kawuda kiyanne( e mage malyi ekada)
meka kiyanne mata mathka hetiyata sunflower wage ban ekak
kawuda kiyanne( e mage malyi ekada)
ඉල්ලුවේ කව්ද දන්නේ නෑ
පිං සිද්ධ වේවා!
මෙන්න අද දවසේ හිතේ තියන ප්රීතිය නිමිත්තෙන් මගෙන් හරිම අර්ථවත් ඒ වගේම ඉතාමත් ලස්සන ගීතයක් මම මේ ගීතය අද අපේ සියළුම සහෝදර සහෝදරියන් වෙත ලබාදෙනවා කැමති අය ගන්නකෝ.........
ගායනය: ජගත් වික්ක්රමසිංහ
පද රචනය: ගංගොඩවිල සෝම හිමි
තණ්හා පහසෙහි බැදී බැදී
භව දුක් ගින්නෙහි දැවී දැවී
පිළිසරණක් නොලබා අසරණවී සිටි මා හට සරණක්
ඔබේ කුසේ ලැබුනා බුදු බණ මට ඇසුණා.........
සම්මාසම්බුදු අමා මෑණියන් සම්බුදු නුවණින් දුටුව ලෙසින්
ඔබෙ ගුණ විනිවිද කෙසේ දකින්නද පුහුදුන් මගෙ මනැසින්
මා සම්මාසම්බුදු නොම වූවත් මවු ගුණ සාරය පෙරා දකින්නට
ඒ බුදු වදනත් සවනේ රැවුදී බුදු සිහිලක් දැනුණා අම්මේ ...............
අරා හිදන් මවු පදවි උතුම් දරා ඉදන් දසමසක් පතුම්
අනන්ත විළි දුක් කඳුලේ තෙරපී හද කිමිදුන සෙනෙහින්
සිරි සම් මස් නහරත් සිඳලා ඇට ඇටමිදුලේ හැපී හැපී
ඔබ ලද ජීවය සත් සමුදුර සේ ගැඹුරුයි නොවැ අම්මේ.............
සෙනෙහස පා මා තුරුළු කරන් ලේ දහරා රන් කිරට පෙරන්
අමා රසය පිරි ඔබෙ ළය මඩලේ ජීවය මට දුන්නා
ඔබේ ජීවයෙන් මා ලඳ ජීවය තෙදවත් කල සම්බුදු වදනින්
අමා සුව පොවා ඔබ සනසන්නම් ණයෙන් මිඳෙමි අම්මේ..........
තණ්හා පහසෙහි බැදී බැදී
භව දුක් ගින්නෙහි දැවී දැවී
පිළිසරණක් නොලබා අසරණවී සිටි මා හට සරණක්
ඔබේ කුසේ ලැබුනා බුදු බණ මට ඇසුණා.........
Enjoy............

kawuda kiyanne( e mage malyi ekada)

ආදරෙන්ම ලඟ ඉදන් ජීවිතේ කියා දිදී
ආදරෙන්ම රැක බලන් සෑම දේම ලැබ දෙමින්
අම්මේ ඔබෙ සුවද මට ඇතී
සුවද මට ඇතී.....
Adarenma Langa Indan - Rexi Warnakulasuiya

sandun thilaka , ninenet9 , athal24 , noone , AL1717 , blacktarzan , gayan789456 , shammee
Oyalata bohoma sthuthee.Oyala okkogema sahayogaya nisa thamai me tharam Saarthakawa me tharam durak aawe.Ithin yaaluwane siyalu denaatama aneka waarayak sthuthee.![]()
thanthankz a lot machoo
අපිව අමතකයි වගේ!!![]()


රැය තාම ගෙවී හෝ නෑ කඳුලින් මේ රෑ හෝරාවේ
සඳුනේදෝ දුර ඈත වළාවෙන් මා ඇමතූවේ
සිහිනේ ජායාවෝ ඔබ නේදෝ......
Ehsaan tera hoga mujh par
dil chahta hai woh kehne do
mujhe tumse mohabbat ho gayi hai
mujhe palko ki chaav mein rehne do
රැය තාම ගෙවී හෝ නෑ
Ehsaan tera hoga mujh par
අනුවාදනය - Instrumental
මේ අනුවාදනයත් එක්කම මමත් යන්න යනවා.....
හැමෝටම සුබ රාත්රියක් ......
තෙරුවන් සරණයි !

එහෙම හිතන්න එපා මචන් .. අපි කාටවත් එක පාරටම ඔක්කොම නම් ටික මතක් වෙන්නෙ නැහැනෙ .. ඒ ගැන හිතන්නෙපා මචන් ඔයත් මේ මහගෙදරට ලොකු සේවයක් කරන්නෙ ... ඔහොම යමු දිගටම
ජයවේවා....!!!
Ane yaluwa mata one meke sinhala song eka


