~ Kaviyen Kaviya ~.........Kamathida???

thanujaka

Well-known member
  • කළණ මිතුරු ඇසුරෙ පහස නිති දෙවන
    ලොවේ තතුද දැනුමට මුසු කොට බෙදන
    සොදුරු සිතැති මිතුරන් නිති රජ කරන
    මේ අඩවියත් මට මහගෙදරක් වැන්න
    එලිවෙන තුරා පීසී එක අසල හිද
    සටපට ගගා අතැගිලි ටික හසුරමින
    හිනා පොදක් මුව අයිනේ තබාගෙන
    පිස්සු කෙලී ත්‍රෙඩ් එකකට රිංගාන
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එලිවෙන තුරා පීසී එක අසල හිද
    සටපට ගගා අතැගිලි ටික හසුරමින
    හිනා පොදක් මුව අයිනේ තබාගෙන
    පිස්සු කෙලී ත්‍රෙඩ් එකකට රිංගාන

    මහා සාදයේ පිස්සුයි කෙලින්නේ
    උදේ හවා වත්තේ මල් කඩන්නේ:rolleyes:
    හිරි ඇර ගන්න වලි ත්‍රෙඩ් එක තියෙන්නේ
    විවේකයට මෙතැනදි කවි ගොතන්නේ
    :rofl:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    නිරතුරු ලග ඉදන් ඔවදන් දෙමින්නේ
    දුක සැප දෙකේදිම එකලෙස සිටින්නේ
    මේ මිතුරන් සමග කාලය ගෙවෙන්නේ

    සත් මුහුදිනුත් පිට බව නෑ හැගෙන්නේ

    ඒක වැරදියි...හැමදාම සත් මුහුදින් පිට ඉන්නද කල්පනාව..:angry::angry:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඒක වැරදියි...හැමදාම සත් මුහුදින් පිට ඉන්නද කල්පනාව..:angry::angry:
    :yes: :no: :yes: :no: :yes: :no:
    මහා සාදයේ පිස්සුයි කෙලින්නේ
    උදේ හවා වත්තේ මල් කඩන්නේ:rolleyes:
    හිරි ඇර ගන්න වලි ත්‍රෙඩ් එක තියෙන්නේ
    විවේකයට මෙතැනදි කවි ගොතන්නේ:rofl:

    නිරතුරු සිනා ගගුලකි සාදයෙ කෝළම්
    කවි ත්‍රෙඩ් එකෙන් ඔපවත් විය හැකියාවන්
    වලි ත්‍රෙඩ් එකට මගෙනම් නෑ සම්මාදම්
    අපෙ රජදහන මෙය වේ එක්වන මිතුරන්
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    :yes: :no: :yes: :no: :yes: :no:


    නිරතුරු සිනා ගගුලකි සාදයෙ කෝළම්
    කවි ත්‍රෙඩ් එකෙන් ඔපවත් විය හැකියාවන්
    වලි ත්‍රෙඩ් එකට මගෙනම් නෑ සම්මාදම්
    අපෙ රජදහන මෙය වේ එක්වන මිතුරන්


    විවේකයේ මදි පාඩුව වසාගෙන
    නිමාවුවත් කාලය මදි කියාගෙන
    සිතා උන්න කාලය දැන් උදාවිය
    රසට ගොතමු කවි පද තලු මරගෙන
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    නිහඩව දිලෙන
    තරුවක් වී ඈත
    ඔහු හිදී නිහඩව
    මා හඩවා රහසෙම
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නිහඩව දිලෙන
    තරුවක් වී ඈත
    ඔහු හිදී නිහඩව
    මා හඩවා රහසෙම

    කදුළු රැදුනද නෙතග
    හිත තවම විපරමක
    ඔහුත් ලතැවෙනවාද
    මට හොරෙන් නිහඩවම
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කදුළු රැදුනද නෙතග
    හිත තවම විපරමක
    ඔහුත් ලතැවෙනවාද
    මට හොරෙන් නිහඩවම

    මුදු මොලොක් ගතිගුණ
    සිත් රිදුම් ගුගුරන
    හිමිය පිරිමින් හටද
    නොදැනේද එය ඔබ හට

    මේක ලිව්වෙ ඉස්කෝලෙදි මට හම්බ උනෙ මගෙ හොඳම යාළුවෙක් වෙනුවෙන්:)



     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මහා සාදයේ පිස්සුයි කෙලින්නේ
    උදේ හවා වත්තේ මල් කඩන්නේ:rolleyes:
    හිරි ඇර ගන්න වලි ත්‍රෙඩ් එක තියෙන්නේ
    විවේකයට මෙතැනදි කවි ගොතන්නේ
    :rofl:

    නියම කාලීන කවියක්
    මැක්සා:lol::lol:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මුදු මොලොක් ගතිගුණ
    සිත් රිදුම් ගුගුරන
    හිමිය පිරිමින් හටද
    නොදැනේද එය ඔබ හට

    මේක ලිව්වෙ ඉස්කෝලෙදි මට හම්බ උනෙ මගෙ හොඳම යාළුවෙක් වෙනුවෙන්:)
    පොදුයි නම් දුක කාහටත්
    ඇයි රිදවන්නෙ තව හදවතක්
    නොදැනෙන්නෙ එයයි මට
    ඇයි අරියාදු පෙම් කරන හිතටම