SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

malaka21

Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    කවුරු හරි පින්වතෙක් මට ජනනාත් වරකාගොඩ කියන
    මම කෙල්ලෙක් ගත්තා සින්දුව හොයල දෙනවද?
     
    Enna Mada Nale - Thilakasiri Perera

    http://www.sendspace.com/file/ad2n2p

    Oya kiyana chara chara sinduwa meka wenna ona......meke nam nangee thathwaya hugak adui......
    හා..අය්යත් මේ සිංදුව දාල තියෙන්නෙ.මේ ගීතයේ අර චර..චර ශබ්දය නම් නොඅඩුවම තියනවා:D.මගේ ලඟ තියන එකත් ඔය වගේමයි.හැබැයි මේ මුල් ගායකයගේ හ‍ඬේ තියන සෝබර-වේදනාබර ගතිය අලුත් ගීතයේ නෑ.ඇත්තටම කව්ද අය්යේ මෙහි මුල් ගායකයා ?
     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    කවුරු හරි පින්වතෙක් මට ජනනාත් වරකාගොඩ කියන
    මම කෙල්ලෙක් ගත්තා සින්දුව හොයල දෙනවද?

    ahalawath nane machan
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA


    THANKZZZZZZZZZZZZ SHIWA
    11.gif
    11.gif
     

    iverdinesh

    Member
    Apr 7, 2008
    359
    2
    0
    50
    New Zealand
    Me sinduwe mul gayakaya thamai Thilakasiri Perera.......a dawaswala apita hitiya wedanabara hadawal thibuna keepa denagen ekkenek....

    හා..අය්යත් මේ සිංදුව දාල තියෙන්නෙ.මේ ගීතයේ අර චර..චර ශබ්දය නම් නොඅඩුවම තියනවා:D.මගේ ලඟ තියන එකත් ඔය වගේමයි.හැබැයි මේ මුල් ගායකයගේ හ‍ඬේ තියන සෝබර-වේදනාබර ගතිය අලුත් ගීතයේ නෑ.ඇත්තටම කව්ද අය්යේ මෙහි මුල් ගායකයා ?
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ
    (සරත් සන්දනායක - බඩුත් එක්ක හොරු චිත්‍රපටයේ ගීතයක් )

    මම බානවා මචන්.. තෑන්ක්ස් බඩී....

    Malli mama laga thiyenne paranama eka....kamak nadda kiyanna...ehema nam dennam

    දැනුයි ආවේ අයි‍යේ.... ඒකයි රිප්ලයි පරක්කු.. සින්දුව හම්බ වුනා.. තැන්ක් යු වේවා...
     

    malaka21

    Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට
    බාලිකාවේ සුවඳ තනි වෙලා
    අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
    සියළු දේ අතීතෙට පවරලා

    me sinduwa thiyenawadoooooooo...
     

    iverdinesh

    Member
    Apr 7, 2008
    359
    2
    0
    50
    New Zealand
    Mama UL kara malli.....habai hugak paranai........

    දැනුයි ආවේ අයි‍යේ.... ඒකයි රිප්ලයි පරක්කු.. සින්දුව හම්බ වුනා.. තැන්ක් යු වේවා...[/QUOTE]
     

    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    KAGE LAGA WATH NIRMALA RANATHUNGAGE - GALANA GALANA DOLA PARE SONG EKA NEDDOOOOOOOOOOOOOOOOOOOOO


    එල සින්දුව මාත් මේ හොය හොය හිටියේ.. අනිවාර්යයෙන් කාගාව හරි ඇති... අපේ කට්ටිය කවුරුහරි මේක දැක්ක ගමන් දෙයි... ඉවසලා ඉමු මචන්....
     
    Last edited:
    සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට
    බාලිකාවේ සුවඳ තනි වෙලා
    අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
    සියළු දේ අතීතෙට පවරලා

    me sinduwa thiyenawadoooooooo...
    දිවුල්ගනේගේ සිංදුව නේද? දෙන්නම් .හැබැයි මගේ අප්ලෝඩින් ප්‍රමාදයි.
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට
    බාලිකාවේ සුවඳ තනි වෙලා
    අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
    සියළු දේ අතීතෙට පවරලා

    me sinduwa thiyenawadoooooooo...


    සුදු පාට මල් - කරැණාරත්න දිවුල්ගනේ

     
    Status
    Not open for further replies.