අයියෝ ඕව මොනාද........................!!!!pissan kotuwa mada lowa amataka karana oba
pissan atara hoda pissek wanna athta
pissu kawak galapannata hithuni mata
ahithak sithin nosithuwa mana hithin hama
[ only a poem hode]
taraha nane![]()

එලිවෙන තුරා පීසී එක අසල හිදකළණ මිතුරු ඇසුරෙ පහස නිති දෙවන
ලොවේ තතුද දැනුමට මුසු කොට බෙදන
සොදුරු සිතැති මිතුරන් නිති රජ කරන
මේ අඩවියත් මට මහගෙදරක් වැන්න
එලිවෙන තුරා පීසී එක අසල හිද
සටපට ගගා අතැගිලි ටික හසුරමින
හිනා පොදක් මුව අයිනේ තබාගෙන
පිස්සු කෙලී ත්රෙඩ් එකකට රිංගාන


pissan kotuwa mada lowa amataka karana oba
pissan atara hoda pissek wanna athta
pissu kawak galapannata hithuni mata
ahithak sithin nosithuwa mana hithin hama
[ only a poem hode]
taraha nane![]()



නිරතුරු ලග ඉදන් ඔවදන් දෙමින්නේ
දුක සැප දෙකේදිම එකලෙස සිටින්නේ
මේ මිතුරන් සමග කාලය ගෙවෙන්නේ
සත් මුහුදිනුත් පිට බව නෑ හැගෙන්නේ


ඒක වැරදියි...හැමදාම සත් මුහුදින් පිට ඉන්නද කල්පනාව..![]()

මහා සාදයේ පිස්සුයි කෙලින්නේ
උදේ හවා වත්තේ මල් කඩන්නේ
හිරි ඇර ගන්න වලි ත්රෙඩ් එක තියෙන්නේ
විවේකයට මෙතැනදි කවි ගොතන්නේ![]()
![]()
![]()
![]()
![]()
![]()
නිරතුරු සිනා ගගුලකි සාදයෙ කෝළම්
කවි ත්රෙඩ් එකෙන් ඔපවත් විය හැකියාවන්
වලි ත්රෙඩ් එකට මගෙනම් නෑ සම්මාදම්
අපෙ රජදහන මෙය වේ එක්වන මිතුරන්
නිහඩව දිලෙන
තරුවක් වී ඈත
ඔහු හිදී නිහඩව
මා හඩවා රහසෙම
කදුළු රැදුනද නෙතග
හිත තවම විපරමක
ඔහුත් ලතැවෙනවාද
මට හොරෙන් නිහඩවම


කදුළු රැදුනද නෙතග
හිත තවම විපරමක
ඔහුත් ලතැවෙනවාද
මට හොරෙන් නිහඩවම

මහා සාදයේ පිස්සුයි කෙලින්නේ
උදේ හවා වත්තේ මල් කඩන්නේ
හිරි ඇර ගන්න වලි ත්රෙඩ් එක තියෙන්නේ
විවේකයට මෙතැනදි කවි ගොතන්නේ![]()


පොදුයි නම් දුක කාහටත්මුදු මොලොක් ගතිගුණ
සිත් රිදුම් ගුගුරන
හිමිය පිරිමින් හටද
නොදැනේද එය ඔබ හට
මේක ලිව්වෙ ඉස්කෝලෙදි මට හම්බ උනෙ මගෙ හොඳම යාළුවෙක් වෙනුවෙන්
kitiyai maai gaalu giya
kitiya daala man awa







