SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    naha naha meya wena kenek malli ..

    habai ithin meyath kandy walama thamai..

    kelama kiwwoth eyata hoya ganna apahasu wena ekak naha...ekama palathe hinda..heheheee


    අයියගෙ ජීවිත කතාව ෆිල්ම් එකකට හැදුවොත්
    ඩිරෙක්ටර් ට මුලු ලංකාවෙම ඉන්න කෙල්ලො ටික ගේන්න වෙයි වගේ
    කැනඩාවෙනුත් එක්ක ....
    :love::love::love:
    ඒකනෙ අයියට අපේ ගමේ මල් මාමා කියල නමකුත් දාල තියෙන්නෙ.
     

    nicekaushi

    Member
    Dec 19, 2007
    1,826
    6
    0
    Kegalle
    3765133464_dc6487298b.jpg




    tawa dinak gewuna - Malini Bulathsinhala Janaka Wickramasinghe
    thanx:P
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    නාරිලතා මල ගැන කියන ගීතයක් ........
    හිම ගිරි කුල මුඳුනේ - විමලා අමරදේව
    Hima Giri Kula Mudune – Wimala Amaradewa
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හී.... හි....
    අක්කට ටිකක් විතර බයයි වගේ...
    මටත් දැන් නම් හිතට ටිකක් විතර බයයි
    :no::no::rofl::rolleyes:

    බය නෙවෙයි මල්ලියෝ ඕකට කියන්නේ ගවුරවය කියල.......:පනාව:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අයියගෙ ජීවිත කතාව ෆිල්ම් එකකට හැදුවොත්
    ඩිරෙක්ටර් ට මුලු ලංකාවෙම ඉන්න කෙල්ලො ටික ගේන්න වෙයි වගේ
    කැනඩාවෙනුත් එක්ක ....
    :love::love::love:
    ඒකනෙ අයියට අපේ ගමේ මල් මාමා කියල නමකුත් දාල තියෙන්නෙ.

    මල්ලිම බලල මනමාල වාණිජ සිනමා කරුවෙක් මට හොයල දෙන්නකො...

    හැබැයි බොක්ස් ඔෆීස් සයිස් එකට වැඩේ යන්න ඕනා..නැත්නම් වියදම් කරන සල්ලි අපරාදෙනෙ...

    කැනඩාවෙත් රූපගත කිරීම් කරමු..එතකොට නිකන්ම මල්ලිටත් මෙහෙ එන්න වීසා ලැබෙයි..ඇයි මල්ලිනේ නිෂ්පාදන කලමනාකරු.....
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මල්ලිම බලල මනමාල වාණිජ සිනමා කරුවෙක් මට හොයල දෙන්නකො...

    හැබැයි බොක්ස් ඔෆීස් සයිස් එකට වැඩේ යන්න ඕනා..නැත්නම් වියදම් කරන සල්ලි අපරාදෙනෙ...

    කැනඩාවෙත් රූපගත කිරීම් කරමු..එතකොට නිකන්ම මල්ලිටත් මෙහෙ එන්න වීසා ලැබෙයි..ඇයි මල්ලිනේ නිෂ්පාදන කලමනාකරු.....


    ඒක නම් අපූරු අදහස
    මට කැනඩාවට එනවට වඩා අයියට ලංකාවට එන්න ආසාවක් තියනව වගෙයි
    පරන ස්ටෝරීස් මතක් උනානෙ,
    ඒ උනාට අර අයියගෙ ලමයි දුසිම ගැනවත් හිතන්න දැන්

    :P:P:P:P
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    අරුමෝසම් උඩු සුලගේ
    මුලාවෙලා නුඹෙ සෙනෙහේ
    ආගිය තැන් හොයාගන්න බෑ
    කැරලි ගසන සුලි සුලගේ
    මගෙ හදවත කැඩී බිඳී
    මට මාවත් හොයාගන්න බෑ



    Galana Galana Dola Pare - Nirmala Ranathunga


    මෙන්න තවත් ලස්සනම හොයාගන්න ගොඩාක් අමාරු ගීතයක්
    නැත් කට්ටිය ගන්න
    මහජන බැංකුවෙ තමයි මගෙ පිං account එක තියෙන්නෙ.
    මේ ත්‍රෙඩ් එකට ආවට පස්සෙ, ඉන්කම් ටැක්ස් එකෙන් ගෙදරට ලියුම් එනවා.

    Niyamai Macho Niyamai Godaaak Kalayak Thisse Idan Hoyapu Song Ekak Goda Dawasakin Thread Ekata Set Una Gaman Labunenam Niyama Song Ekak Macho....................:):):)

    Hmm Ehenam Onna Ube Account Ekata Mama Pin Danne Naha Wenama Account Ekak Open Karalama Dannamko Onna Hetama Open Karanawa Aluth Account Ekak................ :P:P:P

    Ubata Godaaaaak Pin Macho...................

