හා..අය්යත් මේ සිංදුව දාල තියෙන්නෙ.මේ ගීතයේ අර චර..චර ශබ්දය නම් නොඅඩුවම තියනවාEnna Mada Nale - Thilakasiri Perera
http://www.sendspace.com/file/ad2n2p
Oya kiyana chara chara sinduwa meka wenna ona......meke nam nangee thathwaya hugak adui......
.මගේ ලඟ තියන එකත් ඔය වගේමයි.හැබැයි මේ මුල් ගායකයගේ හඬේ තියන සෝබර-වේදනාබර ගතිය අලුත් ගීතයේ නෑ.ඇත්තටම කව්ද අය්යේ මෙහි මුල් ගායකයා ?කවුරු හරි පින්වතෙක් මට ජනනාත් වරකාගොඩ කියන
මම කෙල්ලෙක් ගත්තා සින්දුව හොයල දෙනවද?
ගත්තද ? යකඩෝ...ඕකට ඉතිං ඔච්චර කෑගහන්නේ ඇයිකවුරු හරි පින්වතෙක් මට ජනනාත් වරකාගොඩ කියන
මම කෙල්ලෙක් ගත්තා සින්දුව හොයල දෙනවද?


.කවුරු හරි පින්වතෙක් මට ජනනාත් වරකාගොඩ කියන
මම කෙල්ලෙක් ගත්තා සින්දුව හොයල දෙනවද?
ගත්තද ? යකඩෝ...ඕකට ඉතිං ඔච්චර කෑගහන්නේ ඇයි.
හා..අය්යත් මේ සිංදුව දාල තියෙන්නෙ.මේ ගීතයේ අර චර..චර ශබ්දය නම් නොඅඩුවම තියනවා.මගේ ලඟ තියන එකත් ඔය වගේමයි.හැබැයි මේ මුල් ගායකයගේ හඬේ තියන සෝබර-වේදනාබර ගතිය අලුත් ගීතයේ නෑ.ඇත්තටම කව්ද අය්යේ මෙහි මුල් ගායකයා ?
ස්තුතියි! අය්යලාගේ මතකය පරිගණකයක් වගේ නිරවුල්.Me sinduwe mul gayakaya thamai Thilakasiri Perera.......a dawaswala apita hitiya wedanabara hadawal thibuna keepa denagen ekkenek....
Malli mama laga thiyenne paranama eka....kamak nadda kiyanna...ehema nam dennam
Mama UL kara malli.....habai hugak paranai........
KAGE LAGA WATH NIRMALA RANATHUNGAGE - GALANA GALANA DOLA PARE SONG EKA NEDDOOOOOOOOOOOOOOOOOOOOO
දිවුල්ගනේගේ සිංදුව නේද? දෙන්නම් .හැබැයි මගේ අප්ලෝඩින් ප්රමාදයි.සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට
බාලිකාවේ සුවඳ තනි වෙලා
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
සියළු දේ අතීතෙට පවරලා
me sinduwa thiyenawadoooooooo...
සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට
බාලිකාවේ සුවඳ තනි වෙලා
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
සියළු දේ අතීතෙට පවරලා
me sinduwa thiyenawadoooooooo...