SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
;5353244 said:
මෙන්න ඔයා ඉල්ලුව සින්දුව .... Quality ඇතිද බලන්න
වියෝගී ගැයෙනා හදේ-නීලා වික්‍රමසිංහ
හොඳටම ප්‍රමානවත් !

Ela Ela KHz Dila Ne Mama UL Karana Eka Newetthuwa.Eka 9MB File Ekek.
ශුභම දවසක් වේවා මිතුරන් දෙදෙනාටම.KHz දීල තියන ගීතය නම් 3.75MB යි.ඔයා ළඟ ඇති ගීතය වෙනස් ඇති.පුළුවන් වෙලාවක දාන්න.බුද්ධං සරණං ගීතයද දිගම සිංහල ගීතය?
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේ ලස්සන උදැසන ත්‍රෙඩ් එකේ මේ මොහොතේ ජනතා සේවයට කැප වෙලා ඉන්න හා තව ටිකකින් එන්න ඉන්න ඔක්කොම නංගිලා මල්ලිලාට මගේ හද පිරි ආචාරය හා ස්තුතිය ........

සියලුදෙනාටම සුබ දවසක්!!
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හුඟ කාලෙකින් මල්ලියව දැක්කෙ...මොකද ඉගෙනීමේ කටයුතු බහුලද??

    සුබ දවසක්!!

    සුභ උදෑසනක් රොන් අයියේ (සමාවෙන්න සුභ සැන්දෑවක්)
    අයියව දකින්න තියන අමාරුවක්
    මේ දවස් වල බිසි ද?
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මේ ලස්සන උදැසන ත්‍රෙඩ් එකේ මේ මොහොතේ ජනතා සේවයට කැප වෙලා ඉන්න හා තව ටිකකින් එන්න ඉන්න ඔක්කොම නංගිලා මල්ලිලාට මගේ හද පිරි ආචාරය හා ස්තුතිය ........

    සියලුදෙනාටම සුබ දවසක්!!

    Aiyatath සුබ දවසක්! :D
     
    අද නම් හොඳට පොරවගෙන දොය්යන්නම හිතෙන දවසක්.ඒ වුනාට හිතට වහල් වෙලා බෑ.පමාවෙලා හරි වැඩ පටන් ගන්න ඕන.
    කාලයේ වැලි තලාව පහුරුගා-නන්දා මාලිනියගේ
    එන්න මඳනළේ..-තිලකසිරි.? ගී දෙක(පරණ අඩු තත‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍වයේ ගී 2ම තියනවා.චර..චර..) හොයල දෙන්න. මම පැයකින් විතර එන්නම්.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අද නම් හොඳට පොරවගෙන දොය්යන්නම හිතෙන දවසක්.ඒ වුනාට හිතට වහල් වෙලා බෑ.පමාවෙලා හරි වැඩ පටන් ගන්න ඕන.
    කාලයේ වැලි තලාව පහුරුගා-නන්දා මාලිනියගේ
    එන්න මඳනළේ..-තිලකසිරි.? ගී දෙක(පරණ අඩු තත‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍වයේ ගී 2ම තියනවා.චර..චර..) හොයල දෙන්න. මම පැයකින් විතර එන්නම්.

    enna mada nale sinduwa dennam
     
    මෙන්න සින්දුව හැබැයි මේ සින්දුව කියන්නෙ රෝහණ සිරිවර්ධන
    තිලකසිරි රත්නායක කියන එකක් නෑ මා ලග

    එන්න මද නලේ- රෝහණ සිරිවර්ධන
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    sthuthii pads ayya :yes:

    Gal Arabe Hangennam - Neela Wickramasinghe
    http://www.sendspace.com/file/xghtzu

    Obe Depa dowa Bathiyen - Chandraleka
    Perera
    http://www.sendspace.com/file/m94m1u

    Wasana Wewa - Sanath Nandasiri
    ( Mangala Thagga)

    http://www.sendspace.com/file/856qnp
    godak sthuthii mey sindu walat
    thank u wewa
    මෙන්න ඔයා ඉල්ලුව සින්දුව .... Quality ඇතිද බලන්න
    වියෝගී ගැයෙනා හදේ-නීලා වික්‍රමසිංහ

    thank u ibbu patis
    අමරදේව - ඉපිද මැරේ යළි ඉපිදේ
    ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ
    අතර තුරේ නොමැරි වරේ දස දහාස් වරේ
    Ghost.Rider godak isthuthii amaradeva master ge sindu kihipayata, mama okkoma tika gaththa , thank u very much
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුභ උදෑසනක් රොන් අයියේ (සමාවෙන්න සුභ සැන්දෑවක්)
    අයියව දකින්න තියන අමාරුවක්
    මේ දවස් වල බිසි ද?

