ලස්සනයි සහෝ...ගොඩක් වෙලාවට පෙම්වතුන්ට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි ඔය...
ඒත් ඉතින් මේ ලෝකයෙන් සමුගන්න හිතන එක නම් එච්චර හොඳ අදහසක් නෙමෙයි...
දැන් ඉතින් සින්හලෙන් ලස්සනට ලියන්න පුළුවන් නිසා නිර්මාණය රසවිඳින්න පුළුවන් හැමෝටම...සුබ පැතුම්..දිගටම ලියන්න...

වියෝව ඉතා හැඟීම්බරව නිර්මානයේ පද පෙලට අමුනා හිතට වදින සේ ගෙත්තම් කර තිබෙනවා..
ඔය තියෙන්නේ ලස්සනට අකුරු යොදල අංඟසම්පුර්ණ නිර්මානයක් කරල...බොහොම සන්තෝෂයි...
මල්ලිට තව බොහෝ දුර යන්න අවශ්‍ය හැකියාව හා උනන්දුව තියෙනවා..ඒක එහෙමම වියැලී යන්නට ඉඩ නොදී වතුර දාලා හොඳින් රැක ගන්න...
මම මේ නිර්මානය ගොඩක් වින්ඳා...රහට ලියල තියෙනවා..
හැබැයි අර කවියේ කියල තියෙන විදිහට ජීවිතයෙන් සමු ගන්න හදන්න එපා..
නිර්මානකරුවෙක් වෙන්නේ හැමතිස්සෙම ගොරහැඬි මිනිසෙක් නෙවෙයි...සංවේදී මිනිසෙක්..
නිර්මානකරුවාට තියෙන්න ඕනෙ අභියෝගයන්ට කෙලින්ම මුහුන දිය හැකි ආත්ම විශ්වාශයක් හා නොසැලෙන ශක්තියක්...
නිර්මානකරුවා කියන්නේ කාටවත් වට්ටන්න බැරි කෙනෙක් වෙන්න ඕනෙ..එහෙම හිතුවම හරි මල්ලියා..
ඔබට ජය!!


Sarthaka Nirmanayak Brother....
Oyage uthsahaya hugak sarthakai..... me patan ganma..thawa duratath liyanna...![]()

parents are most of the time a problem to lovers, but mate don't give up ... just think she will not change ... coz a true love never changes but it waits for a long time ... life after life .... if u are really meant to be together.. you will defa win ...! All the best and keep writing ....

wiyowak denenu hadawathakata akuruth rasai pennannata bidunu hada.
teranayak ganna ona hithala balalai.neathuwa ohe hithata apaliyata therana ganna yanna epa.........
hegeem manawa.pennwana.nirmanayak.![]()

ආදරය හමුවේ ඇතිවෙන බාධක වලට ජීවිතයෙන් විසදුම් හොයන එකනම් නුවණට හුරු නෑ
ඒත් නිර්මාණය හරිම ලස්සනයි
මගේ සුභ පැතුම් යාළුවා.......දිගටම ලියන්න
lassanai machan poem eka.tika tika editing improve karaganin.tawa liyapan digatama.subapathum!
