Pissan kotuwe...

fahadhnazir

Member
Jan 11, 2009
1,362
131
0
38
මතක් වුනා අවුරුදු ගානකට කලින් අහපු සිද්ධියක් ගැන බෙදාගන්න..

මේ කතාව පිස්සන් කොටුවේ වෙච්ච සිද්ධියක්.. ඇත්තද, බොරුද කියල නම් දන්නේ නෑ.. හැබැයි පට්ට ආතල් සිද්ධියක්..

ඔන්න එක දවසක් පිස්සන් කොටුවේ පිස්සෙක් එතන තිබ්බ ලිඳක් ඇතුලේ බලාගෙන ගනන් කරනවලු..

"එකයි........ දෙකයි.... තුනයි...... හතරයි....... පහයි......." :rolleyes::rolleyes::rolleyes::rolleyes:

එතනින් ගිය දොස්තර මහත්තයෙක් මේක දැක්කලු.. ලඟට ගිහින් පිස්සගෙන් ඇහුවලු ලින්ඩ ඇතුලේ බලාගෙන මොනවද ගනන් කරන්නේ කියල..:oo::oo::oo:

එතකොට අර පිස්ස දොස්තර මහත්තයට කිව්වලු:

"දොස්තර මහත්තයම බලාගන්නකෝ..." කියල..

දොස්තර මහත්තයත් ඉතින් ලිඳ ගාව ගිහින් බැලුවලු මොකක්ද මූ කියන්නේ කියලා.... :frown::frown::frown::frown:

ටික වෙලාවෙන් "ජබොස්" ගාලා සද්දයක් ඇහුනලු...:oo::oo::oo::oo:

අර පිස්සා ආයිමත් ලිඳ ඇතුලේ බලාගෙන ගනන් කරන්න පටන් ගත්තලු,...

"එකයි........ දෙකයි.... තුනයි...... හතරයි....... පහයි....... දොස්තර මහත්තයත් එක්ක හයයි....." :lol::lol::lol::lol::lol::lol:

ඔන්න ඕකයි වෙලා තියෙන්නෙ.. :lol::lol::lol::lol::lol::lol:

හොඳයි නම් රෙප් සහා බම්ප් දාන්න අමතක කරන්න එපා..

රෙප් දෙනකොට ඕගොල්ලන්ගේ නම එක්කම දාන්න.. එතකොට තමයි මටත් ඕගොල්ලන්ටත් රෙප් දීලා සලකන්න පුලුවන්...

Last edited:

djtwinz

Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    ඕක වෙලා තියෙන්නේ මචන් මෙහෙම .
    Doc අහල මොනවද ඔයගොල්ලෝ කරන්නේ කියල. පිස්සෝ කියල තියෙනවා අපි සෙල්ලමක් කරන්නේ කියල.
    Doctor කියල මාවත් ගන්න සෙල්ලමට කියල.:D
     
    Jim07

    Member
    Jan 7, 2009
    525
    30
    0
    NY
    මතක් වුනා අවුරුදු ගානකට කලින් අහපු සිද්ධියක් ගැන බෙදාගන්න..

    මේ කතාව පිස්සන් කොටුවේ වෙච්ච සිද්ධියක්.. ඇත්තද, බොරුද කියල නම් දන්නේ නෑ.. හැබැයි පට්ට ආතල් සිද්ධියක්..

    ඔන්න එක දවසක් පිස්සන් කොටුවේ පිස්සෙක් එතන තිබ්බ ලිඳක් ඇතුලේ බලාගෙන ගනන් කරනවලු..

    "එකයි........ දෙකයි.... තුනයි...... හතරයි....... පහයි......." :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එතනින් ගිය දොස්තර මහත්තයෙක් මේක දැක්කලු.. ලඟට ගිහින් පිස්සගෙන් ඇහුවලු ලින්ඩ ඇතුලේ බලාගෙන මොනවද ගනන් කරන්නේ කියල..:oo::oo::oo:

    එතකොට අර පිස්ස දොස්තර මහත්තයට කිව්වලු:

    "දොස්තර මහත්තයම බලාගන්නකෝ..." කියල..

    දොස්තර මහත්තයත් ඉතින් ලිඳ ගාව ගිහින් බැලුවලු මොකක්ද මූ කියන්නේ කියලා.... :frown::frown::frown::frown:

    ටික වෙලාවෙන් "ජබොස්" ගාලා සද්දයක් ඇහුනලු...:oo::oo::oo::oo:

    අර පිස්සා ආයිමත් ලිඳ ඇතුලේ බලාගෙන ගනන් කරන්න පටන් ගත්තලු,...

    "එකයි........ දෙකයි.... තුනයි...... හතරයි....... පහයි....... දොස්තර මහත්තයත් එක්ක හයයි....." :lol::lol::lol::lol::lol::lol:

    ඔන්න ඕකයි වෙලා තියෙන්නෙ.. :lol::lol::lol::lol::lol::lol:

    හොඳයි නම් රෙප් සහා බම්ප් දාන්න අමතක කරන්න එපා..

    රෙප් දෙනකොට ඕගොල්ලන්ගේ නම එක්කම දාන්න.. එතකොට තමයි මටත් ඕගොල්ලන්ටත් රෙප් දීලා සලකන්න පුලුවන්...
    ELA
    Rep +
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඇත්ත කතාව නම්
    දොස්තර මහත්තයට පස්සෙ උබත් වලට ජබුන් ගෑවා නේ :D
    ඔය කියන දවස් වල උබත් පිස්සන් කොටුවෙ හිටියේ :yes:
    rep 6+