    ඔව් මල්ලි usa වලින් canada සංචාරයක් සඳහා ආපු දන්න කියන family එකක් අපේ ගෙදර නවත්තගෙන "සංග්‍රහශීලී ශ්‍රී ලංකාවක්" උදාකර දෙමින් ඒ අයට උපරිම වින්දනය සපයමින් සිටිනවා....ඒකයි ටිකක් විතර කාර්ය බහුල. හෙට වෙනකොට එක්කන් යන්න තියෙනවා රමනීය නයගරා දිය ඇල්ල පෙන්නන්න..එතනින් ඉවරයි..

    මල්ලි අපි සෙට් වෙලා අපේ වැඩේ ගැන කතා කරමු..

    nuwant මල්ලිත් විස්තර වගයක් එවලා තියෙනවා. එයා ඔයාගේ ගෙදරට කිට්ටුව වෙසෙන නිසා ඔයාට පුළුවන් වේයි එයාව contact කරගෙන විස්තර දැන ගන්න..

    මල්ලිට බුදු සරනයි!!
     
    • Like
    Reactions: AL1717

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අද නම් හොඳට පොරවගෙන දොය්යන්නම හිතෙන දවසක්.ඒ වුනාට හිතට වහල් වෙලා බෑ.පමාවෙලා හරි වැඩ පටන් ගන්න ඕන.
    කාලයේ වැලි තලාව පහුරුගා-නන්දා මාලිනියගේ
    එන්න මඳනළේ..-තිලකසිරි.? ගී දෙක(පරණ අඩු තත‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍වයේ ගී 2ම තියනවා.චර..චර..) හොයල දෙන්න. මම පැයකින් විතර එන්නම්.

    Menna anith sindhuwath

    Kalaye weli thala - Nanda Malani
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඔව් මල්ලි usa වලින් canada සංචාරයක් සඳහා ආපු දන්න කියන family එකක් අපේ ගෙදර නවත්තගෙන "සංග්‍රහශීලී ශ්‍රී ලංකාවක්" උදාකර දෙමින් ඒ අයට උපරිම වින්දනය සපයමින් සිටිනවා....ඒකයි ටිකක් විතර කාර්ය බහුල. හෙට වෙනකොට එක්කන් යන්න තියෙනවා රමනීය නයගරා දිය ඇල්ල පෙන්නන්න..එතනින් ඉවරයි..

    මල්ලි අපි සෙට් වෙලා අපේ වැඩේ ගැන කතා කරමු..

    nuwant මල්ලිත් විස්තර වගයක් එවලා තියෙනවා. එයා ඔයාගේ ගෙදරට කිට්ටුව වෙසෙන නිසා ඔයාට පුළුවන් වේයි එයාව contact කරගෙන විස්තර දැන ගන්න..

    මල්ලිට බුදු සරනයි!!

    ඔව් අයියෙ ආගන්තුක සත්කාර කියන දේ ආසියාතික රටවල් වලට පමනක් ආවේනික දෙයක්
    එයිනුත් ශ්‍රි ලංකාව ඉදිරියෙන්ම සිටිනවා
    කෙනෙකුගේ සතුට වෙනුවෙන් කරන අයියගෙ කැපවීම මම අගය කරනවා
    අයියා හිමීට ඔය වැඩ ටික කර ගන්න. අපි පසුව ලොකු චැට් එකක් දාමු
    :D:D
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අද නම් හොඳට පොරවගෙන දොය්යන්නම හිතෙන දවසක්.ඒ වුනාට හිතට වහල් වෙලා බෑ.පමාවෙලා හරි වැඩ පටන් ගන්න ඕන.
    කාලයේ වැලි තලාව පහුරුගා-නන්දා මාලිනියගේ
    එන්න මඳනළේ..-තිලකසිරි.? ගී දෙක(පරණ අඩු තත‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍වයේ ගී 2ම තියනවා.චර..චර..) හොයල දෙන්න. මම පැයකින් විතර එන්නම්.

    නංගිගේ pm හා අනෙකුත් mail දැන් අවුලක් නැතුව වැඩ කරනවද??
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔව් අයියෙ ආගන්තුක සත්කාර කියන දේ ආසියාතික රටවල් වලට පමනක් ආවේනික දෙයක්
    එයිනුත් ශ්‍රි ලංකාව ඉදිරියෙන්ම සිටිනවා
    කෙනෙකුගේ සතුට වෙනුවෙන් කරන අයියගෙ කැපවීම මම අගය කරනවා
    අයියා හිමීට ඔය වැඩ ටික කර ගන්න. අපි පසුව ලොකු චැට් එකක් දාමු
    :D:D

    මම ඔයාට pm එකක් දැන් එව්වා..බලන්නකො..
     
    Status
    Not open for further replies.