SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA

    මෙන්න ගිහාන් ඉල්ලපු සිංදු දෙක.. මේ සිංදු දෙක නැති අයත් ගන්න එහෙනම්



    Ma Wage
    Isuru Jayarathne




    මේ සිංදුව මං ගත්තෙ අපේ pads අයියගෙන්



    Numbe Manapeta
    Isuru Jayarathne / Disna Athapaththu





    මේ සිංදුව මං ගත්තෙ අපේ ninenet9 සහෝදරයගෙන්



    DENNATAMA THANKZZZZZZZZZZZZZ
    3.gif
    3.gif
    3.gif
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Know about Carpal Tunnel Syndrome

    Friends, sure you must have heard about scary Carpal Tunnel Syndrome. It is a health issue connects with heavy computer keyboard usage. As well that can cause by improper practices at kitchen – like using palm/wrist to crush garlic bulbs.

    Popular health information site WebMD describes it as “…Carpal tunnel syndrome is pain, tingling, and other problems in your hand because of pressure on the median nerve in your wrist…”

    If you are interest to know more about Carpal Tunnel Syndrome please visit my post:

    http://www.elakiri.com/forum/showpost.php?p=5342731&postcount=39

    Carpal Tunnel Syndrome is painful condition (I suffered a lot)
    Take Care of youself that can be avoided!
     

    WCP

    Member
    Mar 19, 2008
    130
    0
    0
    Kawuru Hari Langa thiyenawanam Niroshage THARU AS DAHASAK sinduwa UPload karanawada?

    Thanks.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුභ උදෑසනක්
    අයියා මේක කියවද්දී සුභ උදෑසනක් නිසා එහෙම කිව්වේ. ඔව් අයියේ මම ඒක කියෙව්වා. ඇත්තටම අපිට එක පවුලක් වෙනුවෙන් එහෙම කළෝත් අපි අනෙක් රණවිරුවන්ට කරන අසාධාරණයක් නේද? මට හිතෙන හැටි. අර හමුදා ‍රෝහලට ආධාර දෙන වැඩේට මොකද උනේ? ඒ වැඩේ හොඳ නැද්ද? ඇත්තටම එතකොට අපි එක පවුලකට විතරක් සැලකුවා වෙන්නේ නෑ නේද?
    හොඳ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරමු. වැඩිදෙනාගේ කැමැත්ත ඇතිව.

    තෙරුවන් සරණයි!!!



    මල්ලි බොහොම ස්තුතියි පිලිතුරක් ලිව්වාට..

    හමුදා රෝහලේ ආධාර දෙන වැඩේ දැනටත් අපි විපරම් කරමින්..බලධාරීන් හා සාකච්ජා කරමින් හා කරුනු සොයමින් ඉන්නවා ගිහාන් මල්ලීගේ ප්‍රමුඛත්වයෙන්..

    මෙහෙමයි හමුදා රෝහලේ සියලුම රනවිරුවන්ට සේවයක් වන සේ රෝහලට දැනට ඉතා අවශ්‍යය ශල්‍ය උපකරනයක් හෝ ඒ හා සමාන දැනට රෝහලට ඉතා අඩුවක්ව පවත්නා දෙයක් තිබේනම් අපි ලෑස්තියි එය ලබා දෙන්න. හැබැයි නිකන් ගිහින් හමුදා රෝහල් බලධාරීන් අතට මුදල් ලබා දෙන්න අපේ කිසිම කැමැත්තක් නැහැ...

    මේ වනවිට කරනා ලද කතිකාවන්ගෙන් බොහෝ දුරට අපට හැඟී ගියේ අපට කෙලින්ම යමක් අරන් දෙනවාට වඩා ඔහුන් කියා සිටින්නේ ඔහුන්ගේ අතට මුදල් ලබා දෙන ලෙසයි..