    Ahanna Kiyala Hitiye Moko Ban Sigiyata Une Ai Cut Kale Paune Ban Ohoma Hodada Manda............:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    කුඩා දරුවෙකු ලැබුණ පසු මවගේ ප්‍රීතිය හා පියාගේ අනාගත බලාපොරොත්තුව ගැන කියවෙන ලස්සන සිංදුවක් .....

    දෑතේ කරගැට සිඹ සනසන්නට
    ලා ගොයමේ දළු පවන් සලයි
    දහඩිය මුතු කැට මල් වරුසාවේ
    කරල් බරින් පීදී වැගිරෙයි
    අඩ සඳ මෝරන මැදියම් අහසින්
    බිළිඳු හදට කිරි දියර ගලයි
    හෙට ඉදිවන නව ලෝකය දැක දැක
    පුංචි පුතා හීනෙන් හිනැහෙයි
    දෑතේ කරගැට - ඩබ්. ඩී. අමරදේව / විමලා අමරදේව
    Date Karageta – W.D. Amaradewa / Wimala Amaradewa
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඒක නම් අපූරු අදහස
    මට කැනඩාවට එනවට වඩා අයියට ලංකාවට එන්න ආසාවක් තියනව වගෙයි
    පරන ස්ටෝරීස් මතක් උනානෙ,
    ඒ උනාට අර අයියගෙ ලමයි දුසිම ගැනවත් හිතන්න දැන්

    :P:P:P:P

    දැන් උන් බලන්න එනවට වඩා හොඳයි මෙහෙන් නාකි සුද්දියක් හොයා ගන්නවා..
     
    • Like
    Reactions: athal24

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    දැන් උන් බලන්න එනවට වඩා හොඳයි මෙහෙන් නාකි සුද්දියක් හොයා ගන්නවා..

    හා........ හා......... අක්කා දකියි


    නැත හරියනේ ඔය කාරී - ජයලත් මනෝරත්න / මැණිකේ අත්තනායක
    Netha Hariyane – Jayalath Monorathne & Menike Aththanayake



    ඔය හිත අත්හැර දම යසවේ
    කාමෙට ලොල් නැත රජ අශොකා
    කාම දැලෙන් අල්ලන්නේ අශොකා
    නෑ බැරි වෙන්නෑ ....................
     
    Last edited:
    • Like
    Reactions: athal24

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හා........ හා.........

    නැත හරියනේ ඔය කාරී - ජයලත් මනෝරත්න / මැණිකේ අත්තනායක
    Netha Hariyane – Jayalath Monorathne & Menike Aththanayake
    ඔය හිත අත්හැර දම යසවේ

    කාමෙට ලොල් නැත රජ අශොකා

    කාම දැලෙන් අල්ලන්නේ අශොකා

    නෑ බැරි වෙන්නෑ ....................


    එල..එල....නියමෙට කැපෙන සින්දුව මල්ලි...ඔහොම යන්....
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    සුරංඟ මල්ලියා මටම දාන සිංදුද කියලත් හිතෙනවා..කොහොමත් ඔන්න ආයෙත් සැරයක් පින් දෙනවා මතකය ඇවිස්සුවට..කියල වැඩක් නැහැ..අද දවස මගෙ දවසද කොහෙද...මේකටත් රස සිදුවීමක් තියෙනවා හැබැයි ඇත්ත අත්දැකීමක්......

    මම පේරාදෙනිය සරසවියේ ඉගෙන ගන්නා කාලෙදි මට සෙට්වුනා මගේ බැච් එකට ඉස්සරවෙලා අවුරුද්දේ ආපු ලස්සන නුවර කෙල්ලෙක්...

    එයා මේ සිංහබාහු නාටකයේ අත්වැල් ගායනයටත් සම්බන්ධයි.. මේ නාට්‍යය හැදු මහඇදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ගෝලයෝ අපි ඒ දවස්වල...

    ඉතින් ඔය නාට්‍යය බලලා මහ රෑ දෙගොඩ හරි ජාමෙ වෙනකන් හොස්ටල් එකට උඩින් තියෙන මහවැලි දිය පහර ගලාගෙන යන අක්බාර් පාලම අසලට වෙලා අපි දෙන්නා ප්‍රේම කරපු හැටි...

    චමත්කාර ජනක දසුන් මේ දැනුත් විදුලි කොටනවා වගේ සිතේ ඇඳුනා....

