SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
මෙන්න අද දවසේ හිතේ තියන ප්‍රීතිය නිමිත්තෙන් මගෙන් හරිම අර්ථවත් ඒ වගේම ඉතාමත් ලස්සන ගීතයක් මම මේ ගීතය අද අපේ සියළුම සහෝදර සහෝදරියන් වෙත ලබාදෙනවා කැමති අය ගන්නකෝ.........

ගායනය: ජගත් වික්ක්‍රමසිංහ
පද රචනය: ගංගොඩවිල සෝම හිමි

තණ්හා පහසෙහි බැදී බැදී
භව දුක් ගින්නෙහි දැවී දැවී
පිළිසරණක් නොලබා අසරණවී සිටි මා හට සරණක්
ඔබේ කුසේ ලැබුනා බුදු බණ මට ඇසුණා.........

සම්මාසම්බුදු අමා මෑණියන් සම්බුදු නුවණින් දුටුව ලෙසින්
ඔබෙ ගුණ විනිවිද කෙසේ දකින්නද පුහුදුන් මගෙ මනැසින්
මා සම්මාසම්බුදු නොම වූවත් මවු ගුණ සාරය පෙරා දකින්නට
ඒ බුදු වදනත් සවනේ රැවුදී බුදු සිහිලක් දැනුණා අම්මේ ...............

අරා හිදන් මවු පදවි උතුම් දරා ඉදන් දසමසක් පතුම්
අනන්ත විළි දුක් කඳුලේ තෙරපී හද කිමිදුන සෙනෙහින්
සිරි සම් මස් නහරත් සිඳලා ඇට ඇටමිදුලේ හැපී හැපී
ඔබ ලද ජීවය සත් සමුදුර සේ ගැඹුරුයි නොවැ අම්මේ.............

සෙනෙහස පා මා තුරුළු කරන් ලේ දහරා රන් කිරට පෙරන්
අමා රසය පිරි ඔබෙ ළය මඩලේ ජීවය මට දුන්නා
ඔබේ ජීවයෙන් මා ලඳ ජීවය තෙදවත් කල සම්බුදු වදනින්
අමා සුව පොවා ඔබ සනසන්නම් ණයෙන් මිඳෙමි අම්මේ..........

තණ්හා පහසෙහි බැදී බැදී
භව දුක් ගින්නෙහි දැවී දැවී
පිළිසරණක් නොලබා අසරණවී සිටි මා හට සරණක්
ඔබේ කුසේ ලැබුනා බුදු බණ මට ඇසුණා.........






Enjoy............

ගොඩක් කාලෙක ඉඳන් හොයල හොයලා ලැබුණු මේ ගීතය අපි හැමෝම එක්ක බෙදා ගත්තට ඔබට බොහොම ස්තුතියි ගිහාන්:D
 

v2u

Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    පාපා කහෙතේ හේ බඩා නාම කරේගා - උදිත් නාරායන් (කයාමත් සේ කයාමත්)
    Papaa Kahete Hai Bada Naam Karega - Udith Narayan (Qayamat Se Qayamat Tak)







    Ane yaluwa mata one meke sinhala song eka
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අපිව අමතකයි වගේ!! :(:(:(:(

    එහෙම හිතන්න එපා මචන් .. අපි කාටවත් එක පාරටම ඔක්කොම නම් ටික මතක් වෙන්නෙ නැහැනෙ .. ඒ ගැන හිතන්නෙපා මචන් ඔයත් මේ මහගෙදරට ලොකු සේවයක් කරන්නෙ ... ඔහොම යමු දිගටම :D
    ජයවේවා....!!!
     
    Jan 15, 2009
    9,238
    368
    0



    රැය තාම ගෙවී හෝ නෑ කඳුලින් මේ රෑ හෝරාවේ
    සඳුනේදෝ දුර ඈත වළාවෙන් මා ඇමතූවේ
    සිහිනේ ජායාවෝ ඔබ නේදෝ......


    Ehsaan tera hoga mujh par

    dil chahta hai woh kehne do

    mujhe tumse mohabbat ho gayi hai

    mujhe palko ki chaav mein rehne do




    රැය තාම ගෙවී හෝ නෑ

    Ehsaan tera hoga mujh par

    අනුවාදනය - Instrumental


    මේ අනුවාදනයත් එක්කම මමත් යන්න යනවා.....

    හැමෝටම සුබ රාත්‍රියක් ......

    තෙරුවන් සරණයි !

    ගොඩක් ස්තුතියි සුරංග මේ අනුවාදන වලට .. ගොඩක් ආසාවෙන් අරගත්තෙ ...
    හරිම ලස්සන අනුවාදන ටිකක්.. :D
     
    දාස් පෙතියා මල් කීවට,පෙති දහසක් හැම මලටම නෑ...
    රෝස මලක් යැයි කීවට,හැම මලක්ම රෝස පාට නෑ...
    අඩු වයසින් මියගියාට, අහිංසකයි හැම මලක්ම ප්‍රේමවන්තයෝ



    හැම මලක්ම-චන්දන ලියනාරච්චි
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    එහෙම හිතන්න එපා මචන් .. අපි කාටවත් එක පාරටම ඔක්කොම නම් ටික මතක් වෙන්නෙ නැහැනෙ .. ඒ ගැන හිතන්නෙපා මචන් ඔයත් මේ මහගෙදරට ලොකු සේවයක් කරන්නෙ ... ඔහොම යමු දිගටම :D
    ජයවේවා....!!!

    මම ලොකුවට හිතල නෙවෙයි සඳුන් කිව්වේ!! මම දන්නව එහෙම කියන්න ගියොත් ත්‍රෙඩ් එක ඉවරවෙනකම්ම නම් ටයිප් කරන්න වෙනවා.... කොහොම වුනත් මම විහිලුවට වගේ කිව්වේ!!
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    elakiri.jpg

    Ayye Lassana Nisadasak Ayye Api Hamogema Prarthawath Mekai Ayye Apith Ithin Me Thread Eken Kiyala Kochcharanam Geetha Ganna Athda Habai Mama Me Geetha Walata Wada Watina Deyak Me Thread Eken Labagaththa Ayye A Thamai Hoda Sahodara Sahodariyan Pirisak Internet Eke Onatharam Social Web Sites Godaak Thibbath Elakiri Eke Kochchara Threds Thibbath Okkoma Ekama Badawala Kadan Apu Sahodara Sahodaraiyan Widihata Ekata Ekathuwela Inne Me Thread Eke Witharai Ayye Ekai Ape Wenasa Ape Me Nawa Kadaima Ape A Badeem Thawath Wadiwena Ape Mahagedarata Thawath Piris Ekathuwena Kadaimak Wenna Kiyala Pathanawa Ayye..............:yes::yes::yes:
     
    Status
    Not open for further replies.