SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    KAGE LAGA WATH NIRMALA RANATHUNGAGE - GALANA GALANA DOLA SONG EKA NEDDOOOOOOOOOOOOOOOOOOOOO

    2.gif
    2.gif
    2.gif


    එල සින්දුව මාත් මේ හොය හොය හිටියේ.. අනිවාර්යයෙන් කාගාව හරි ඇති... අපේ කට්ටිය කවුරුහරි මේක දැක්ක ගමන් දෙයි... ඉවසලා ඉමු මචන්....


    UL වෙනවා ඒත් ඒක 56kbps කමක් නැද්ද මන්දා!!
    :oo:
     
    Last edited:

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    මෙන්න පැයේ ගීතය!! නියම බයිලා ගීතයක් ඔබ වෙනුවෙන්!

    මම දැමිමෙ පොල් එකයි - නිහාල් නෙල්සන්



    :love::love:එපා යන්න තවත් බොන්න:love::love:
    :love::love: මුලු දවසම සොමියෙ ඉඳින්න!!:love::love:
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    මෙන්න තවත් එකක්!! තවත් නියම බයිලා ගීතයක් ඔබ වෙනුවෙන්!

    ෙසාබන දාල වරෙන් - නිහාල් නෙල්සන්






    :love::love:ලවි එක මාගෙ දෙදරයි වාගෙ:love::love:
    :love::love:නොකෙරෙන දීගේ මොකටද ඈගේ!:love::love:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඒ මොකද මචො ඒ??

    eka eka weda machan
    ammatath thawama saneepa ne ..
    ithin ammata beheth karannath ehe mehe yanna wenawa malliya
    sthuthiy ahuwata

    Kamak na malli...wada padu karaganna epa.....heta kiyala dawask na hugak welawata....heta kiyanne thawath aluth dawasak nisa hetata galapena wada kotasak heta enawa...a hinda adata mul thana denna.......

    ow ayye , ayya hari ...ayyala kiyana dewal walin godak dewal igena gannawa ayye..godak sthuthiy ayyatath.
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0

    අඳූර ඉකිබිඳීන තුරු සිටියට සැඟවී
    සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
    නාඬනු දුක් කඳූල තුරුලටම වඩිමී
    සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී...

    ╗ අසංක ප්‍රියමන්ත / නිරෝශා විරාජිනී╔





     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ගලනා සීත ජලේ - ලතා වල්පොල


    :love::love:ගත හැකි ඔප දමා... :love::love:
    :love::love:අපද මැනික් තමා!!:love::love:
    :love::love:තනිව ඉන්න බෑ කියා කියාවී..:love::love:
    :love::love:තව තනිව ඉන්න බෑ කියා කියාවී!!:love::love:

    :love::love:සිහල පොලොවෙ ඇල් දියත් සනීපයි...:love::love:
    :love::love:මෙහෙම බිමක ඉන්නටත් මනපයි!!:love::love:
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Amitha Wadisingha kiyana "Tharaka walin liyu namudu ambare..." kiyana geethaya thiyenawada kiyala balannako chuttak..thiyenakenek balala hemin seeruwe upload karanna please... Thanks in advance..
     

    අඳූර ඉකිබිඳීන තුරු සිටියට සැඟවී
    සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
    නාඬනු දුක් කඳූල තුරුලටම වඩිමී
    සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී...

    ╗ අසංක ප්‍රියමන්ත / නිරෝශා විරාජිනී╔





    ඉඳල..ඉදලා ඔය දීලා තියෙන්නේ අපූරු ගීතයක්.අසංක නිරෝෂා සංයෝගය හොඳට ගැලපෙනවා.
     
    Status
    Not open for further replies.