    මම කවිය සහ නිසදැස් හූයට ලඟදි ලියපු මේ කවිය බලන්නකො..ඒකෙ තියෙනවා තව විස්තර....
    http://www.elakiri.com/forum/showthread.php?t=238701

    Ane Pau Ara Asarana Ganu Lamaya Mata Duka A Ganu Lamaya Ganai Aparade Mata Duke Baha (Aththata Ayye Eya Lassanaida ????) .......................:(:(:(:(

    Ane Ammapa Athi Thanatane Okkoma Api Mehe Uni Wala Welenawa Kellek Nathuwa Ayyala Ithin ................. Ane Mokatada Mage Kata :P:P:P:P

    [QUOTE=ronsilva;5544267]මල්ලි ..එයා මගේ වාසානාවකටද කොහෙද මේ හූයෙට එන්නෙ නැහැ මම ඉන්න නිසා..

    මල්ලි එහෙම අපරාධකාරයෙක් වෙන්න එපා.. මම ඇඳුම් බෑග් එකත් අරන් හැරෙන යානයෙන් මල්ලිලගෙ ගෙදර ඉස්සරහ ඇවිත් ඉන්නව එහෙම උනොත්...

    මල කෙලියයි ..මහ රජ කිව්වලු...බඩුම තමයි...[/QUOTE]


    Hadissiyewath Awanam Ehema Ithin Ayyata Buddu Saranai Thamai Okkoma Keruwawal Athatama allagani Kannath Naha Bonnath Naha Anthimedi Gedara Nidagannath Naha Hikzzz ............. :P:P:P

    Lolzzzzzz
    Innako akkata pennanna me post eka.
    Ehema unoth aiyata heta indala kaden thamai kanna wenne.
    :P:P:P:P:rofl::rofl::rofl:

    Macho Monawa Karannada Ban Akka Enne Nahane Me Manussayage Wada Balanna Shik.............:nerd::nerd::nerd:

    naha naha meya wena kenek malli ..

    habai ithin meyath kandy walama thamai..

    kelama kiwwoth eyata hoya ganna apahasu wena ekak naha...ekama palathe hinda..heheheee

    Oya Penne Nadda Manamala Kama Appe Thamath Wayasata Gihillawath Iwarayak Wela Nahane Wayasaka Undala Ohoma Kello Passe Yanna Giyama Tharuna Apita Mokakda Wenne ...............:lol::lol::lol:

    හී.... හි....
    අක්කට ටිකක් විතර බයයි වගේ...
    මටත් දැන් නම් හිතට ටිකක් විතර බයයි
    :no::no::rofl::rolleyes:

    Chandiya Wage Hitiyata Gedarata Ambanakata Bayai Ban Penne Nadda Liyala Thiyana Widihenma ....................:rofl::rofl::rofl:

    අයියගෙ ජීවිත කතාව ෆිල්ම් එකකට හැදුවොත්
    ඩිරෙක්ටර් ට මුලු ලංකාවෙම ඉන්න කෙල්ලො ටික ගේන්න වෙයි වගේ
    කැනඩාවෙනුත් එක්ක ....
    :love::love::love:
    ඒකනෙ අයියට අපේ ගමේ මල් මාමා කියල නමකුත් දාල තියෙන්නෙ.

    Macho Podi Waradeemak Mal Mama Nowei Mal Seeya..................:P:P:P

    බය නෙවෙයි මල්ලියෝ ඕකට කියන්නේ ගවුරවය කියල.......:පනාව:

    Wenna Baaaaaa....................
    :rofl::rofl::rofl:

    මල්ලිම බලල මනමාල වාණිජ සිනමා කරුවෙක් මට හොයල දෙන්නකො...

    හැබැයි බොක්ස් ඔෆීස් සයිස් එකට වැඩේ යන්න ඕනා..නැත්නම් වියදම් කරන සල්ලි අපරාදෙනෙ...

    කැනඩාවෙත් රූපගත කිරීම් කරමු..එතකොට නිකන්ම මල්ලිටත් මෙහෙ එන්න වීසා ලැබෙයි..ඇයි මල්ලිනේ නිෂ්පාදන කලමනාකරු.....

    Macho Oya Wade Atharala Dapan Oka Hadanna Apita Kello 100k wath Hoyanna Wenawa Oka Hariyanne Naha

    Uba Hadanawanam Me Nama Danna Macho Film Eka Nagala Yawi "Kikiliyo Dahasak Mada Thani Uu Kukulalage Kathawa" Kiyala Mama Hithanne Hodata Galapewi Hikzzzzzzzz...............:P:P:P:P:P

     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    Lolzzzzzz
    Innako akkata pennanna me post eka.
    Ehema unoth aiyata heta indala kaden thamai kanna wenne.
    :P:P:P:P:rofl::rofl::rofl:

    මල්ලි ..එයා මගේ වාසානාවකටද කොහෙද මේ හූයෙට එන්නෙ නැහැ මම ඉන්න නිසා..

