Aiyo Oka mokadda Eka Ape Yuthukama.
ඇත්තටම මචෝ ජෝතිගෙ උඹ දීපු ගොඩක් සින්දු මම DL කරල තියනවා.

Aiyo Oka mokadda Eka Ape Yuthukama.

ඇත්තටම මචෝ ජෝතිගෙ උඹ දීපු ගොඩක් සින්දු මම DL කරල තියනවා.
![]()
හොඳටම ප්‍රමානවත් !;5353244 said:මෙන්න ඔයා ඉල්ලුව සින්දුව .... Quality ඇතිද බලන්න
වියෝගී ගැයෙනා හදේ-නීලා වික්‍රමසිංහ
ශුභම දවසක් වේවා මිතුරන් දෙදෙනාටම.KHz දීල තියන ගීතය නම් 3.75MB යි.ඔයා ළඟ ඇති ගීතය වෙනස් ඇති.පුළුවන් වෙලාවක දාන්න.බුද්ධං සරණං ගීතයද දිගම සිංහල ගීතය?Ela Ela KHz Dila Ne Mama UL Karana Eka Newetthuwa.Eka 9MB File Ekek.
සුබ උදෑසනක් වේවා!
මෙතන බලන්න
Life දීලා තියෙනවා කලින්
http://wap.elakiri.com/forum/showpost.php?p=4005731&postcount=4
Ahasa Se Oba Ananthayi-Nanda Malini
හුඟ කාලෙකින් මල්ලියව දැක්කෙ...මොකද ඉගෙනීමේ කටයුතු බහුලද??
සුබ දවසක්!!
මේ ලස්සන උදැසන ත්‍රෙඩ් එකේ මේ මොහොතේ ජනතා සේවයට කැප වෙලා ඉන්න හා තව ටිකකින් එන්න ඉන්න ඔක්කොම නංගිලා මල්ලිලාට මගේ හද පිරි ආචාරය හා ස්තුතිය ........
සියලුදෙනාටම සුබ දවසක්!!

ඒකත් දාන්න මචන්
Bit Rate එක මීට වඩා වැඩි ඇති![]()
Balamu Arayge Prathichara yath Balama Mona Honahari Karamu.
වඩා හොඳයි ඒක!!
අද නම් හොඳට පොරවගෙන දොය්යන්නම හිතෙන දවසක්.ඒ වුනාට හිතට වහල් වෙලා බෑ.පමාවෙලා හරි වැඩ පටන් ගන්න ඕන.
කාලයේ වැලි තලාව පහුරුගා-නන්දා මාලිනියගේ
එන්න මඳනළේ..-තිලකසිරි.? ගී දෙක(පරණ අඩු තත‍්‍වයේ ගී 2ම තියනවා.චර..චර..) හොයල දෙන්න. මම පැයකින් විතර එන්නම්.

sthuthii pads ayya

Gal Arabe Hangennam - Neela Wickramasinghe
http://www.sendspace.com/file/xghtzu
Obe Depa dowa Bathiyen - Chandraleka
Perera
http://www.sendspace.com/file/m94m1u
godak sthuthii mey sindu walat
thank u wewa
මෙන්න ඔයා ඉල්ලුව සින්දුව .... Quality ඇතිද බලන්න
වියෝගී ගැයෙනා හදේ-නීලා වික්‍රමසිංහ
Ghost.Rider godak isthuthii amaradeva master ge sindu kihipayata, mama okkoma tika gaththa , thank u very much
සුභ උදෑසනක් රොන් අයියේ (සමාවෙන්න සුභ සැන්දෑවක්)
අයියව දකින්න තියන අමාරුවක්
මේ දවස් වල බිසි ද?
අද නම් හොඳට පොරවගෙන දොය්යන්නම හිතෙන දවසක්.ඒ වුනාට හිතට වහල් වෙලා බෑ.පමාවෙලා හරි වැඩ පටන් ගන්න ඕන.
කාලයේ වැලි තලාව පහුරුගා-නන්දා මාලිනියගේ
එන්න මඳනළේ..-තිලකසිරි.? ගී දෙක(පරණ අඩු තත‍්‍වයේ ගී 2ම තියනවා.චර..චර..) හොයල දෙන්න. මම පැයකින් විතර එන්නම්.
ඔව් මල්ලි usa වලින් canada සංචාරයක් සඳහා ආපු දන්න කියන family එකක් අපේ ගෙදර නවත්තගෙන "සංග්‍රහශීලී ශ්‍රී ලංකාවක්" උදාකර දෙමින් ඒ අයට උපරිම වින්දනය සපයමින් සිටිනවා....ඒකයි ටිකක් විතර කාර්ය බහුල. හෙට වෙනකොට එක්කන් යන්න තියෙනවා රමනීය නයගරා දිය ඇල්ල පෙන්නන්න..එතනින් ඉවරයි..
මල්ලි අපි සෙට් වෙලා අපේ වැඩේ ගැන කතා කරමු..
nuwant මල්ලිත් විස්තර වගයක් එවලා තියෙනවා. එයා ඔයාගේ ගෙදරට කිට්ටුව වෙසෙන නිසා ඔයාට පුළුවන් වේයි එයාව contact කරගෙන විස්තර දැන ගන්න..
මල්ලිට බුදු සරනයි!!

අද නම් හොඳට පොරවගෙන දොය්යන්නම හිතෙන දවසක්.ඒ වුනාට හිතට වහල් වෙලා බෑ.පමාවෙලා හරි වැඩ පටන් ගන්න ඕන.
කාලයේ වැලි තලාව පහුරුගා-නන්දා මාලිනියගේ
එන්න මඳනළේ..-තිලකසිරි.? ගී දෙක(පරණ අඩු තත‍්‍වයේ ගී 2ම තියනවා.චර..චර..) හොයල දෙන්න. මම පැයකින් විතර එන්නම්.
ඔව් අයියෙ ආගන්තුක සත්කාර කියන දේ ආසියාතික රටවල් වලට පමනක් ආවේනික දෙයක්
එයිනුත් ශ්‍රි ලංකාව ඉදිරියෙන්ම සිටිනවා
කෙනෙකුගේ සතුට වෙනුවෙන් කරන අයියගෙ කැපවීම මම අගය කරනවා
අයියා හිමීට ඔය වැඩ ටික කර ගන්න. අපි පසුව ලොකු චැට් එකක් දාමු
![]()
Aiyatath සුබ දවසක්!![]()