මං දැන් සිංග්ලිෂ් පාවිච්චි කරන්නෙ වැඩක් නෑ නෙව Unicode 5 සමග ලෝකය ඉස්සරහට යනකොට අපේ උන් (හැමදාම වගේ) out date එන ANSI වගේ character encoding system වල එල්ලිලා ඉන්නව.
මෙයාලට තේරෙන්නෙ නැත්තෙ මේ මැශින් ඔක්කොම ඉංග්රීසියෙන් වැඩ කරන නිසා වෙන්න ඇති

ඉංග්රිසි හොදයි monospace, fixed-width letters වලට සිංහලවල ඒ වැඩේ බෑ අකුරුවල පළල වෙනස් වෙනව. machine වල තියෙන්නේ numbers භාෂා නෙමේ unicode තියෙන ඕන තැනක සිංහලෙන් වැඩ පුළුවන් -- unicode කියන්නේ workaround එකක් නෙමේ සම්පූර්ණ විසදුමක් ඒගොල්ලන්ගේ ඉලක්කය මේ ලෝකෙ භාවිතාවෙන භාෂා ඔක්කොම සපෝට් කිරීම. Unicode support කරන්නෙ නැති program තාම ලංකාවෙ හැදෙනව ඒ ඒව හදන අයගේ බැරිකම මිසක් unicode වල බැරිකමවත් සිංහල ඒ තැනට ගිහින් නැති එකවත් නෙමේ.
Google search එකේ ඕන නම් සිංහල වචන unicode වලින් ගහල search කරන්න results එන්නේ නැද්ද බලන්න.