    නමුත් තවම ඒ ගැන අපිට ඔවුන් දන්වා නැහැ. ඒ ඇරෙන්න කෑම..බීම...ඇඳුම්..පැළඳුම් වගේ ඒවා නම් දිනපතා ටොන් ගානට නොයෙකුත් සංවිධාන මඟින් සපයමින් සිටිනවා. අපිත් එතැනටම එවන් දේවල් සඳහාම අපේ මේ වටිනා මුදල ලබා දීම සුදුසු නැති බවයි වැඩි දෙනෙක්ගේ කැමැත්ත..

    මම මුලින් කිව්වා වගේ වැඩි දෙනාගේ කැමැත්ත වී තිබෙන්නේ බොහෝ අඟ හිඟ කම් වලින් මිරිකී දිවි ගෙවන කිසිවක් කර කියා ගත නොහැකිව අසරනව සිටින ආබාධිත එක රනවිරුවෙකුගේ පවුලකට එම සෙබලාගේ හා විශේෂයෙන් එම සෙබලාගේ දු දරුවන්ට ඔහුන්ගේ අනාගත ඉගෙනීමේ කටයුතු සාර්තකව කර ගැනීම සඳහා මෙම වටිනා මුදල වැය කරන්නට ලබා දීමයි...

    අපිට මල්ලි පුළුවන් නම් හොඳයි හැම රනවිරු පවුලකටම සලකන්න. නමුත් ඒසඳහා කොච්චර නම් සංවිධාන පොර කනවද කියන එක මනාව පැහැදිලි උනේ මේ රනවිරුවන් සොයනා ඉතාම අසීරු කටයුත්තට අත ගැහුවට පස්සෙයි..

    කොටින්ම හැම ආසනයකම බහුතරයක් රනවිරු පවුල්වල අයිතිය බලෙන් ලබා ගෙන තියෙන්නේ ඒ ඒ ප්‍රදේශවල මන්ත්‍රීවරු සහ දේශපාලුවෝ..උන්ට උඩින් අපිට තනියම හෝ සංවිධානයක් වශයෙන් හෝ කෙලින්ම ගොස් උදව් උපකාර කරන්න අපහසු තත්ත්වයකුයි අද අපේ රටේ උද්ගතවෙලා තියෙන්නේ....රනවිරුවන් තමන්ගේ දේශපාලන වාසි සඳහා අතකොලුවක් කරගෙන...

    සැලකිය යුතු තැන් හා පුද්ගලයින් කීපදෙනෙකුගේ අනු දැනුම හා සහයෝගය මත රනවිරුවෙක් හෝ ඔබ කිව් අන්දමින් පොදුවේ රනවිරු පිරිසකට හෝ ත්‍රෙඩ් එකේ හැම දෙනාගේම අභිමතයට අනුව වඩාත් සුදුසුම දේ ක්‍රියාවට නංවන්නට අප මේ මොහොත වෙන විටත් ඇප කැප වී සිටිනවා...

    මල්ලි ඔයත් ඔයා කිව්ව විදිහේ හැමෝටම සෙතක් සැලසෙන හරි දෙයක් (හැබැයි මහා පරිමානයේ උදව්වක්) කරන්න පුළුවන් රනවිරු තොරතුරක් සොයා බලා ඒ ගැන තොරතුරක් අපට ලබා දෙන්න පුළුවන්නම් අපි එය ඉතා අගේ කොට සලකනවා...

    ත්‍රෙඩ් එකේ හැමෝටම මම එම ආරාධනාව මීට දවස් කීපයකට ඉහතදී කරනු ලැබුවා..තවම නම් කිසි ප්‍රතිචාරයක් මේ වන තුරු ලැබී නැහැ..

    මල්ලිත් හොයල බලලා සුදුසු තැනක් වෙතොත් වහාම මට pm එකකින් දන්වන්නකෝ...

    මල්ලි මේ ගැන දක්වන අවංක උනන්දුව හා කල නොමසුරු මුදල් සම්මාදම මම අපි හැමෝම වෙනුවෙන් මේ මොහොතේ අගය කොට සලකනවා..

    මල්ලිට තෙරුවන් සරනයි!!
     
    Last edited:
    Status
    Not open for further replies.