    මල්ලි එහෙම අපරාධකාරයෙක් වෙන්න එපා.. මම ඇඳුම් බෑග් එකත් අරන් හැරෙන යානයෙන් මල්ලිලගෙ ගෙදර ඉස්සරහ ඇවිත් ඉන්නව එහෙම උනොත්...

    මල කෙලියයි ..මහ රජ කිව්වලු...බඩුම තමයි...


    එහෙම උනොත්...


    අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම්
    Amba Damba Naran
    (ඩෙස්මන්ඩ් සිල්වා / Desmond Silva)
     
    හාවා හඳ දකින්නා වගේ හදිසියේ හරි ඇවිත් යන්නේ සංගීතකාමී මිතුරුකැල අමතක කල නොහැකි නිසයි.ඔක්-,මුල් හරියේ සිට දිනපතා හමුවන්න ලැබේවි කියා පතනවා.හැම දෙනාටම තෙරුවන් සරණයි.
    ආව වෙනුවට මෙන්න ගීතයක්.මෙය සම්පූර්ණ ඇන්ජිගේ හඬින් ගැයෙන බලාපොරොත්තුවේ ගීයක්.
    (නව සංගීතය)

    කලක් තිස්සේ නෙතක්-ඇන්ජලින් ගුනතිලක
    ලින්ක් එක වැඩ කරන්නෙ නෑ වගේ.mediafire files වල අවුලක් තියනවා කියලා හිතෙන්නෙ.කලක් තිස්සේ-ඇන්ජලින් 4shared වලට දැම්මා.
    දැන් හරි ඇති

     
    Last edited:

    waruna4me

    Member
    Jun 3, 2007
    103
    0
    0
    UK
    දීලක මිතුර,

    කියාගන්න වචන නැහැ මගේ හිතට දැනෙන සතුට කොතරම්ද කියලා... මේ ගීතය ලබාදුන්නට ඔබට සිය දහස් වාරයක් ස්තූතියි.

    "පා තබනා බිම වැලිකැටයක් වෙමි - දෙපා තබන්නට අවසර ඇතිතෙක්..."

    මාලනි බුලත්සින්හල මහත්මිය ගයන මේ ලස්සන ගීතය (වචන හොඳින් අසමින්) ඔබ හැමෝම අහන්න.

    Pa Thabana Bima Weliketayak Wemi - Malani Bulathsinhala
    (http://www.sendspace.com/file/02ky8x)

    සුභ දවසක් වෙවා සැමදෙනාටම.
    >>LDS<<
    ඉතාමත් ම ලස්සන ගී පදමාලාවක්.
    මේ ගීතයේ රචනය හා තනුව කාගෙද කියල දන්නවා ද? කේමදාස මාස්ටර් ගේ තනුවක් වගෙයි මට ඇහෙන්නේ


     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    හොයා ගන්ඩ අමාරු ගීතයක්....

    මේ ගීතය වෙන අය කියලා තිබුණා නමුත් මුල්ම ශිල්පියාගේ රංගනයේ තිබුණ හැඟීම්බර බවත් ගායනයත් අති විශිෂ්ඨයි.මේ ගීතය අඩංගු දර්ශනය මතකනම් ඒ බව හිතාගන්ඩ පුළුන්...

    නීතීඥ මාර්ක් ඇන්තනී ප්‍රනාන්දු මහත්තයා තමයි මුල්ම සිංහයා විදියට රඟපෑවේ..


    ගල් ලෙන බිඳලා - මාර්ක් ඇන්තනී ප්‍රනාන්දු
    Gal Lena Bindala – Mark Anthony Fernando

    (සිංහබාහු නාට්‍යයෙන්)

    සූරිය දෙවියන් අරුණේ
    වඩිනා විට දිලී කිරණේ ..
    ඇයි පිනිකැට මිය යන්නේ
    මේ නොතිර සසර ගමනේ.......


    රුව වඩා සුවඳ තවරා - මයිකල් පීරිස්
    Ruwa Wada Suwanda – Michal Piries
    (original)


    රාජ සඟබෝ හිසදී දුගියාටා - අහමඩ් මොහිදීන්
    Raja Sangabo Hisadee Dugiyata – Ahamed Mohideen

    Macho Ubata Godaaaaaaaak Pin Me Lassana Songs Tika Apita Dunnata Mama Me Songs Tika Gaththa Macho Godaaaak Pin..............



    Kauda Bole Me :rolleyes::rolleyes::rolleyes::rolleyes: Ayya Adurana Kenekda
    Anyway Ayye Godaaaak Athuthi Ayye Song Ekata Onna Mamath Gaththa Ayye Me Lassana Song Eka...............
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    Ape Cool Nishan Sahodarayata Mage Unusum Subapathum Macho Uba 5000 Gahapu Ekata Mage Subapathum Piliganna Late Unata Tharaha Nahane............

    congratulations56.gif

     
    Status
    Not open for further replies.