ආයුබෝවන් සියළුම දෙනාට
![]()
මාත් පුංචි වැඩක් පටන් ගන්න හිතුවා...අපි අතරෙ ඉන්නවා ගීත අනුවාදන (Instrumental Songz ) වලට කැමති අය...ඉතිං ඒ සියළුම සහෝදර සහෝදරියන් සඳහාම මේ thread පටන් ගත්තා... මේ thread එකට ඔයාල කැමති නම්, +rep එකක් add කරන්නත් අමතක කරන්න එපා
සිංහල, හින්දි හා ඉංග්රීසි සිංදුවල අනුවාදන ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා....ඒ සඳහා ඔබ සියළුදෙනාගෙම සහයෝයගයත් බලාපොරොත්තු වෙනවා... මේ සඳහා උපකාර කල සියළු දෙනාට ස්තුතියි....!!!

hoda wedak degatama karagena yanna labewa kiyala prarthana karanawa

Onna malliye mamath aawa mallige punchi gedarata....
godaak mahansiwelaa , loku kapa weemak karala, honda paramaarthayen kaatath sewanak denna hadaa gaththu mallige punchi gedara hariyata maaligaawak waagei kiyalai mata hithenne.....gee anuwaadana pirila ithirilaa......ithin harima siriyaawai ...
sarasawiya nithi randana ,sumiyuru gee anuwaadana nim naada dena me sundara piyase siriyaawa dinen dena thawa thawath wadi wewaai pathami...theruwan saranai !.

Me Lassana Songs Okkotama Bohomathma Sthuthi Me Songs Tika Mama Gaththa Nawathath Me Songs Up Karapu Siyaluma Denata Godaaak Sthuthi..............

Menna Harima Lassana Instrumental Song Ekak Kamathi Aya Gannako............
Enjoy.....................