Singlish gena mokada hithanne ??

Unicode Sinhalada ? Singlishda ?

  • Unicode Sinhala (Sinhala letters)

    Votes: 16 53.3%
  • English letters walin sinhala

    Votes: 14 46.7%

  • Total voters
    30

shan4max

Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    machnla and machinila, oyala mokada hithanne sinhala font use nokara mehema type karana eka gena ?? Eka kiyawanna amaruda nethnam petalenawada ?? or kisima awlak nedda ? mata dana ganna one me kramaye monawahari communication problem ekak thiyanawada kiyala ?? Specially in long posts. Please do comment.

    Thank you :)
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මමනම් කැමතියි සිංහල අකුරුවලට. සමහර දේවල් ඉන්ග්‍රීසි අකුරු වලින් කිව්වට හරියට ශබ්ද වෙන්න ලියා ගන්න බැහැ.
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මම නම් කැමතියි සිංහලෙන් කොටන්න (ටයිප් කරන්න). ඒකට හේතු කිහිපයක් තියෙනවා...

    1. අදහස් ප්‍රකාශ කරන්න ගොඩාක් ලේසියි. මොකද අපි ගොඩාක් කට්ටියගෙ මව් භාෂාව සිංහල.

    2. සිංහල භාෂාවට තැනක් ලැබෙන්නෙ නෑ අපි සිංග්ලිෂ් වලින් කොට කොට හිටියොත්.

    3. මගෙ කඩ්ඩ පොලිෂ් නැති නිසා කොහොමත් සිංහල හොඳයි :P ;)

    4. සමහර වචන සිංග්ලිෂ් කරන්න ගියාම වැඩි අකුරු ප්‍රමාණයක් ටයිප් කරන්න ඕනි.

    5. සිංහල කී-බෝඩ් එක පුරුදු නිසා කොහොමත් ටයිප් කරන්න මට නම් අමාරු නෑ.
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    සිංහල typing rox
    අපි හැමෝම අපේ සිංහල භාෂාවට තැනක් දෙන්න ඕනේ, english වලින් සිංහල කෙටුවම හෙන චා....

    Download sinhala unicode font from here

    Be Sri Lankan Type Sinhala
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිංහල typing rox
    අපි හැමෝම අපේ සිංහල භාෂාවට තැනක් දෙන්න ඕනේ, english වලින් සිංහල කෙටුවම හෙන චා....

    Download sinhala unicode font from here

    Be Sri Lankan Type Sinhala

    සිංග්ලිශ් විතරක් තිවුණ කාලේ සිංග්ලිශ් භාවිතා කරපු එකේ වැරදක් නෑ..ඒත් දැන් පහසුවෙන්ම සිංහල භාවිතා කරන්න පුළුවන් කම තියෙද්දි සිංග්ලිශ් කොටන එක නම් :no:..අනික ගොඩක් පැටලිලි සහිතයි සිංහල කඩ්ඩෙන් කෙටුවම..වැරදි අර්ත දෙනවා.මම නම් අවශ්‍යම වුනොත් ඇර සිංග්ලිශ් භාවිතා කොරන්නෑ.

    1. රවුම් සිංහල අකුරු ඇහැට ප්‍රියයි.
    2. කියවන්න ලේසියි
    Type English in English..Sinhala in Sinhala:oo: Lets Stop Singlish
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    No doubt that use of Sinhala letters are very easy to read. But machn api thanikarama English letters walin witharak web ekak karanawa nam apita database waladi ehema hena easy neda ? Specially when we wanna put a search to the web it will be very easy to use English letters. Anith scene eka thama Sinhala fonts wala standard key board ekak nethi nisa wena akuruwala awl okkama nawaththanna puluwan. Awla thama long post kiyawanna amarui and some Sinhala words we cannot type using English letters. Kohomath mekata wagakiwayuthu aya ekathu wela standard ekak hadanawa nam thamai wada honda.
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මං දැන් සිංග්ලිෂ් පාවිච්චි කරන්නෙ වැඩක් නෑ නෙව Unicode 5 සමග ලෝකය ඉස්සරහට යනකොට අපේ උන් (හැමදාම වගේ) out date එන ANSI වගේ character encoding system වල එල්ලිලා ඉන්නව.
    මෙයාලට තේරෙන්නෙ නැත්තෙ මේ මැශින් ඔක්කොම ඉංග්‍රීසියෙන් වැඩ කරන නිසා වෙන්න ඇති :P ඉංග්‍රිසි හොදයි monospace, fixed-width letters වලට සිංහලවල ඒ වැඩේ බෑ අකුරුවල පළල වෙනස් වෙනව. machine වල තියෙන්නේ numbers භාෂා නෙමේ unicode තියෙන ඕන තැනක සිංහලෙන් වැඩ පුළුවන් -- unicode කියන්නේ workaround එකක් නෙමේ සම්පූර්ණ විසදුමක් ඒගොල්ලන්ගේ ඉලක්කය මේ ලෝකෙ භාවිතාවෙන භාෂා ඔක්කොම සපෝට් කිරීම. Unicode support කරන්නෙ නැති program තාම ලංකාවෙ හැදෙනව ඒ ඒව හදන අයගේ බැරිකම මිසක් unicode වල බැරිකමවත් සිංහල ඒ තැනට ගිහින් නැති එකවත් නෙමේ.
    Google search එකේ ඕන නම් සිංහල වචන unicode වලින් ගහල search කරන්න results එන්නේ නැද්ද බලන්න. :P