණේ මතු මත්තට සංසාරේ

    සීනු හඩට ගී ගයන්න
    පෙණ කැටිවල එළි බලන්න
    බලා හිටින් ලක් දෙරණේ හැම අහුමුල්ලක් ගානේ
    බටිත්තනේ මලිත්තනේ අවිහිංසක ඔය සිනහව
    තනි වෙන්නෑ මේ පොළවේ
    මතු මත්තට සංසාරේ

    කදුළු බිංදු පිසදාපන් වුන් හිටිතැන් නොහිතාපන්
    දෑස දිවෙනා ඉසව්වේ දෑස දිවෙනා ඉසව්වේ
    රොද බැද ගන්නේ රොද බැද ගන්නේ
    දෙව් ස්නේහේ තෙද බලයෙන් නුඹෙයි මගෙයි සිත් පවුරෙන්
    අළුත් හෙටක් පිබිදෙන්නේ දෙව් විමනක් බිහිවෙන්නේ
    මතු මත්තට සංසාරේ තනි වෙන්නෑ මේ පොළවේ
    මෙත් මුදිතා ගුණ සුවදේ එකතුවෙන් දූ පුතුනේ....

    මගේ දුවත් නුඹවාගේමයි-මේරියන්ස්

    thankzzzzzzzz sis mamath gatta
    3.gif
    3.gif
    3.gif
     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    Onna thawath Upahasthmaka sinduwak
    Meka Sunflowers kiyanne, Bace guitar play karana Aivo Flash Back ekka ekathu una nisa



    Meha Iwre Thanakola Kana Gona - Sunflowers​



    ඉතින් සහෝදර සහෝදරියනි
    මේක මගේ 500 වැනි පෝස්ට් එක, මේ දක්වා මම සෑහෙන ගීත ප්‍රමානයක් ලබා දී තිබෙනවා. ඊටත් වඩා මම කවදාවත් කොහෙන්වත් (මුදලට පවා)සොයාගැනීමට අපහසු ගීත සමූහයක් මේ ත්‍රෙඩ් එකෙන් ලබාගෙන තියනවා.ඒ සින්දු ලබා දීපු හැම කෙනෙකුටම ගොඩක් පින්. විශේශයෙන්ම මම මෙතනට එද්දි මාව සාදරයෙන් පිලිගත්තු රොන් අයියටත්, සින්දුවක් අප්ලෝඩ් කරල පෝස්ට් එකකට දාන හැටි උගන්නපු සඳුන් තිලකටත්, මගේ පෝස්ට් වලට thanks කරපු හැම කෙනෙකුටම ගොඩාක් තුති.

    :):):):):):):):):):):):)

    ie175e.jpg
    mage suba pathuma machan :)
    uba lokusewayak karanawa me thread ekata. :yes::yes:
    keep it up

    jayawewa:cool::cool:
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Dear Friends
    Mama gattha 'Seethala Pini Matha - Edward Jayakody & Niranjalaa Sarojini' sinduwa.
    Harima lassanai..... Kiyanna wachana nehe. Mama wediyenma aasakarana sinduwak.
    May version ekey quality eka godak hondai.
    Godaak sthuthi karapu GREAT work ekata. Mage song collection ekath oba sema wenuwenmai.

    **Lassana sinduwak. Hemoma ahanna.

    Subha Dawasak.
    >>LDS<<
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    [/SIZE]
    දිගු ගමනකට උනුසුම් ශුභ පැතුම් ! සංගීතය වැනි මෘදු, සුසිනිදු රසබර දෙයක් බෙදා හදාගෙන එක මඟක යන්න නම් දයාබර,කලාකාමී හදවතක් තියෙන්න ඕන.ඔබගේ පරිත්‍යාශීලිත්‍වයට ස්තුතියි.


    ස්තූතියි ශම්මි
    :):)
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    මුළු නුවරම... නිදි ගත් මේ මොහොතේ...
    ඔබ පමණක්... අවදිව ඇත යහනේ...
    එකම හඳක්... එක තරුවක් යට...
    ඔබ... ඔබේ පැලේ ... මම මගේ පැලේ...

    වන.. උයන් පුරා... මල් සමය උදා වේ...
    දිය දම් දිනිතිය.. යොවුන් වියේ...
    අප මධුර මිළනයේ... තියු ගී රාවේ...
    ප‍්‍රාර්ථනා කරන්නේ...
    කවදාද ...අප හමු වන්නේ...//
    ඔබ... ඔබේ පැලේ ... මම මගේ පැලේ...

    පෙර ආත්මයක... මධු සුවඳ සිනා සී...
    ඉඟි කරනා කල... රාති‍්‍රයේ...
    හද සොවින් වලප්නා...
    නිදි නොළබා... මාළිගා මවන්නේ...
    උන්මාද... චිත‍්‍රා දෝ මා...//
    ඔබ... ඔබේ පැලේ ...මම මගේ පැලේ
    (මිතුරියකගේ ඉල්ලීමක්)
    මුළු නුවරම නිදිගත්....නන්දා මාලනී

    thankzzzzzzzzzz sis
    3.gif
    3.gif
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    New Song submit

    Dear Friends

    Ada mama godak sindu request karala download kalaa. Hemotama godak sthuthyi.
    Mamath ada lassanama lassana sinduwak dennam oyaala hemoma wenuwen.

    'Raththaran Menik - Sreemathi Thilakarathne'

    Siyumwa ahala balanna kochchara lassanada kiyala. Kellekuge sithey ethiwena prema sithuwili koitharam pirisidu, lassana, awanka saha ahinsaka sithuwilida kiyalaa.....? Siyumwa balanna; Upamaa saha upameyaan monatharam apey awata lokayata sameepada kiyalaa.....?
    May sinduwa harima lassana love song ekak.
    May sinduwa liyala thiyenne-mage mathakaye hetiyata-Premakeerthi De Alwis. Music nam kaageda kiyala hariyata dannene.
    Mona tharam lassana padha pelak siyum mihiri thanuwakata mosukarala-aeykatama gelapena handakin gaayanaa karanawada kiyala obey sithin siyumwa vimasala balanna ahana gaman.
    Menna link eka:
    http://www.mediafire.com/?sharekey=65148eaec68ae1c05bf1f12f1ff3f30ae04e75f6e8ebb871

    **Hemoma rasawindinna please.
    Subha dawasak wewaa.
    >>LDS<<
     
    Status
    Not open for further replies.