පිස්සන් කොටුවට අලුත් දවසක්....
මේ පිස්සන් කොටුවේ එක එක ජාතියේ පිස්සන් ඉන්නවා.ඔන්න දැන් දොස්තර මහත්තයා පිස්සන්ගේ තත්වේ හොයලා බලන්න පිස්සන් අතරින් ඇවිදගෙන යනවලු....
එක පිස්සෙක් වෙළෙන්දෙක් වගේ කෑගහනවා.'ආ... එන්න sir මොනවද ඕනෙ?"
තවත් එකෙක් වාහන sale එකක් දාලා.තව එකෙක් දොස්තර කෙනෙක්.
මෙහෙම යද්දී එක පිස්සෙක් විතරක් තමන්ගේ පඩුවේ ඉදගෙන පත්තරයක් බලනවලු.මෙයාටනනම් දැන් පිස්සු හොඳයි වගේ හිතපු දොස්තර පිස්සා එක්ක කාතා කරන්න පිස්සා ළඟට ගියා.....
එක පාරටම පත්තරය පැත්තකට විසි කරපු පිස්සා.. "නඟින්න sir කොහෙටද යන්න ඕනේ ??" ඇහුවලු.