SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

aneapoi

Junior member
  • Apr 13, 2009
    93
    4
    8
    Thaththa - Nelson Vass (Sunflowers)
    Piyaman kalata ma lagin - Jothi (Anuradha Film)


    ane mey songs 2 hoyala denna puluwanda?
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    ඔන්න මගෙනුත් ගීතයක්... පායේ ගීතය කියල හිතාගන්න!

    :love:වාසනාව දොර ඈරලා බලනවා - චිත්‍රපට ගීතය:love:


    තවත් අනගි ගීතයක්... පෑෙය ගීතය කියල හිතාගන්න!

    :love:මම ටැක්සි කාරයා - එමි.එස්:love:


    මචන් මාත් ගත්තා මේ‍ ටික... බොහොම ස්තූතියි...
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    samavenna oona me prashanata maddata kadaa paninavata. eeth meeka EK ekata sambanda deyak vashayen oyaa kiyala thiyana nisaa madihath venna sithuva.

    oyaa kiyana vidiyata hack kirimak velaanum thiyenne eeka venna pulvan krama raashiyak thiyanava. oyaa vena website valata nogiyata messenger aadiya pavichchi karanavanum ho vena kage ho pc pavichchi karanavanum eevaladi vunath oyaage ID ha PW danaganeme hakiyava thiyanava. oyaage hama account ekama vage hack velaanum eeken adahas venne bohovita oyaage pc eke keylogger ekak vage deyak thiyanava kiyalai. ehema deyak messenger haraha oyaa ganna file ekakin, oyaa click karana link ekakin vage pathuava harinna hakiyava thiyanava. habai ithin ekama password ekanum hama ekatama thiyenne me kiyamana adaala nae.

    ehemath naththum oyaage visthara danna kenekuta oyaage pw adiya guess karala hoyaganna puluvan. eeka hack kirimak vashayen sandahan novunath vena haaniya ekai.

    hack karana hati igena ganna namai hack venne kohoma da kiyala yam avaboodayak thibunoth apita eevalin berenna puluvan vai. e langa dee thamai EK eke me dakva hariyata hack karana kisi thread ekak man dakala nae. ekko thiyenne social engineering gana thread. ehemath naththum thiyenne tools yodagena crack kirima vage thread. phishing gana thread kihipayaknum thibuna thamai. eevalin yam baala ganaye maanasika asahanayakin pelennekuta adahasak gatha haki bava sthayak. namuth e deevalin ma samanaya kenekutath e deeval venne koi vidiyata da kiyala dala avaboodayak labaganna puluvan. ehema avaboodayen e vagee deevalin athvela inna haki.

    oyaata thiyana prashanaya visandaganna EK ekenma udav labai. man hithanava oyaa site eka gana thibuna e vishvasaya me vage baala ganaye manasika asahanakaarayek ho kaarayan nisaa venas karaganna ekak nae kiyala. oyaa kiyana vidiyata ehema aththatama hack velaa num oyaata karanna puluvan deeval godak thiyanava.

    Sankeerna vishayak EK pawule yahapata sandaha saralawa vistara kara etha. Obata sthuthi Bro.
     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    විමසන්න මට සිතයි නුඹ සිත මටද ආදරේ
    විමසන්න මට බයයි හොදහිත බිදෙයිදෝ අපේ
    හඟවන්නෙ කෙලෙස මගෙ සිත දුක් විදිනවා මෙසේ
    වැටහෙන්න මා කෙරේ ඔබහට ආදරේ මගේ


    ලස්සන සින්දුවක් අහල බලන්න


    විමසන්න මට හිතයි - ඉංදික ප්‍රසාද්

    thanx machan
     

    iverdinesh

    Member
    Apr 7, 2008
    359
    2
    0
    50
    New Zealand
    Shammee

    Enna Mada Nale - Thilakasiri Perera

    http://www.sendspace.com/file/ad2n2p

    Oya kiyana chara chara sinduwa meka wenna ona......meke nam nangee thathwaya hugak adui......

    අද නම් හොඳට පොරවගෙන දොය්යන්නම හිතෙන දවසක්.ඒ වුනාට හිතට වහල් වෙලා බෑ.පමාවෙලා හරි වැඩ පටන් ගන්න ඕන.
    කාලයේ වැලි තලාව පහුරුගා-නන්දා මාලිනියගේ
    එන්න මඳනළේ..-තිලකසිරි.? ගී දෙක(පරණ අඩු තත‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍වයේ ගී 2ම තියනවා.චර..චර..) හොයල දෙන්න. මම පැයකින් විතර එන්නම්.
     

    malaka21

    Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    කවුරු හරි පින්වතෙක් මට ජනනාත් වරකාගොඩ කියන
    මම කෙල්ලෙක් ගත්තා සින්දුව හොයල දෙනවද?
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    කවුරු හරි පින්වතෙක් මට ජනනාත් වරකාගොඩ කියන
    මම කෙල්ලෙක් ගත්තා සින්දුව හොයල දෙනවද?

    SORRY MACHO MAGE LANAGA EYAGE SONG NEHE
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    [/SIZE]
    thnx:yes:


    ok ok sis
    oyage chat weda nedda
    11.gif
    11.gif
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    ස්තුතියි ප්‍රසාද් ඔයා මේ ගැන ඔයාගේ කාලයෙන් බිඳක් හෝ වැය කිරීම ගැන.හොර කොපි නෙවෙයි නියම ආරක්‍ෂාකාරී පිලිවෙලක් තිබුනා.මෙතන ගැටළුව වුනේ මම දුරබැහැරක සිටිය නිසා පරිගණක 2ක් එකට ඔන් ලයින් දාලා තිබ්බා මගේ පහසුවට.(මේවයේ අභ්‍යන්තරයට යන්න දැනුමක් මගේ......ට තිබුනෙ නෑ.)ඒනිසයි මේ සියල්ල වුනේ.මගේ පහසුවට කල දේ ගැන ඇහැගහගෙන හිටි උන්මත්තකයා වෙලාවෙන් ප්‍රයෝජන ගත්තා- pm බලලා.

    :nerd::nerd::nerd::no::no:
     
    Status
    Not open for further replies.