සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට
බාලිකාවේ සුවඳ තනි වෙලා
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
සියළු දේ අතීතෙට පවරලා
me sinduwa thiyenawadoooooooo...
සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට
බාලිකාවේ සුවඳ තනි වෙලා
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
සියළු දේ අතීතෙට පවරලා
me sinduwa thiyenawadoooooooo...

KAGE LAGA WATH NIRMALA RANATHUNGAGE - GALANA GALANA DOLA SONG EKA NEDDOOOOOOOOOOOOOOOOOOOOO
![]()
![]()
![]()
එල සින්දුව මාත් මේ හොය හොය හිටියේ.. අනිවාර්යයෙන් කාගාව හරි ඇති... අපේ කට්ටිය කවුරුහරි මේක දැක්ක ගමන් දෙයි... ඉවසලා ඉමු මචන්....

Ahase Tharu Ganinna Weida Danne Na - Wimal J Sagara
http://www.sendspace.com/file/0muig5
Mekath parana wadi hindama thathwaya hugak adu wela ...eth watinakama gan nam katha karanna deyak nathi thaam

Godak Sthuthiy ayye math me sindu deka gaththa![]()
Malli oya awada......eth mama baluwa oyala ko kiyala.......sulu deyak malli
aha ow ayya , me dawas deka thune tikak busy ayye...
aha ow ayya , me dawas deka thune tikak busy ayye...
ඒ මොකද මචො ඒ??
Kamak na malli...wada padu karaganna epa.....heta kiyala dawask na hugak welawata....heta kiyanne thawath aluth dawasak nisa hetata galapena wada kotasak heta enawa...a hinda adata mul thana denna.......
ඉඳල..ඉදලා ඔය දීලා තියෙන්නේ අපූරු ගීතයක්.අසංක නිරෝෂා සංයෝගය හොඳට ගැලපෙනවා.