SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0

සෙවණැල්ල ඔබේ මා වෙන්නම්
කරුණාරත්න දිවුල්ගනේ




බාධක හමුවේ නොසැලී ආ මග
ආපසු හැරිලා බලනු බැරි
මටත් වඩා ඔබ ගැන සිතු හින්දද
මගේ ලොවත් අද මට අහිමි.....
 

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Help for this.

    Machanlaaaz mata pradeep ranganage album 1 download thiyena thenak dannawanam kiyanawada? Plz
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මං නම් ගූගල් එකෙ සර්ච් කරන්නේ + එළකිරි කියලා:D ඒ ප්‍රශ්න නෑ
    යාත්‍රා බැලුවෙමි එහි තිබූ බොහෝසිංදුද සොයා ගත්තෙමි ඔවැනි සිංදුවක් මතක නැත,,ශඩුණ් ගෙන් අසනු මැනව
    මට නිකං යන්තං හීනෙන් වාගෙ මතක වචන නං මෙහෙමයි...

    අට්ටාලයේ ලී පටි හඩ නගන්නේ...
    හරහට දිවෙන දෝනා බිය ගෙනෙන්නේ...
    අදුරු පතල් යට අපි කල් ගෙවන්නේ...
    උඩ එන මැණික් මත කවුදෝ -----
    (
    මතක නෑ වචනෙ:()
     
    Status
    Not open for further replies.